රාජගිරියේන් Help

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් රාජගිරියේ ඉන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන

    pot dekak tiyenawa inna..

    1.diyatha - totally free , ona nam kanna bonna puluwan , noka innath puluwan , kaagen wath badawak neh..

    2.rajagiriya town ekema innath puluwan park ekata wela.. hebei athana tharan genuine neh ithin .. patharayak wage ekak aran gihin bala bala idahan.. podi unge park eka... ethana idan winadi 5 wage rajagiriya main bus holt ekata ewida gena enna puluwan dura..

    :yes::yes: මම කියන්න ගිය එක උඹ එහෙම්පිටින්ම කියල :yes::yes:
     
    • Like
    Reactions: I_Simon

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    umba jimnastic sir kenek da ban ? :P
    :P:P

    karanwa nam machn pin athe weda kuth thiyenawa ..

    maharagamin waren malabeta..direct enna puluwan .. dath kimbula ayyage dental ekata palayan .. ethana poddak sudda budda karala deepan...:rofl::rofl: . jathi jathi pin :baffled::baffled: oya hadayaa mekema inna nisa dental eka melo rahak netiwa athi.. senior member keneketa karana udawuwak kiyala karapan mahcn :P:sorry:

    7ta withara 170/190/177 wage bus ekaka negapan rajagiriyata waren :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රස්තියාදු ගහන්න නෙමේ බන්, වෙනදට 5ත වැඩ ඇරුනම මම 5.30ත ගෙදර
    දෙයියනේ කියල.
    කැල්ල වැඩ ඇරෙද්දි රැ වෙනවා, එක්කන් එන්න යන්නේ බන් :sorry:
    ඔච්චරම මැරීගෙන ලව් කරලා....... කෙල්ලගෙ සැබැ ආදරේ ලැබේවා කියල පාර්ථනා කරනව........ගොඩක් උන්ට කල් යද්දි කරපුවගෙ ගුනේ අමතක වෙනව ඒකයි.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔච්චරම මැරීගෙන ලව් කරලා....... කෙල්ලගෙ සැබැ ආදරේ ලැබේවා කියල පාර්ථනා කරනව........ගොඩක් උන්ට කල් යද්දි කරපුවගෙ ගුනේ අමතක වෙනව ඒකයි.

    එක නම් එකේම තම මචන්, මගේ යුතුකම් මම කරනවා, ලැබෙන දේවල් කෙසේවෙතත්:yes:
     
    • Like
    Reactions: Amith0424

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    karanwa nam machn pin athe weda kuth thiyenawa ..

    maharagamin waren malabeta..direct enna puluwan .. dath kimbula ayyage dental ekata palayan .. ethana poddak sudda budda karala deepan...:rofl::rofl: . jathi jathi pin :baffled::baffled: oya hadayaa mekema inna nisa dental eka melo rahak netiwa athi.. senior member keneketa karana udawuwak kiyala karapan mahcn :P:sorry:

    7ta withara 170/190/177 wage bus ekaka negapan rajagiriyata waren :yes::yes:

    අම්මප කිව්වත් වගේ :rofl:
    මචන්, මම හෙට ගියත් නොගියත් කිරියේ උන් සෙට් වෙලා ශ්‍රම දානයක් දාල කිබුලට උදව්වක් විදියට, අපිටත් යනතනකට වැඩක් කරගම්මුද සෙට් වෙලා :baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Pissuda ban ubata genige passen yanna ubata jeewithayak nethda thaniyen enna kiyapan bus ekedhi poddak kollekge ange hepunata pregnent wenne ne:P:P

    උඹට හොඳටම sure ද බස් වල ගියාම pregnent වෙන්නේ නැ කියල :rofl:
    ඔය වෙලාවට බස් ඇත්තෙත් නැ බන්, එනකන් හෝල්ට් වල ඉන්න වෙනවා, රැ තිස්සේ එකයි බන් යන්නේ :oo:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔච්චරම මැරීගෙන ලව් කරලා....... කෙල්ලගෙ සැබැ ආදරේ ලැබේවා කියල පාර්ථනා කරනව........ගොඩක් උන්ට කල් යද්දි කරපුවගෙ ගුනේ අමතක වෙනව ඒකයි.

    කියපු දේනන් සහතික ඇත්ත...කෙල්ලගෙ සැබැ ආදරේ ලැබේවා කියල පාර්ථනා කරනව..