රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Ado uba daneth puja kara gaththada? Jeevitha kalema mathak kara kara satutuwenna puluwan pinak.
    SAADU SAADU ANUMODAMI !!!

    Mcn, dawal daneth puuja karanna puluwanda? Udenma naawalapitiyata yanna amarui. :no:

    ස්වාමින්වහන්නේ දවසට එක වේලයි වලඳන්නේ
    දවල් දානයක් ගන්නේ නෑ
    ඊයේ අන්තිම දවස බං....
    දවස් 7කට තමයි නාවලපිටියට වැඩලා තියෙන්නේ 2013 න් පස්සේ

    ඒ දවස් 7 වැඩ හිටපු කුටිය හදලා දීලා තියෙන්නේ බස්නායක කියලා මහත්තයෙන්
    ඒ මහත්තයත් එක්ක තියන ඇඳුනුම්කමකට තමයි ආරාධනා කරලා තියෙන්නේ
    2013ත් නාවලපිටියට වැඩලා තියනවා තියනවා ධර්මදේශනා වලට

    අප්‍රේල් 25 එනවා කිව්ව නිසා අප්‍රේල් 9 තමයි ඔය කුටිය හදන්න පටන් අරං තියෙන්නේ
    ඊට පස්සේ අප්‍රේල් 25 එන්න බැරි වෙලා මැයි තමයි ඇවිත් තියෙන්නේ

    අදින් පස්සේ කොහේ ඉන්නවද කවුරුත් දන්නේ නෑ

    උදේ 6.00ට තමයි උදේ දානය පූජා කරන්න ගේට්ටුව ඇරලා එතනින් උඩ වත්තක තියන කුටියට යන්න දුන්නේ

    පාන්දර 4.30 ඉඳන් මිනිස්සු ඇවිත් හිටියේ මෙහෙම

    (මේ ෆොටෝ වල තියෙන්නේ මිනිස්සු ආව බස් නෙවෙයි.
    එතන පාර අයිනේ කාගේ හරි බස් වාහන නවත්තනවා.
    තව අවුරුදු 2-3කිනුත් නාවලපිටියට වඩියි)

    ZFpDFZm.jpg

    91O7kkJ.jpg

    UDUz6AQ.jpg

    HrysGhy.jpg

    i7A6NjW.jpg

    vGMRpoo.jpg

    HNcN0am.jpg

    නාවලපිටිය ග්‍රවුන්ඩ් එක වටේම තියන ෆැවිලියන් පිරිලා සෙනඟ හිටියා
    සේරම සෙනඟ 5,000-8,000ක් විතර මගේ අදහස

    හවස 3.00 ඉඳන් රෑ 7.30 විතර වෙනකම් ධර්ම සාකච්ජාව තිබ්බා
    එක දිගට ධර්ම දෙශනා කලත් එක වතුර උගුරක්වත් බොන්න ඕනේ වුණේ නෑ...
    උදේ දානය විතරයි ගන්නෙත්..

    අන්තිමට පිරිකර එහෙම පූජා කරලා ඉවර වෙද්දී රෑ 9.00යි

    7MfHFwd.jpg

    rIIMsoc.jpg

    1t6IKHv.jpg

    DZzq6wb.jpg

    RMyvAG4.jpg

    JQyEnHW.jpg

    GOW6U7I.jpg

    azJq2lz.jpg

    wug9Gbi.jpg

    5n7qR5i.jpg

    h8byHCw.jpg

    KSV0e4A.jpg

    SU7c0zF.jpg

    ze5HmR5.jpg

    dlv5KFB.jpg
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ස්වාමින්වහන්නේ දවසට එක වේලයි වලඳන්නේ
    දවල් දානයක් ගන්නේ නෑ
    ඊයේ අන්තිම දවස බං....
    දවස් 7කට තමයි නාවලපිටියට වැඩලා තියෙන්නේ 2013 න් පස්සේ

