රාජකීය විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    ඉස්කෝල වලට බැනල වැඩක් නම් නෑ . රෝයල් එකට හරි මොන ඉස්කෝලෙට රටේ අමුතු උන් තොරගන්නේ නෑ . උනුත් අනිත් උන් වගේම කොටසක්..
    කොහොමහරි ඔය ප්‍රසිද්ධ , හොද කියලා කියන ඉස්කෝල වල පැවැත්මට ඒවා වල ආදීශිෂ්‍ය සංගම් හේතු වෙලා තියනවා අපේ රටේ.. :rofl: ඒක තමයි ඇත්ත..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    ඔය ලොකු ඉස්කෝල දුවන්නෙ ගොඩක් OBA එකේ ඩොනේශන් වලින් . උන් ඉගනගෙන හොඳ තැනකට ආවම ඉස්කෝලෙට සලකනවා. බලපං ඔය ගමේ ඉස්කෝල වලට ගිහිපු කීයෙන් කී දෙනාද කියල ගිය ඉස්කෝලෙට සලකන්නෙ කියලා? පස්සෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපෙනවා අපෝ කොලඹ ඉස්කොලෙ චාටර් උන් ඔක්කොම හොඳට ඉගෙන ගන්න ස්පොර්ට්ස් වලට දක්ශ උන්ව ගන්නව කිය කිය. නමුත් තමන් ගිහිපු ගමේ ඉස්කොලෙට රුපියල් 100කින් වත් උදව්වක් නෑ.
    Ithin uba uta kiwwe igena gatta nam royal ekata yanna thibuna kiyala shishathwen passe.
    Uba kohomada danne u igena gtta da nadda kiyala.
    ඌ කියල තියෙන දේටයි උත්තර දුන්නෙ නැතුව මං කියල තියෙනවද රෝයල් විතරයි ශිශ්‍යත්වෙන් යන්න පුලුවන් එකම ඉස්කෝලෙ කියලා? ඌට කිව්වට එක උඹට අදාල කරගන්න ඕන නෑ. ඌට තියෙන්නෙ රෝයල් එකට යන්න බැරි වෙච්ච එකේ වේදනාව මිසක් වෙන එකක් නෙවෙයි. ඔය අද රට ජාතිය ගැන කියවන උන්ටත් ඇමෙරිකා ඉංග්ලන්ඩ් වගේ යන්න චාන්ස් ආවොත් පැදුරටත් නොකියා යන්නෙ. යන්න බැරි උනාම හූල්ල හූල්ල බැන බැන ඉන්නව එක එකාට.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    OB එක ඔහොම ෆෝර්ස් කරන එක හොදයි, බෞද්ධ පාසල් ගොඩක් රන් වෙන්නේ OB එක නිසා. 2012 ත් ඔහොම ආනන්දේ පුරප්පාඩුවක් ආව OBන් ෆෝර්ස් කරලා ඒත් පිනාව අයින් කරේ නෑ, ඒ කාලේ අධ්‍යාපන ලේකම් හිටියේ ජයරත්න කියලා ඩයල් එකක්. පොර OB එකට බය වුනේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    ඔය ලොකු ඉස්කෝල දුවන්නෙ ගොඩක් OBA එකේ ඩොනේශන් වලින් . උන් ඉගනගෙන හොඳ තැනකට ආවම ඉස්කෝලෙට සලකනවා. බලපං ඔය ගමේ ඉස්කෝල වලට ගිහිපු කීයෙන් කී දෙනාද කියල ගිය ඉස්කෝලෙට සලකන්නෙ කියලා? පස්සෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ වැලපෙනවා අපෝ කොලඹ ඉස්කොලෙ චාටර් උන් ඔක්කොම හොඳට ඉගෙන ගන්න ස්පොර්ට්ස් වලට දක්ශ උන්ව ගන්නව කිය කිය. නමුත් තමන් ගිහිපු ගමේ ඉස්කොලෙට රුපියල් 100කින් වත් උදව්වක් නෑ.
    අනිවා බන්. ඔය නමක් තියන , පහසුකම් තියන රජයේ ඉස්කෝල වලට OBA වලින් සෑහෙන දෙයක් වෙනවා ඒවා පවත්වාගෙන යන්න.. හැමදේම ආණ්ඩුවලින් කරන්නේ නෑ . ආණ්ඩු , ඇමතිලා කියන කියන දේවල් ඉස්කෝලෙට හොද නැත්නම් ඒවාට බලපෑම් කරන්නත් පුලුවන් වෙලා තියෙන්නේ ඒ ඉස්කෝල වලින් උඩට ගිය උන් ඉස්කෝලේ ගැන හිතන නිසා.. OBA වල උන්ගේත් මගඩි වැඩ , තමුන්ගේ උන්ට අදින එක තියනවා. හැබයි ඕවා නැත්නම් ඔය ඉස්කෝල ඔය තත්වේ පවත්වගන්න්වා බොරු. ගිය උන් දන්නවා.. කොලබ විතරක් නෙවෙයි, නුවර, ගාල්ල වගේ හැම ප්‍රධාන පහසුකම් තියන ඉස්කෝලෙකම තත්වේ ඕකයි. අර ඉස්කෝල වල ඉන්න උන් කුහකයි වගේ කතා ගොන් කතා. මොකද රටේ ඉන්න කුහකම උන්ව තෝරලා නෙවෙයි. ඉස්කෝල වලට ගන්නේ. ඒ අනිත් උන් ඉරිසියාවට නැත්නම් දන්නේ නැතුව කියන කතා.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඉස්සර අපේ ස්කුල් එකේ ප්‍රින්සිපල්. මාවත් ගත්තේ මේ ප්‍රින්සිපල්ම තමා. ඉස්කෝලේ නම් දිවුණු කර සැහෙන්න
     
