රාජකීය මංගල්‍යය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රාජකීය මංගල්‍යය

    රාජකීය මංගල්‍යය - 2018

    image_aa86e2273a.jpg

    image_693c01290f.jpg

    image_6fa1d8ba12.jpg

    image_2ff6e3815a.jpg

    image_dcef06e298.jpg

    image_230b87b24e.jpg

    image_af0662ffee.jpg

    ===================================================

    90

    90

    90

    90

    90

    90
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙගන් මාර්කල් ව බැදපු එක නම් කිසිම තේරුමක් නෑ. කේට් හොදයි සහ ලස්සනයි මීට වඩා. මෙතන බ්ලැක්මේල් සීන් එකක් ගිහින්ද මන්දා. නැත්නම් ඔච්චර වයස එකකට කරගහයිද. අනික රාජ වංශත් නෙවේ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    reason:
    Price Harry had psychiatric issue after his mother died in his young age. He got to normal after he met this lady. She is elderly lady who can take care a guy who had such issues. it may be the reason all royals agreed to marry her even without considering age/cast etc..

    Many thought the reason was pretty clear and that it was a tribute to Prince Harry and Prince Williams' mother, Princess Diana, who died in 1997.

    5b0080425e48ec42008b4595-750-563.jpg

    මෙගන් මාර්කල් ව බැදපු එක නම් කිසිම තේරුමක් නෑ. කේට් හොදයි සහ ලස්සනයි මීට වඩා. මෙතන බ්ලැක්මේල් සීන් එකක් ගිහින්ද මන්දා. නැත්නම් ඔච්චර වයස එකකට කරගහයිද. අනික රාජ වංශත් නෙවේ.
     
    Last edited:

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දෙව් මැදුර සුදු පැහැති රෝසමල්වලින් අලංකාර කර ඇති බව ද කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ ඡායාරූපවලින් දකින්න ලැබේ. සුදු පැහැ රෝසමල් යොදා ගෙන ඇත්තේ ඒවා, හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරියගේ ප්‍රියතම මල් වර්ගය නිසාය.
    image_b1661304b9.jpg

    ඩයනා කුමරියගේ ස්පෙන්සර් පවුලේ ඥාතීන් සැමට හැරී කුමරු විසින් ආරාධනා යවනු ලැබ ඇත.
    (ඬේලිමේල් ඇසුරිනි)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reason:
    Price Harry had psychiatric issue after his mother died in his young age. He got to normal after he met this lady. She is elderly lady who can take care a guy who had such issues. it may be the reason all royals agreed to marry her even without considering age/cast etc..

    Many thought the reason was pretty clear and that it was a tribute to Prince Harry and Prince Williams' mother, Princess Diana, who died in 1997.

    5b0080425e48ec42008b4595-750-563.jpg

    Mmm.. eka wenna athi machan. Unge wedding eka gana net eke hewwe naa. Good luck harry. Megan please continue Suits tv series. :yes:;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැරී පොන්නය......:yes:
    ඌ රජකීය පවුලේ ඉපදෙන්නේ නැතුව වෙන පවුලක ඉපදුනා නම් ඔය වගේ කෑල්ලක් බදින්න හම්බෙන්නේ නෑ... :baffled:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හැරීට ඉතින් කලින් කෑලි ඉන්න ඇති අඩුමගානෙ 10ක්වත්. ඌට non official honeymoon experience ඔනෙතරන් තියෙන්න ඇති. officially බදින්නත් එපැයි. ඒක නිසා සීල් කඩපු එකක් බැන්දට ඌට අවුලක් නෑ:yes::yes:එකි සුපිරි සැපක් දෙයි මූට
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    අපේ රටේ හිටපු රජවරු මරලා දාලා තිබුනු රාජධානියවල් නැති කරලා තවමත් මුන්ගේ රාජකීය පව්ල ආරක්ශා කරගෙන ඉන්නවා. මුන් තවමත් හිතාගෙන ඉන්නේ අපි ඕකුන්ගේ වහල්ලු කියලා. :angry: