Mageth bn![]()

මචං ඔය හුගක් මහත් වෙන්න කියල දෙන්නේ ප්‍රෙඩ්නිසෙලෝන් කියන බෙහෙත......
ඕකෙ දීර්ඝ කාලීන් දරුණු ආචරණ තියනවා........
ප්‍රධානම එක තමා දියවැඩියාව හැදීම..............
මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“





lol. steroids wala side effects ona tharan thiyenawa thamai. Habai oka nam wenama case ekak wage.

![]()
කවුද බං මේ??? මේවගේ බස්වල ඩොල්කි ගගහ සින්දුකියන එකෙකුත් හිටියඌදත් මන්දා
![]()
ane taraha wennepa ban sirawatama ubanan DOLKY karayek wage ban
![]()

මම ඔතනින් මාස 4ක් බෙහෙත් ගත්ත. ගිය අව්රුද්දෙ පෙබරවාරි ඉදල ජුනි වගේ වෙනකන්. pink and yellow tablets with syrup . කන්න පුළුවන් වෙනවා සුපිරියටම.
ද්‍ර සේරසින්ග්හේ
ඒ මාස 4 මම හොදට ජිම් ගියා.. සතියට දවස් 4ක් .. එක දවසක් වත් වරද්දන්නෙ නෙතුව ගියා. සුපිරියටම සෙට් එක දෙම්ම. හොදට ඇග දාල අවා. 45 ඉදල 55ට බර වෙඩි උනා.
ජුලි වල ලව් එක අප්සෙට් ගිහින් මානසිකව වෙටිලා ඔක්කොම නතර උනා. බෙහෙත් ගත්තෙත් නැ ජිම් ගියෙත් නැ . කන්න බෙරුව ගෙස්ටික් හැදිල අයෙත් කෙට්ටු වෙන්න ගත්ත.
--------------------
මගේ යාලුවෙකුත් මගෙන් අහගෙන එතනට ගියා. උ මාසයක් බෙහෙත් ගත්ත. එත් උ හරියට ජිම් ගියේ නැ. ඌගේ ඇගෙ තැනින් තැන ලොකු පලු 3ක් 4 ක් දැම්ම බෙහෙත් සැරට. පුකෙත් පලු අවා උගේ. උ පලු වලට බෙහෙත් ගන්න වෙන doc එකෙක් ලගට ගියා. ඒ docaa උට කිව්වා yellow ටැබ්ලේට් එක hormone boost වෙන්න දෙන එකක්ලු .. එක very dangerous ලු. එකේ සැරට තමයි පලු දාන්නේ. ඊට පස්සේ උ බෙහෙත් ගන්න ගියේ නැ. හැබැයි මගේ නම් පලු දැම්මේ නැ. සමහරවිට මම හොදට workout කරපු නිසා වෙන්න ඇති.
මාසෙට දෙපාරක් මාස 4ක් බෙහෙත් ගත්ත මම. but හෙළුවෙන් නම් බර කිරුවේ නැ එක දවසක්වත්. හෙළුවෙන් බර කිරන්නේ නැ .. එක බොරුවක්.
උබලට ඔතනට යන්නම ඕනි නම් try කරලා බලපන්.
මේ මාසේ ඉදල මම අයෙත් ජිම් යන්න පටන් ගත්ත. but අතනට නම් බෙහෙත් ගන්න යන්නේ නැ මටත් බයයි පොන්න වෙයි කියල ඇග දාල ආවට. .
මම වෙන doctor කෙනෙක් ලගට යන්න ඉන්නේ next week කන්න පුළුවන් වෙන්න බෙහෙත් ටිකක් ගන්න. මොකද කොච්චර සෙට් එක දෙම්මත් කැම නැතුව body එක හැදෙන්නේ නැ .
But i don't recommend Dr. serasinghe. If you cannot eat, go and meet a good doctor. and take medicine under his supervision. then go to gym and workout well.
තව මොනා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා.![]()









අපේ පියත් ඔච්චර තමා බන් කියන්නේ..
තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
වයස ආපුවාම ඇග දායි ලුඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා
![]()


..වැඩක් නෑ කතා කරලා...කසාදයක් බඳින දවසට මනමාලයට නෙවේ මල්කුමාරයට ගනී කියලා බයේ ඉන්නේ..