    • Like
    Reactions: kinkon

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,428
    113
    ඉස්සර අපේ ස්කුල් එකේ ප්‍රින්සිපල්. මාවත් ගත්තේ මේ ප්‍රින්සිපල්ම තමා. ඉස්කෝලේ නම් දිවුණු කර සැහෙන්න
    Kingswood?
     
    • Like
    Reactions: lasankandy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අනිවා බන්. ඔය නමක් තියන , පහසුකම් තියන රජයේ ඉස්කෝල වලට OBA වලින් සෑහෙන දෙයක් වෙනවා ඒවා පවත්වාගෙන යන්න.. හැමදේම ආණ්ඩුවලින් කරන්නේ නෑ . ආණ්ඩු , ඇමතිලා කියන කියන දේවල් ඉස්කෝලෙට හොද නැත්නම් ඒවාට බලපෑම් කරන්නත් පුලුවන් වෙලා තියෙන්නේ ඒ ඉස්කෝල වලින් උඩට ගිය උන් ඉස්කෝලේ ගැන හිතන නිසා.. OBA වල උන්ගේත් මගඩි වැඩ , තමුන්ගේ උන්ට අදින එක තියනවා. හැබයි ඕවා නැත්නම් ඔය ඉස්කෝල ඔය තත්වේ පවත්වගන්න්වා බොරු. ගිය උන් දන්නවා.. කොලබ විතරක් නෙවෙයි, නුවර, ගාල්ල වගේ හැම ප්‍රධාන පහසුකම් තියන ඉස්කෝලෙකම තත්වේ ඕකයි. අර ඉස්කෝල වල ඉන්න උන් කුහකයි වගේ කතා ගොන් කතා. මොකද රටේ ඉන්න කුහකම උන්ව තෝරලා නෙවෙයි. ඉස්කෝල වලට ගන්නේ. ඒ අනිත් උන් ඉරිසියාවට නැත්නම් දන්නේ නැතුව කියන කතා.
    Thamange school ekata karana eka nam hodayi.eka awulak naha.
    Habayi etanin ehata gihin hamadema pasale hitawat kamata karanawa nam loku issue ekak bn.
    Campus eke kiyana gatta gahanawayi kiyana eka waradiyi .kohe hari job ekakata hari tamanata authority ekak labunama hari.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මම නං රෝයල් නෙවෙයි ගියේ එහෙම කියල ඉතින් ඉරිසියා කරන්න ඕන නෑ නෙහ්. උඹත් පොඩ්ඩක් මහන්සි වෙලා ඉගෙන ගත්ත නං ශිශ්‍යත්වෙන් හරි යන්න තිබ්බා..
    apo mta yanna tbba bn 5 wasaren hri ol walin hari 😅😅😅 mta schle ekka jelak nemeyi bn... oya mona schleth uganne rate minissunge tax walin ekama syllabus eka. ewagen pass wela awill ada royal witharak nemeyi weerakatiya rajapakshe eke lamayinuth igena gannawa api ekka ekama subject cmpz eke.. ehema thiyeddi ai bn api bedenne... schl name eken uba adambara wenna nemeyi.. ube nama nisa schlta adambarayak wennayi oni... Vishaka ekata apu guruwarayek banala pannala, ob eka nisa principal ain wela.... mewath rajaye ayathanamayi. ewa wada karana hati pahadiliwa tynwa ehema nathuwa wada karanna bari nan ewata wirudda wenna oni..

