හැබයි මුං දාලා තියෙන්නේ පුංචි රටේ රෝස ඇපල් කියල ලංකාවෙ නෙමෙයි
කොහොමද මාර්කටිං පාර
mokada ban ee seen eka?Mata ara pork and poll rotu eken passe parw dige board penna be
mata nan eta kalin ban. oya palathuru kada karayo km 1ta kalin withara idan thadi board atawanne. para depattha kanawa.Mata ara pork and poll rotu eken passe parw dige board penna be
අපේ රටේ බන් නීති නැනේ ඕන එකෙක්ට ඕන දෙයක් විකුනනඩ පුළුවන් අහු උනොත් සල්ලි දීලා බේරෙන්ඩත් පුළුවන්,මරු බඩු කෑලි අපේ ඉන්නේ...
ඇත්ත තමා. මෙහෙ කන්නැතිව ගස් යට ඔහේ වැටිලා කුනුවෙන ඇපල් නේ මේ. රසත් නැ හරියට. ඇබුල වැඩියි. ගස්වල පොටෝ දාන්නම් දැක්කාම.
IMPORT nuth ehema thamayi.. ona kunu goda genna pluwan....ahu unath ekata podi gaanak dunnama shapeඅපේ රටේ බන් නීති නැනේ ඕන එකෙක්ට ඕන දෙයක් විකුනනඩ පුළුවන් අහු උනොත් සල්ලි දීලා බේරෙන්ඩත් පුළුවන්,
ගන්න උන් බලලා ඕවගෙන් බේරිලා ගන්න දෙයක් ගන්ඩ ඕන.
appo matat epa wuna.Mata ara pork and poll rotu eken passe parw dige board penna be