Ado math gaththane me langadi Kurunagala gihin ena gaman. 500g Rs. 300 kiwwa. 500 G walata gedi 12 wage alluwa. Podi ekatath dunna danne nathuwa. Pears nam 1 kg 300 kiyala ewath gaththa.කාලෙකට කලින් ඔය සීන් එක ඇල්ලුවා, ආයෙ පටන් අරන්
ආයෙ හැම තැනම තියනවා,පිලියන්දල බයිපාස් එකේ පාර දිගටම තිබුනා,
තව වැලිගම පැත්තෙ පවා ඔය විදියටම පාර අයිනේ බෝඩ් දාගෙන විකුනනවා
දන්නෙ නැති ඕන කෙනෙක් අහු වෙනවා, ලංකාවෙ නිසා පොඩි ඇපල් හැදෙනවා කියලා හිතෙනවානේ ඕන කෙනෙක්ට.

