රාජකීය විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් හිටපු විදුහල්පතිවරයාට ලබා දීමට නියමිත බවද පවසනවා.

    රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කරන බවත් ඉන් පසු විධිමත් ලෙස අයදුම්පත් කැඳවා විදුහල්පති ධුරයට සුදුස්සෙකු පත්කරන බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

    අබේරත්න මහතාට විදුහල්පති ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් යයිද වාර්තා වනවා.

    https://www.truenews.lk/b-a-it-is-reported-that-mr-abeyratne-has-resigned-from-his-post/
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    මම නම් දැකපු බක පණ්ඩිත විදුහල්පති කෙනෙක්. පොරගෙ මාර නීති තියෙන්නෙ. අපි ඉන්නකොට රැස්වීමකට දෙමාපියන් ආවේ නැ කියලා ළමයිගෙ පංති suspended කරපු විදුහල්පති කෙනෙක්.
     
    • Like
    Reactions: waca

    possible99

    Member
    Aug 14, 2019
    11
    7
    3
    මම නම් දැකපු බක පණ්ඩිත විදුහල්පති කෙනෙක්. පොරගෙ මාර නීති තියෙන්නෙ. අපි ඉන්නකොට රැස්වීමකට දෙමාපියන් ආවේ නැ කියලා ළමයිගෙ පංති suspended කරපු විදුහල්පති කෙනෙක්.
    Are you serious? As I know, he does not act in such cheap way. If he did so, he deserves resignation.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් හිටපු විදුහල්පතිවරයාට ලබා දීමට නියමිත බවද පවසනවා.

    රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කරන බවත් ඉන් පසු විධිමත් ලෙස අයදුම්පත් කැඳවා විදුහල්පති ධුරයට සුදුස්සෙකු පත්කරන බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

    අබේරත්න මහතාට විදුහල්පති ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් යයිද වාර්තා වනවා.

    https://www.truenews.lk/b-a-it-is-reported-that-mr-abeyratne-has-resigned-from-his-post/
    මට මතක විදියට පොර ආවෙ තර්ස්ටන් හරි ආනන්ද හරි. ඉදල. පොරට ඒ කාලෙ ඉදලම අපි කැමති උනෙත් නෑ. උපාලි සර්ට හොරා හොරා කියල කතන්දර කිව්වට මිනිහට අපි නම් තාමත් ආදරෙයි. ඒ වගේම පට්ටෙට ගරු කලා. මේ මිනිහ ආවත් හරි රටේ නැති බොරු නීති ටිකක් ගෙනාව ඉස්කෝලෙට. ලොකු ලයින් දුන්න සෑහෙන්න. එහෙම ලයින් දාන උන්ට ඉතින් OB එකත් එක්ක ඉන්න අමාරුයි. අපේ හිටපු vc ටත් හෙනම කැපිල්ලක් දැම්ම. අයින් උන එකමයි හොද.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    royls ponnayoma tma eke inne. 6 indala giya ekata wada sokada ponnayo 12ta royal giya wun.. lankawe lokyma horakan set ekama karala tynne royal giya un😂😂😂
    මම නං රෝයල් නෙවෙයි ගියේ එහෙම කියල ඉතින් ඉරිසියා කරන්න ඕන නෑ නෙහ්. උඹත් පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගත්ත නං ශිශ්‍යත්වෙන් හරි යන්න තිබ්බා..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම නං රෝයල් නෙවෙයි ගියේ එහෙම කියල ඉතින් ඉරිසියා කරන්න ඕන නෑ නෙහ්. උඹත් පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගත්ත නං ශිශ්‍යත්වෙන් හරි යන්න තිබ්බා..
    Royal eke witharada shishathwen passe class thiyena ekama iskole. Ayi anith school aya igena gatte nadda ethakota.
     
    • Like
    Reactions: AZee RoXx