රාගය

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
මහන වෙන්න ඔන නිදහස් වෙන්න, බර වෙඩි කරගන්න මහන වෙල වෙඩක් නෙහ තමා. මහරහතුන් වෙඩි මග ඔස්සෙ පොත් සෙට් එක කියවන්න

https://play.google.com/store/apps/details?id=com.KSoft.maharahathunwadimagaosse&hl=en

නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228

--

භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
http://www.elakiri.com/forum/showthread.php?t=1824788

පච දේශකයින් මැද අයෙක් බබළයි! (Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක් - රාජගිරියේ අරියඤාණ හිමි ගැන ද සඳහන් වේ)
http://www.elakiri.com/forum/showthread.php?t=1814306

කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
http://www.elakiri.com/forum/showthread.php?t=1808040

බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
http://www.elakiri.com/forum/showthread.php?t=1807872

රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1794320

අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
http://www.elakiri.com/forum/showthread.php?t=1786211

අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
http://www.elakiri.com/forum/showthread.php?t=1786056

රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
http://www.elakiri.com/forum/showthread.php?t=1785871

රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
http://www.elakiri.com/forum/showthread.php?t=1785527

රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1782913

රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1782644

ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
http://www.elakiri.com/forum/showthread.php?t=1782317

නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1754494

රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1753221

රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1752388

Skylark
 
sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට කියවනවා නෙමේ මට මේ නිකං හිතන එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා "ඒතං සංතං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ" ඇත්තටම කොච්චර සනීපයක් ඇත්ද මේ රාගය ද්වේෂය මෝහය ඉවත් වුනාම? කොච්චර නිවීමක් ඇත් ද?කොච්චර සැනසීමක් ඇද්ද? උඹලට මොකද හිතෙන්නේ? ආගම මොකක් උනත් වැඩක් නෑ

    aniwaa bn.. :(:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
    ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.

    මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.

    මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.:yes:

    උබට තිබ්බෙ සල්ලි හොයන්න මහසි වෙච්ච කාලේ උබට නැති වෙච්ච දේවල් සල්ලිවලින්ම හොයා ගන්න.

    ඒ තමයි විවේකය සහ සැනසීම.

    ගොඩක් ලොකු භෞතික දේවල් මේන්ටේන් කරන්න මේ දෙකම නැති වෙනවා. උබ තාමත් පරක්කු නෑ.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    රාගය යනු ගින්නක් ,
    ගින්නෙන් දැවී දැවී ඉන්නේ හැම මොහෙතෙන්ම

    ඉතින් කල්‍යාන මිත්‍රයෙක් හම්බවෙලා බන අහලා .

    නිවන් දකින මාර්ගය හොයාගන්න කල් ඔය ප්‍රශ්නය තියෙනවා ,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.

    නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.

    උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.

    ඇයි...? හේතුව තමා "පුරුද්ද"!

    ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.

    මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.

    මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.

    මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.

    මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".

    +9
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
    ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.

    මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.

    මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.:yes:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වග්ගයේ මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp4/220 ] කොටසක්:

    6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂූර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමොපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.

    7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුලං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘එකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය ’යි ශොක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භොගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භොගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භොගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගොපනය කරන ඔහුගේ ඒ භොගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශොක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.

    10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරයා සමඟ විවාද කරයි. සහොදරයා ද සහොදරිය සමඟ විවාද කරයි. සහොදරිය ද සහොදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හෙතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජොතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජොතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති. ඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හෙතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හෙතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හෙතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හෙතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.

    15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.

    Skylark
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    me tika dammama okkoma harida... kattiyata hondata therenna athi neda.... :P

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    මෙතන කොච්චර බණ කියව්වත් මෙතන එව්න් සෙට් ටිකම අසහන ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් ඒ පැත්තට හෝයියා :rofl::rofl:
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
    ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.

    මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.

    මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.:yes:
    මේ උඹ කොහෙ හරියනවනම් ඔය ඉඩම් කැල්ලක් මට දියන් පිනට
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0

    අවබෝධය තියවනව බං. වැඩේ කියන්නේ උපරිම සතියක් අල්ලන් ඉන්න පුලුවන්.. අාපහු සමතලා වෙන්න බිම වැටෙනව. මට නම් හිතෙන්නේ හරි නියාමනයක් එක්ක හොද උපදෙස් නැතුව මට ඕක කරන්න බෑ.. ට්‍රයි කලා ඉස්සර. දැන් ඔක්කොම අතැරල දාල ඇලි අලී විදව විදව ඉන්නව. :(:(
    කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න