    ඒ දවස් 7 වැඩ හිටපු කුටිය හදලා දීලා තියෙන්නේ බස්නායක කියලා මහත්තයෙන්
    ඒ මහත්තයත් එක්ක තියන ඇඳුනුම්කමකට තමයි ආරාධනා කරලා තියෙන්නේ
    2013ත් නාවලපිටියට වැඩලා තියනවා තියනවා ධර්මදේශනා වලට

    අප්‍රේල් 25 එනවා කිව්ව නිසා අප්‍රේල් 9 තමයි ඔය කුටිය හදන්න පටන් අරං තියෙන්නේ
    ඊට පස්සේ අප්‍රේල් 25 එන්න බැරි වෙලා මැයි තමයි ඇවිත් තියෙන්නේ

    අදින් පස්සේ කොහේ ඉන්නවද කවුරුත් දන්නේ නෑ

    උදේ 6.00ට තමයි උදේ දානය පූජා කරන්න ගේට්ටුව ඇරලා එතනින් උඩ වත්තක තියන කුටියට යන්න දුන්නේ

    පාන්දර 4.30 ඉඳන් මිනිස්සු ඇවිත් හිටියේ මෙහෙම

    (මේ ෆොටෝ වල තියෙන්නේ මිනිස්සු ආව බස් නෙවෙයි.
    එතන පාර අයිනේ කාගේ හරි බස් වාහන නවත්තනවා.
    තව අවුරුදු 2-3කිනුත් නාවලපිටියට වඩියි)

    නාවලපිටිය ග්‍රවුන්ඩ් එක වටේම තියන ෆැවිලියන් පිරිලා සෙනඟ හිටියා
    සේරම සෙනඟ 5,000-8,000ක් විතර මගේ අදහස

    හවස 3.00 ඉඳන් රෑ 7.30 විතර වෙනකම් ධර්ම සාකච්ජාව තිබ්බා
    එක දිගට ධර්ම දෙශනා කලත් එක වතුර උගුරක්වත් බොන්න ඕනේ වුණේ නෑ...
    උදේ දානය විතරයි ගන්නෙත්..

    අන්තිමට පිරිකර එහෙම පූජා කරලා ඉවර වෙද්දී රෑ 9.00යි[/SIZE]

    මට මන් ගැනම දුකක් ඇතිවෙනවා:(:(:( .මෙවන් සංදිටික සද්ධර්මයක් තියෙද්දී මම තාමත් පාරුව නම් වු සංසාරය තරණය කරමින් ඉන්නවා නේද කියන දේ මතකයට එනවිට :dull:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173

    me wage dewal me elakiriye kiyawanna labena ekath hithata saneepai bro.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    me wage dewal me elakiriye kiyawanna labena ekath hithata saneepai bro.

    ඒ අඩුවෙන්න හේතුව මාර ධර්මතාවය යාළුවේ.රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශණා අහද්දී හොදින් අවබෝධ වෙනවා. :yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වැස්සෙත් මිනිස්සු පිට්ටනියේ හිටියේ මෙහෙම

    JQyEnHW.jpg

    අපි නම් ෆැවිලියන් එකේ හිටියේ

    RMyvAG4.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ස්වාමින්වහන්නේ දවසට එක වේලයි වලඳන්නේ
    දවල් දානයක් ගන්නේ නෑ
    ඊයේ අන්තිම දවස බං....
    දවස් 7කට තමයි නාවලපිටියට වැඩලා තියෙන්නේ 2013 න් පස්සේ

    ඒ දවස් 7 වැඩ හිටපු කුටිය හදලා දීලා තියෙන්නේ බස්නායක කියලා මහත්තයෙන්
    ඒ මහත්තයත් එක්ක තියන ඇඳුනුම්කමකට තමයි ආරාධනා කරලා තියෙන්නේ
    2013ත් නාවලපිටියට වැඩලා තියනවා තියනවා ධර්මදේශනා වලට

    අප්‍රේල් 25 එනවා කිව්ව නිසා අප්‍රේල් 9 තමයි ඔය කුටිය හදන්න පටන් අරං තියෙන්නේ
    ඊට පස්සේ අප්‍රේල් 25 එන්න බැරි වෙලා මැයි තමයි ඇවිත් තියෙන්නේ

