සුපිරි උදාහරණෙ බන්. මාත් මේ ඕකම කියන්න ගියා විතරයි. කෑම ගැන.අනේ මංදා එහෙම බැලුවොත් කුණුවෙච්ච කෑම ගොඩක් පෙන්නලා අහන්න පුළුවන් ඒක දැකලා බඩගිනි උනේ නෑ නේද එහෙනම් ඇයි ප්‍රනීත කෑම දැක්කම බඩගිනි වෙන්නේ කියලා.කොච්චර කෑවත් අන්තිමට ඒවා ශරීරයෙන් පිට වෙන්නේ අසුචී වෙලානේ ඒ නිසා නොකා ඉන්න උත්සාහ කරන්න කියනවා වගේ වැඩක්. කෑම වගේම මිනිස් පැවැත්මට ඕකත් අත්‍යවශ්‍යයි හැබැයි කෑමට වගේම තමයි පාලනයක් නැති උනොත් අන්තිමට කෙලවර වෙන්නේ ලෙඩකින්

ඉතින් ඇස් පේන්නෙ නැති උන්ට පයිය නගින්නෙ නැති වෙන්න ඕන උබ කියන විදිහට. ඇයි ගෑනු රූපයක් තියා ඇටකැසිල්ලක් වත් දැකල නෑනේ. ඒ අයට නගින්නෙ ස්පර්ශය නිසා. ගෑනු රූපයක් දැකලම නෑ ජීවිතේට ඒ වුණාට අතේ ගැහුවම බඩු යනවා.

------ Post added on Jul 10, 2023 at 10:52 PM