රාජගිරියේ ගින්නක්!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ඇයි බන් මිනිස්සු fire එකේ උන්ට රාජකාරිය කරගන්න දෙන්නෙ නැතුව ඒ අස්සෙත් රිංගන්නෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඇයි බන් මිනිස්සු fire එකේ උන්ට රාජකාරිය කරගන්න දෙන්නෙ නැතුව ඒ අස්සෙත් රිංගන්නෙ?
    ලංකාවෙ උන් තමන්ගෙ රාජකාරිය ඇරෙන්න අනිත් හැමදෙයින් ම ඔල් රවුන්ඩර්ස්ලා නිසා😂
     
    • Sad
    Reactions: Heshan Daminda