    අදින් පස්සේ කොහේ ඉන්නවද කවුරුත් දන්නේ නෑ

    උදේ 6.00ට තමයි උදේ දානය පූජා කරන්න ගේට්ටුව ඇරලා එතනින් උඩ වත්තක තියන කුටියට යන්න දුන්නේ

    පාන්දර 4.30 ඉඳන් මිනිස්සු ඇවිත් හිටියේ මෙහෙම

    (මේ ෆොටෝ වල තියෙන්නේ මිනිස්සු ආව බස් නෙවෙයි.
    එතන පාර අයිනේ කාගේ හරි බස් වාහන නවත්තනවා.
    තව අවුරුදු 2-3කිනුත් නාවලපිටියට වඩියි)

    ZFpDFZm.jpg

    91O7kkJ.jpg

    UDUz6AQ.jpg

    HrysGhy.jpg

    උඹ ඔය දාල තියන photos සෙට් එකේ එකක මාත් ඉන්නවා බන්. :D
    මටත් අන්තිම දවසේ යන්න හම්බුනේ.
    අපේ ගෙවල් ලග නිසා පාන්දර 5.15 ට විතර පෝලිමට අවේ.
    එත් අන්තිම දවස නිසා සැහෙන්න සෙනග හිටියා.
    මට මේ thread එක දැක්කහම හිතුන උබත් ඇවිල්ල ඇති කියලා.

    ගොඩක් පින්වත් ස්වාමින්වහන්සේ නමක්. මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තේ 2013 විතර ඉදන්. ඒ කියන්නේ අර ලිපි ටික එහෙම. ඊට පස්සේ පන්සිල් මළුවේ recordings ටික ඔක්කොම download කරගෙන ඇහුව. ඒ train එකේ වැඩට එන ගමන් phone එකට දා ගෙන. ඒ දවස් වල job එකේ stress එක වැඩි උනත් සින්දුවක් අහනවට වඩා දහස් ගුණයක් සුවයක් ගත්තා. එහෙම බන අහපු සවමින් වහන්සේ නමටම හැබැහින් දැකල දානයක් පුජා කරලා කකුල් දෙක අල්ලලා වදින්න පුළුවන් උන එක ගැන අප්‍රමාන සතුටුයි.

    දේ දේවල් වලට පිටින් දෙයක් කිවුවොත්,

    හාමුදුරුවෝ දානය පිළිඅරගෙන මුලින්ම දේශනා කලේ දේ මතකද?
    "මේක පවුද්ගලික දානයක් කරගන්න එපා. පවුද්ගලික දානයේ ආනිසංස අල්පයි
    මේ දනය ආර්ය සඟ රත්නයට පුජා කරනවා කියලා අදිෂ්ටාන කර ගන්න"
    නමුත් මිනිස්සු පන්සලක කටිනෙ ගන්න තියන ලෝබකම මෙතනදීත් ඉස්මතු උනා කියලා හිතුනා.
    ඒ කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා හමුදුරුවොන්ටඉහල මාර්ග පලයක් තියනවා කියලා.
    නමුත් හාමුදුරුවෝ කොතැනකදීවත් තමන්ට පවුද්ගලිකව එහෙම දෙයක් තියනවා කියලා දේශනා කරලා නැහැ.
    නමුත් ගොඩක් අය දානය පුජා කරන්නේ ඒ දෘෂ්ඨියෙන්. නමුත් හාමුදුරුවෝ බොහොම උපේක්ෂාවෙන් ඒ දේවල් දරා ගන්නවා.

