රාගය, විවාහය සහ බුදු දහම
මේ අද මට යාලුවෙක් එවපු Email එකක්
සමහර විට ගොඩක් කට්ටිය මේක දැකලා ඇති
ඒත් මේකේ තියෙන කරුනු කාරණා 100%ක් ම සත්‍යවාදී හින්දා මම මෙතන දාන්න හිතුවා දැකලා නැති කට්ටියට බලාගන්නත් එක්ක
බොරු කියන්න ඕන නෑ මේක බලලා මගෙ නම් ආකල්ප පොඩ්ඩක් විතර වෙනස් උනා
කියවලා බලන්න ඔයගොල්ලන්ටත් මේකෙන් ජීවිතේට ගන්න යමක් තියෙනවද කියලා
සමහර විට අපේ වැරදිච්ච ජීවිත ආයෙමත් හදාගන්න මේ අදහස් ටිකත් පිටිවහලක් වෙයි
ඔබ සැමට සම්ම සම්බුදු සරණයි