රාජකීය සොහොනක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ithuthi subapathum..

    niyamai

    congzzzz

    congratulation
    thank_you_4.gif
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඇත්ත චීනයේ පිරමිඩ්ස් තිබ්බ කියල මම අහල තිබ්බා , එතකොට ඔන්න ඔය කතා ගැනත් මට දැනගන්න ලැබුනා, ඉස්සරම කලෙ ඔය රජවරු මැරුනම මුලු රෙගිමෙන්ට් එකක්ම තමන් එක්කම වලපල්ලට ගෙනියනවලු , එ තමන්ගෙ මල ලෝකෙදි පාවිච්චි කරන්න , එතකොට තමන්ගෙ ලගින් හිටපු කාන්තාවන් , බඩු මුට්ටු හැම දේම ...

    කොහොම වුනත් මෙ අදිරජායගෙ කලෙ මුලු හමුදාවක්ම මරන එක ප්‍රායොගික නැති නිසා තමා ඔහොම මැටි රූප හදල තියෙන්නේ. තව කියනවනම් මෙයාලගෙ සොහොන යට තනිකරම රසදිය ගංගාවල් එහෙම භාවිත කරල හදපු රාජදානිවල ආකෘති හිටන් තිබිල තියෙනවා...
    +++
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඇත්ත චීනයේ පිරමිඩ්ස් තිබ්බ කියල මම අහල තිබ්බා , එතකොට ඔන්න ඔය කතා ගැනත් මට දැනගන්න ලැබුනා, ඉස්සරම කලෙ ඔය රජවරු මැරුනම මුලු රෙගිමෙන්ට් එකක්ම තමන් එක්කම වලපල්ලට ගෙනියනවලු , එ තමන්ගෙ මල ලෝකෙදි පාවිච්චි කරන්න , එතකොට තමන්ගෙ ලගින් හිටපු කාන්තාවන් , බඩු මුට්ටු හැම දේම ...

    කොහොම වුනත් මෙ අදිරජායගෙ කලෙ මුලු හමුදාවක්ම මරන එක ප්‍රායොගික නැති නිසා තමා ඔහොම මැටි රූප හදල තියෙන්නේ. තව කියනවනම් මෙයාලගෙ සොහොන යට තනිකරම රසදිය ගංගාවල් එහෙම භාවිත කරල හදපු රාජදානිවල ආකෘති හිටන් තිබිල තියෙනවා...
    +++
    හෆ්ෆා.. පිස්සු විකාරයිනේ මුන්ගේ වැඩ :shocked: ස්තුතියි යාළුවා විස්තරයට :):)