    මම මෙතන මතු කරන්න හැදුවේ ඔය හාමුදුරුවෝ වැඩ හිටපු කුටියට ටිකක් උඩින් තියෙන්නේ භාවනා මද්යස්ථානයක් භාවනායෝගී හාමුදුරුවෝ සැහෙන ගානක් වැඩ ඉන්න.
    අයෙත් කියනවා නම්,
    "මේක පවුද්ගලික දානයක් කරගන්න එපා. පවුද්ගලික දානයේ ආනිසංස අල්පයි
    මේ දනය ආර්ය සඟ රත්නයට පුජා කරනවා කියලා අදිෂ්ටාන කර ගන්න"
    කියන දේ මිනිස්සුන්ගේ හිතට ක වැදිලා තිබ්බා නම් මිනිස්සුන්ට බොහොම ලේසියෙන් කරන පින පුණ්‍ය ගංගාවක් කර ගන්න පුළුවන්. එහෙම කිවුවේ දානයක් පුජා කරන්න කොච්චර කැපවීමකින් මිනිස්සු වැඩ කරනවද දැකලා.
    උඩ අදහසින් ගමේ පන්සලට හරි දානයක් දෙනවා නම් ඒ දනයට හිමිකම ගමේ පන්සලේ හමුදුරුවොන්ටත්, මේ හමුදුරුවොන්ටත් ඇතුළු මුළු සඟ පරපුරටම හම්බෙනවා කියන එකයි කියන්න ඕනේ උනේ.
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    හාමුදුරුවෝ දානය පිළිඅරගෙන මුලින්ම දේශනා කලේ දේ මතකද?
    "මේක පවුද්ගලික දානයක් කරගන්න එපා. පවුද්ගලික දානයේ ආනිසංස අල්පයි
    මේ දනය ආර්ය සඟ රත්නයට පුජා කරනවා කියලා අදිෂ්ටාන කර ගන්න"
    නමුත් මිනිස්සු පන්සලක කටිනෙ ගන්න තියන ලෝබකම මෙතනදීත් ඉස්මතු උනා කියලා හිතුනා.
    ඒ කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා හමුදුරුවොන්ටඉහල මාර්ග පලයක් තියනවා කියලා.
    නමුත් හාමුදුරුවෝ කොතැනකදීවත් තමන්ට පවුද්ගලිකව එහෙම දෙයක් තියනවා කියලා දේශනා කරලා නැහැ.
    නමුත් ගොඩක් අය දානය පුජා කරන්නේ ඒ දෘෂ්ඨියෙන්. නමුත් හාමුදුරුවෝ බොහොම උපේක්ෂාවෙන් ඒ දේවල් දරා ගන්නවා.

    මමත් මේ ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරනවා.මම ධර්මය නැමැති සර්පයාගේ වලිගයෙන් අල්ලගෙන හිටපු කාලයක් තිබුනා.එක එක මත දරමින් සිටින අයගේ මත වාද වලින් ධර්මය පිරිහිමින් තිබුණු කාලයක් තිබ්බා මගේ ජීවිතයේ.එහෙත් රාජගිරියේ අරියඥාණ පිංවත් ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් ධර්මය නම් වුන් තෙවන ඇස විවරවී සර්පයාගේ බෙල්ලෙන් අල්ලීමට පුලුවන් වුණා

    "ඔබ සියල්ල අත්හරින්න.
    එවිට ඔබට සියල්ල ලැබේවි.
    සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්
    ඔබට අවශ්‍ය නොවේ.
    මන්ද ඔබ සියල්ලම
    අනිත්‍ය වශයෙන්
    අවබෝධ කර ඇති නිසා......"

    නමෝ බුද්ධාය.!!!
    තෙරුවන් සරණයි.!!!
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    පිනට පහළ වුන හාමුදුරු නමක් බන් අද කාලේ හාමුදුරුවරු එක්ක බලද්දී. දනට පිණ්ඩපාතේ වඩින එක නං එච්චර හොඳ වැඩක් නෙවේ අද කාලේ ඉන්න සමහර පව් කාරයෝ කරන වැඩ දැක්කම.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හාමුදුරුවෝ දානය පිළිඅරගෙන මුලින්ම දේශනා කලේ දේ මතකද?
    "මේක පවුද්ගලික දානයක් කරගන්න එපා. පවුද්ගලික දානයේ ආනිසංස අල්පයි
    මේ දනය ආර්ය සඟ රත්නයට පුජා කරනවා කියලා අදිෂ්ටාන කර ගන්න"
    නමුත් මිනිස්සු පන්සලක කටිනෙ ගන්න තියන ලෝබකම මෙතනදීත් ඉස්මතු උනා කියලා හිතුනා.
    ඒ කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා හමුදුරුවොන්ටඉහල මාර්ග පලයක් තියනවා කියලා.
    නමුත් හාමුදුරුවෝ කොතැනකදීවත් තමන්ට පවුද්ගලිකව එහෙම දෙයක් තියනවා කියලා දේශනා කරලා නැහැ.
    නමුත් ගොඩක් අය දානය පුජා කරන්නේ ඒ දෘෂ්ඨියෙන්. නමුත් හාමුදුරුවෝ බොහොම උපේක්ෂාවෙන් ඒ දේවල් දරා ගන්නවා.

