Ela Ela congratzz!!
Keep posting!
ela mchn
ස්තුතියි යාලුවනේ.....elakiri.![]()


ithuthi subapathum..
niyamai
congzzzz
congratulation
good post & congratz+3
maxaa
හෆ්ෆා.. පිස්සු විකාරයිනේ මුන්ගේ වැඩඇත්ත චීනයේ පිරමිඩ්ස් තිබ්බ කියල මම අහල තිබ්බා , එතකොට ඔන්න ඔය කතා ගැනත් මට දැනගන්න ලැබුනා, ඉස්සරම කලෙ ඔය රජවරු මැරුනම මුලු රෙගිමෙන්ට් එකක්ම තමන් එක්කම වලපල්ලට ගෙනියනවලු , එ තමන්ගෙ මල ලෝකෙදි පාවිච්චි කරන්න , එතකොට තමන්ගෙ ලගින් හිටපු කාන්තාවන් , බඩු මුට්ටු හැම දේම ...
කොහොම වුනත් මෙ අදිරජායගෙ කලෙ මුලු හමුදාවක්ම මරන එක ප්රායොගික නැති නිසා තමා ඔහොම මැටි රූප හදල තියෙන්නේ. තව කියනවනම් මෙයාලගෙ සොහොන යට තනිකරම රසදිය ගංගාවල් එහෙම භාවිත කරල හදපු රාජදානිවල ආකෘති හිටන් තිබිල තියෙනවා...
+++
ස්තුතියි යාළුවා විස්තරයට 
