රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,230
    113
    Mother Earth
    අනේ මංදා එහෙම බැලුවොත් කුණුවෙච්ච කෑම ගොඩක් පෙන්නලා අහන්න පුළුවන් ඒක දැකලා බඩගිනි උනේ නෑ නේද එහෙනම් ඇයි ප්‍රනීත කෑම දැක්කම බඩගිනි වෙන්නේ කියලා.කොච්චර කෑවත් අන්තිමට ඒවා ශරීරයෙන් පිට වෙන්නේ අසුචී වෙලානේ ඒ නිසා නොකා ඉන්න උත්සාහ කරන්න කියනවා වගේ වැඩක්. කෑම වගේම මිනිස් පැවැත්මට ඕකත් අත්‍යවශ්‍යයි හැබැයි කෑමට වගේම තමයි පාලනයක් නැති උනොත් අන්තිමට කෙලවර වෙන්නේ ලෙඩකින්
    සුපිරි උදාහරණෙ බන්. මාත් මේ ඕකම කියන්න ගියා විතරයි. කෑම ගැන. :yes:

    ඉතින් ඇස් පේන්නෙ නැති උන්ට පයිය නගින්නෙ නැති වෙන්න ඕන උබ කියන විදිහට. ඇයි ගෑනු රූපයක් තියා ඇටකැසිල්ලක් වත් දැකල නෑනේ. ඒ අයට නගින්නෙ ස්පර්ශය නිසා. ගෑනු රූපයක් දැකලම නෑ ජීවිතේට ඒ වුණාට අතේ ගැහුවම බඩු යනවා. :yes:
    ------ Post added on Jul 10, 2023 at 10:52 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113

    ඉතින් ඇස් පේන්නෙ නැති උන්ට පයිය නගින්නෙ නැති වෙන්න ඕන උබ කියන විදිහට. ඒ අයට නගින්නෙ ස්පර්ශය නිසා. ගෑනු රූපයක් දැකලම නෑ ජීවිතේට ඒ වුණාට අතේ ගැහුවම බඩු යනවා. :yes:
    ------ Post added on Jul 10, 2023 at 10:52 PM
    ade...meka hithune na
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    අසාරත්වය ,අසුබය බලන්න කිවුවේ ,ඒ කිවුවේ සුබ දෙයක් නෑ කියලා ,පිළිකුලෙන් නෙමේ,එකයි බුදු පියාණන් වහන්සේ ධාන්‍ය වර්ග වලින් කයේ කොටස් වලට උපමා කරේ,පිළිකුලෙන් වැඩුවොත් මානසික රෝගියෙක් වෙලා තමා නවතින්නේ.ලෝකයට පිළිකුල් වෙන දේ ආර්යන්ට පිළිකුල් වෙන්නේ නෑ කියලා දේශනා කලේ. .එහෙම බැලුවම ලෝකයේ තියෙන වටිනා කමයි අඩු වෙන්නේ ඇත්තටම ලෝකයේ වටිනා දෙයක් තියද නෑ කියලා ක්‍රම ක්‍රමයෙන් තේරෙන්නේ ඊට පස්සේ,එත් එක්කම දකිනවා තමන්ගේ තිබුණු අසමතුලිත තාවයට කරන පිලියමක් මිස ඊට එහා දෙයක් නැති බව,දුරු වෙන්න ඕන චන්දරාගය පංච උපාදානයට බැදිච්ච.එකට ත්‍රිලක්ෂණය නිවැරදිව අවබෝද කර ගන්න.ත්‍රිලක්ෂණයේ එකක් දැක්කම අනිත් දෙකත් ඉබේම අවබෝද වෙනවා.ඊට පස්සේයි යථාර්තයෙන් දකින්නේ අත අරිනවා නෙමේ අත ඇරෙනවා.ඊට පස්සෙයි දස සංයෝජන එකින් එක අඩුවෙන්නේ.ඒ වගේම ඇති නැති අන්ත වලින් මිදිලා උදයවැය දකින්න ඕන.එකට ත්‍රිලක්ෂණ අවබෝද කරන් රාග,දේෂ,මෝහෝ වල ආදිනයි.නිවනේ අනිසංසයි බලන්න ඕන.ආදීනව බලන කොට ධම්ම,වීර්ය,ප්‍රීතී බොජ්ජංග තුන වැඩෙනවා,නිවනේ ආනිසංස දකිනෙ විට සමාදී ,පස්සද්දී,උපෙක්කා කියන බොජ්ජංග 3 වැඩෙනවා.සති බොජ්ජංගය හැම වෙලාවම තියෙන්න ඕන හිත ඇකිලෙන කොට වගේම හිත අතිදාවනය වෙනකොට බොජ්ජංග මාරු කරනන.නැතුව අතීසාරයට අමුඩේ ගැහුවට හරියන්නේ නෑ.ඉල්ලන දේ අද දුන්නේ නැති උනම හෙට ඊටත් වඩා බලවත් ඒ දේ ඉල්ලනව මිස සංසිදෙන්නේ නෑ,පෙලීම වැඩි වෙන එකයි වෙන්නේ.ඒ වගේම බුදු දහම කියන්නේ දර්ශනයක් නෙමේ විදර්ශනයක් සියුලුම දර්ශන විනිවිද යෑමක්.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    ඉතින් ඇයි ඔබට රාග සිතක් ඇති නොවුණේ? මොකද, ඔබ ඇටසැකිල්ලකට ප්‍රිය නොකරන නිසාත්, ශරීරය තුළ ඇති යතාර්ථය සැබැවින්ම දුටු නිසාත් ය.