    අනිවා බන්. ඔය නමක් තියන , පහසුකම් තියන රජයේ ඉස්කෝල වලට OBA වලින් සෑහෙන දෙයක් වෙනවා ඒවා පවත්වාගෙන යන්න.. හැමදේම ආණ්ඩුවලින් කරන්නේ නෑ . ආණ්ඩු , ඇමතිලා කියන කියන දේවල් ඉස්කෝලෙට හොද නැත්නම් ඒවාට බලපෑම් කරන්නත් පුලුවන් වෙලා තියෙන්නේ ඒ ඉස්කෝල වලින් උඩට ගිය උන් ඉස්කෝලේ ගැන හිතන නිසා.. OBA වල උන්ගේත් මගඩි වැඩ , තමුන්ගේ උන්ට අදින එක තියනවා. හැබයි ඕවා නැත්නම් ඔය ඉස්කෝල ඔය තත්වේ පවත්වගන්න්වා බොරු. ගිය උන් දන්නවා.. කොලබ විතරක් නෙවෙයි, නුවර, ගාල්ල වගේ හැම ප්‍රධාන පහසුකම් තියන ඉස්කෝලෙකම තත්වේ ඕකයි. අර ඉස්කෝල වල ඉන්න උන් කුහකයි වගේ කතා ගොන් කතා. මොකද රටේ ඉන්න කුහකම උන්ව තෝරලා නෙවෙයි. ඉස්කෝල වලට ගන්නේ. ඒ අනිත් උන් ඉරිසියාවට නැත්නම් දන්නේ නැතුව කියන කතා.
    OBA eka donation dena eka Okay... habayi OBA eka ekka wada krnna ba kiyLa principle as wela yna tharamata OBA eka kochchara balayak gain karagena thiyenna onida.. rajaye ayathanayakata balapam karanna
    ------ Post added on Jan 19, 2021 at 7:07 AM
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    apo mta yanna tbba bn 5 wasaren hri ol walin hari 😅😅😅 mta schle ekka jelak nemeyi bn... oya mona schleth uganne rate minissunge tax walin ekama syllabus eka. ewagen pass wela awill ada royal witharak nemeyi weerakatiya rajapakshe eke lamayinuth igena gannawa api ekka ekama subject cmpz eke.. ehema thiyeddi ai bn api bedenne... schl name eken uba adambara wenna nemeyi.. ube nama nisa schlta adambarayak wennayi oni... Vishaka ekata apu guruwarayek banala pannala, ob eka nisa principal ain wela.... mewath rajaye ayathanamayi. ewa wada karana hati pahadiliwa tynwa ehema nathuwa wada karanna bari nan ewata wirudda wenna oni..

    OBA eka donation dena eka Okay... habayi OBA eka ekka wada krnna ba kiyLa principle as wela yna tharamata OBA eka kochchara balayak gain karagena thiyenna onida.. rajaye ayathanayakata balapam karanna
    ------ Post added on Jan 19, 2021 at 7:07 AM
    Aniwa ,mun mewa sadaraniya karanaya karanawa. Habayi rajapaksha pawul wadaya, gmo agili gahim , ranil ge gaja mithuru kalliya. Owa gana fb eke pora talk denawa.