----Hisakes[hair] sarthakawa vadena KESHAMULATHARALAYA nishapadanaya kala GREEN HERBAL PRODUCTS PRIVATE LIMITED, GURUWATTHA WALAWWA, MEERIYAGODA-----vana apa samagamenma nishpadanaya kala------ACTIVE MALT------yana malt eka piti sini dala kiri wage bonna. Day by day body eka sanipa vee MAHATH wea. mea web address eke thiyena places walin laba gatha haka.http://hair-success.blogspot.com/කොල්ලෙක් ඌට මහත් වෙන්න ඕනෙ කියල.. මාවත් ඇදගෙන ගියා ඔතනට ගත්ත බෙහෙත්.. මොකද්ද රෝස පාට පැණිය කුයි චූටි පෙත්තකුයි දුන්න.. කන්න පැයකට ඉස්සෙල්ල බීපිය කියල.. පුකේ අමාරුවට ඉතින් අරගෙන ආව..
ගෙදර ආව විතරයි තාත්ත ගත්ත ගමන් එලියට විසික් කොලා
තාත්තත් මගෙ වයසෙ මගෙ සයිස් තමා ලු.. දැන් බොඩි බිල්ඩර් වගේ හිටියට..
වයස ආපුවාම ඇග දායි ලුඉවසන්න බෑ ඕයි.. හයියෙන් හුලගක් ආවොත් ගහගෙන යනවා
![]()
අපේ පියත් ඔච්චර තමා බන් කියන්නේ....වැඩක් නෑ කතා කරලා...කසාදයක් බඳින දවසට මනමාලයට නෙවේ මල්කුමාරයට ගනී කියලා බයේ ඉන්නේ..
![]()

මචං ඔය හුගක් මහත් වෙන්න කියල දෙන්නේ ප්‍රෙඩ්නිසෙලෝන් කියන බෙහෙත......
ඕකෙ දීර්ඝ කාලීන් දරුණු ආචරණ තියනවා........
ප්‍රධානම එක තමා දියවැඩියාව හැදීම..............
මහත් වෙන්න ඕන ම නම් ආයුර්වේද බෙහෙතක් තියනවා උදේ හවස එළකිරි බෝතල් බාගයක් එක්ක තේ හැන්දක් කන්න ඕන. බෙහෙතෙ නම “කුෂ්මාණ්ඩ රසායනය“
වෙන මුකුත් නෙමෙ ඔය එක එක නම් වලින් එලියට බහින්නෙ ඌරූ පෙතිම තමා..
ඌරූ පෙති කිව්වම එච්චර ගතියක් නෑනෙ..
ඕවා ගහල උබලා අතයි පු*යි පෙන්නයි..මතක තියා ගනිල්ලා බොහොම ටික දවසකට විතරයි හැබැයි..පස්සෙ කාලෙක බැදලා අල්ලපු ගෙදර එකාට කතා කරපල්ලා මුකුත් කර ගන්ඩ බැරි උනාම..
අක්මා වකුගඩු එහෙම උබලට එපා වගෙ නම් අවුලක් නෑ දවසට 2 ක ගානෙ පෙති බීපල්ලා..
මන් උබලට මෙහෙම කියන්නෙ මාත් ඔය කියන පෙති ගහන්ඩ ගිහින් 99න් බෙරිච්ච එකෙක් නිසයි..උබලටත් ඒ දෙ නොවෙන්ඩයි..
කෙට්ටු උන්ට හොදට මහත් වෙන්ඩ ඕන නම් වතුර බීපල්ලා ඇති තරම්..කාපල්ලා,පුලුවන් උන් හොදට සෙල්ලම් කරපල්ලා...මෙක තමා මගෙ අත්දැකීමෙන් උබලට කියන්ඩ තියෙන්නෙ..