රාජකීය විදුහලේ විදුහල්පති ඉල්ලා අස්වේ

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    a wage thama me school mentality eka. eka yawanna denne na machan oya top ekake wath. lanakwata kela wela thiyannath ekake meka. minissugnege irisyawa enne podi kale idan. we are the best gaga haminenawa hama ekama school ekake allagena. |

    "The Best School of All" thiyenne lankaavatama ekayi. :-)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Interesting point. Pitin penena dey saha reality deka venas. E.g. Uba job ekakata interview karanakota eka samanava qualified dennek innava. Ekkenek ubey iskoley. Uba oova ganee, mokada ubala atharey yamkisi 'bandeemak' thiyanava. Pitin balana kenek ubata bannath (iskoleta adda kiyala) umba varadak karala na...
    ඒත් ඉතින් ඕක වෙන්නෙ ඔහොම නෙමෙයිනෙ .උබට වඩා හොද එකෙක් හිටියා ඒත් අපේ ඉස්කෝලෙ කෙනෙක්නෙ ඒක නිසා උබට චාන්ස් එක දුන්නා වගේ වෙන්නෙ .
    ඉස්ටිටුශ්නල් කරප්ශන් කියන්නෙ ඔය වගේ දේකට . හිවත්කමක් බැදීමක් ඇති හැබැයි ඒක පෞද්ගලිකව හොද උනාට ආයතනිකව ඒ ආයතනයේ දීර්ගකාලීන පැවැත්මට තර්ජනයක් .
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    පුන් සඳේ සිරි දිනු රන් පුතුන් බිහි කෙරූ......


    නංවමු නංවමු
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඒත් ඉතින් ඕක වෙන්නෙ ඔහොම නෙමෙයිනෙ .උබට වඩා හොද එකෙක් හිටියා ඒත් අපේ ඉස්කෝලෙ කෙනෙක්නෙ ඒක නිසා උබට චාන්ස් එක දුන්නා වගේ වෙන්නෙ .
    ඉස්ටිටුශ්නල් කරප්ශන් කියන්නෙ ඔය වගේ දේකට . හිවත්කමක් බැදීමක් ඇති හැබැයි ඒක පෞද්ගලිකව හොද උනාට ආයතනිකව ඒ ආයතනයේ දීර්ගකාලීන පැවැත්මට තර්ජනයක් .
    Apoi ehema kalaanam varadiy. :(
     
    • Sad
    Reactions: sakuntha1996

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    mata nan royal un penna be,but kellonge ammala nan marenawa royal kivvama

    මේක නම් සිරාම කතාව ඕයි. සමහරක් high class කෙල්ලන්ගෙ dream එකක් තමයි roy කොල්ලෙක් සෙට් කරගෙන big match ෆොටෝ දාන එක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    සියළුම පාසැල් අංක මගින් නම් කල යුතුයි WP C 005 ආදී වශයෙන්....

    නගර මැද ඇති විශාල ඉඩම් ආර්ථික කටයුතු වලට යොදවා පාසැල් කීපයක් එකතු කර නව පාසැල් ඇති කල යුතුයි

    සියළුම ආගමික, ජාතිවාදී ස්වභාවය ඉවත් කළ යුතුයි

    රජය මගින් මුදල් ගෙවා ඉගෙන ගන්නා පාසැල් ඇති කල යුතුයි

    එමගින් එන ආදායම් වලින් ඇත පාසැල් සංවර්ධනය කළ යුතුයි

    විදුහල්පතිවරුන් ලෙස කලා උපාධි ගොබ්බයන්ට වඩා ප්‍රායෝගික දක්ශයන් ගණිත සහ විද්‍යා අංශවලින් තරඟ විභාග වලින් සමත් වී පැමිණීමට අවස්තා ඇති කළ යුතුයි.

    2065 චීන විමුක්ති පෙරමුණ දිනවමු දිනවමු
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රෝයල් ගිය උන් දන්නවා ඇති O/L වලින් පස්සේ ඕකේ කිසිම රෝයල් ගතියක් නෑ, තවත් රජයේ දූශිත දෙපාර්තුමෙන්තුවක් කියන්න පුලුවන් ඕක, ටියුශන් මාෆියාවක් තියනවා,දේශපාලණ මාෆියාවක් තියනවා, උ/පෙල පන්තිවල ෆෑන් එකක්වත් නෑ,ඉන්ටවල් එකෙන් පස්සේ පූල් එකගාවින් පාරට යනවා.....
     

    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    රෝයල් ගිය උන් දන්නවා ඇති O/L වලින් පස්සේ ඕකේ කිසිම රෝයල් ගතියක් නෑ, තවත් රජයේ දූශිත දෙපාර්තුමෙන්තුවක් කියන්න පුලුවන් ඕක, ටියුශන් මාෆියාවක් තියනවා,දේශපාලණ මාෆියාවක් තියනවා, උ/පෙල පන්තිවල ෆෑන් එකක්වත් නෑ,ඉන්ටවල් එකෙන් පස්සේ පූල් එකගාවින් පාරට යනවා.....
    take this advice, stick to what you know. all class rooms have fans. even Anandinas/thominas jump from schools. The standards and traditions, can your little school achieve that?

    there is no mafia in school
     
    • Haha
    Reactions: DjAtrocity