    Ithin me kiyana widiyata balayak natiwa me level eke ohoma nam balayak labunama . politic karana un hasirena widiya sadarana wenna one.
     
    • Love
    Reactions: Kodiya97

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    apo mta yanna tbba bn 5 wasaren hri ol walin hari 😅😅😅 mta schle ekka jelak nemeyi bn... oya mona schleth uganne rate minissunge tax walin ekama syllabus eka. ewagen pass wela awill ada royal witharak nemeyi weerakatiya rajapakshe eke lamayinuth igena gannawa api ekka ekama subject cmpz eke.. ehema thiyeddi ai bn api bedenne... schl name eken uba adambara wenna nemeyi.. ube nama nisa schlta adambarayak wennayi oni... Vishaka ekata apu guruwarayek banala pannala, ob eka nisa principal ain wela.... mewath rajaye ayathanamayi. ewa wada karana hati pahadiliwa tynwa ehema nathuwa wada karanna bari nan ewata wirudda wenna oni..

    OBA eka donation dena eka Okay... habayi OBA eka ekka wada krnna ba kiyLa principle as wela yna tharamata OBA eka kochchara balayak gain karagena thiyenna onida.. rajaye ayathanayakata balapam karanna
    ------ Post added on Jan 19, 2021 at 7:07 AM
    බෙදිල්ල වෙලා තියෙන්නෙ රජයේ වැරැද්දක් නිසා මිසක් ඉස්කෝලෙ නිසා නෙවෙයි නෙහ්. කවුරු හරි මම රෝයල් ගියේ ඒ නිසා මට ගරු කරපං කිව්වොත් මමත් කනට ගහල කියනව පල හුත්තො යන්න කියලා. ඔය ලොකු ඉස්කෝල බහුතරේක පිනාල කැරි ගසා කෑමක් කරන්නෙ ලමයින්ව ඉස්කෝල වලට ගන්න. හැමතනම ඉතින් දේශපාලනේ තමා OBA කියල වෙනසක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    මම නම් දැකපු බක පණ්ඩිත විදුහල්පති කෙනෙක්. පොරගෙ මාර නීති තියෙන්නෙ. අපි ඉන්නකොට රැස්වීමකට දෙමාපියන් ආවේ නැ කියලා ළමයිගෙ පංති suspended කරපු විදුහල්පති කෙනෙක්.
    අබේරත්න සර් ටිකක් සැරයි . ඒත් අනාථ වෙච්ච Royal එක ට වැඩක් කරේ අබේරත්න සර් . ගොඩක් පරණ Royal එකේ Bilidings හදලා අරන් සෑහෙන දියුණුවට දෙයක් කරා .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    apo mta yanna tbba bn 5 wasaren hri ol walin hari 😅😅😅 mta schle ekka jelak nemeyi bn... oya mona schleth uganne rate minissunge tax walin ekama syllabus eka. ewagen pass wela awill ada royal witharak nemeyi weerakatiya rajapakshe eke lamayinuth igena gannawa api ekka ekama subject cmpz eke.. ehema thiyeddi ai bn api bedenne... schl name eken uba adambara wenna nemeyi.. ube nama nisa schlta adambarayak wennayi oni... Vishaka ekata apu guruwarayek banala pannala, ob eka nisa principal ain wela.... mewath rajaye ayathanamayi. ewa wada karana hati pahadiliwa tynwa ehema nathuwa wada karanna bari nan ewata wirudda wenna oni..

    Oya kathava godak aya kiyanava. Aeka varadiy. Private schools run karanne school fees valin. Anika education kiyanne panthiyak athuley ugannana eka vitharak nevei. Apita nam kiyala thiyenne "80% of the education is done outside the classroom" kiyala. Aekey gamburu arthayak thiyanava. Aeka nisa thamai lamaiyva Royal vagey iskola valata daanna marenne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    mata nan royal un penna be,but kellonge ammala nan marenawa royal kivvama

    oww bung. balapanko okunta jobs wala ta giyama ehama. ewalath unwa gannawa

    habaiyi mama observe karapu deyak thama munta wadaa St. Thomas unta thama koheth place eka wadi

    Kello unuath asa St. Thomas unta bung mokada un hena salli kara un ne.