    මෙතන නම් රාග සිතක් ඇති නෙවෙන්නෙ, ශරීරයෙ යතාර්තය දැක්ක නිසා නෙවේ. රාග සිතක් ඇති වීමට මේ රුපයේ හේතු නැති නිසා..

    එහෙත් මේ ඡායාරූපම සම්, මස් වලින් පිරී තිබෙනවා ඔබ දුටුවා නම් කාමය නමැති සිත තුල ඇති මුලාව නිසා නිසැකයෙන්ම ඔබට රාග සිත් උපදිනවා.

    මේ රූපයේම, සම් මස් තියෙනව නම්..ඒක මේ රුපය නෙවේ නෙ.. වෙන රූපයක්... හේතු සහිත රූපයක්. අරමුනු දෙකක්..
     
    • Like
    Reactions: Ryan08

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උඹට පිස්සුද.
    මේකේ ඉන්නේ ඇටසැකිලි වලටත් අරින එවුන් බං.
    දීලා බලපන් ඕනනම්.
    ඇට කැලි ටික එකට තියලා ඇරගෙන ඇරගෙන යද්දි උඹට තේරෙයි.
     
    • Haha
    Reactions: elakiriaddict

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹේ අම්මා දැක්කම හොඳටම නගිනවා

    a kiyanne ranilwa dekkahama tikak naginawa kiyala pili gannawa neda tho.


    ara handiye three wheel ponnayo ube ammata polin dala ubawa jathaka kare unta ube ammawa dekala negga nisa kiyala uba dan pili gannawa neda awajathaka wahal balla???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    සුපිරි උදාහරණෙ බන්. මාත් මේ ඕකම කියන්න ගියා විතරයි. කෑම ගැන. :yes:

    ඉතින් ඇස් පේන්නෙ නැති උන්ට පයිය නගින්නෙ නැති වෙන්න ඕන උබ කියන විදිහට. ඇයි ගෑනු රූපයක් තියා ඇටකැසිල්ලක් වත් දැකල නෑනේ. ඒ අයට නගින්නෙ ස්පර්ශය නිසා. ගෑනු රූපයක් දැකලම නෑ ජීවිතේට ඒ වුණාට අතේ ගැහුවම බඩු යනවා. :yes:
    ------ Post added on Jul 10, 2023 at 10:52 PM

    ඒක ශාරීරික උවමනාවක් නිසා වෙන දෙයක්නෙ. ඒකට ඇස් පේන්න ඕන නෑ. හරියට සංවේදන දෙන ඉන්ද්‍රියන් 5ම වැඩ කරේ නැතත් බඩගිනි වෙනව වගේ. දැන් ජැක්සන් ඇන්තනි ඉන්නෙ කිසි දෙයක් වැඩ නැති උනත් ඔක්සිජන් ඕන, පෝෂණය ඕන වගේ.

    දැන් රයන්ගෙ උදාහරණෙ ගත්තම ඒක misleading. ප්‍රණීත කෑම දැක්ක හෝ නැතා බඩගිනි වෙනවා. බඩගිනි උනාම ප්‍රණීත කෑම හොය හොය කනව කියන්නෙ රසයට ඇලීමක් මිසක් බඩ පුරවගන්න නෙවෙයි. ඒක “ලෝභය”. අන්න ඒකයි වෙනස.

    නොකා ඉන්න කියල කොහෙවත් කියන්නෙ නෑ