    මමත් මේ ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරනවා.මම ධර්මය නැමැති සර්පයාගේ වලිගයෙන් අල්ලගෙන හිටපු කාලයක් තිබුනා.එක එක මත දරමින් සිටින අයගේ මත වාද වලින් ධර්මය පිරිහිමින් තිබුණු කාලයක් තිබ්බා මගේ ජීවිතයේ.එහෙත් රාජගිරියේ අරියඥාණ පිංවත් ස්වාමීන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් ධර්මය නම් වුන් තෙවන ඇස විවරවී සර්පයාගේ බෙල්ලෙන් අල්ලීමට පුලුවන් වුණා

    "ඔබ සියල්ල අත්හරින්න.
    එවිට ඔබට සියල්ල ලැබේවි.
    සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්
    ඔබට අවශ්‍ය නොවේ.
    මන්ද ඔබ සියල්ලම
    අනිත්‍ය වශයෙන්
    අවබෝධ කර ඇති නිසා......"

    නමෝ බුද්ධාය.!!!
    තෙරුවන් සරණයි.!!!

    වාද කරන්න නම් ධර්මය ඉගෙන ගන්න එක සර්පයාගේ වලිගයෙන් අල්ලන එකට ගැලපෙනවා. මොකද වදයක් කියන්නේ ද්වේශයත් එක්ක යන දෙයක් එතැනදී කවදාවත් ධර්ම සමාධියක් වැඩෙන්නේ නැහැ. ධර්මය අහද්දී අප්‍රමාන සතුටක් ලැබෙනවා නම්, ඒ මාර්ගය වඩද්දී අප්‍රමාන සතුටක් ලැබෙනවා නම්, තමන් යන්නේ හරි මාර්ගයේ කියලා සතුටු වෙන්න පුළුවන්. ධර්මය ඇහුවට විතරක් මදි කර්මස්ථානයක් ව්දිහට මෙනෙහි කරන්නත් ඕනේ ප්‍රත්‍යක්ස වෙන්න. පටන් ගන්නවා නම් අඩුම ගානේ බුදුගුණ භාවනාවෙන් වත්. ධර්ම ශ්ද්ධාව තියනවා නම් මල් පහන් පුජා කරද්දී පවා බුද්ධ ධම්ම සංග තිවිධ රත්නය ගැන අප්‍රමාන ගෞරවයක් ඇති වෙන්නේ. ඒ මොකද කියනවා නම් තමන් යන මාර්ගයේ අප්‍රමාණ සතුටකින් යන නිසා. ඒ මාර්ගය දේහනා කල බුදුරජාණන් වහන්සේටත්, උන්වහන්සේගේ ධර්මයටත්, ඒ ධර්මය අඩුපාඩුවක් නැතුව කියා දුන් සඟ රත්නයටත්.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න නාවලපිටියේ වීඩියෝ එක. අදයි දාලා තියෙන්නේ...

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    තෙරුවන් සරණයි

    මහ රහතුන් වැඩි මග ඔස්සේ විශේෂ ධර්ම සාකච්ඡාවක් 2016 ඇසළ මස (ජුලි) 10 වන ඉරිදා දින සවස 3ට කොළොඹගම රජමහා විහාරස්ථානයේදී, වාරියපොළ, කනත්තේ වැව (වාරියපොළ සිට 6km දුරින්) අතිපුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වේ.
    විමසීම් විහාරාධිපති 0716682822

    මෙම දැනුම්දීම හැකිතාක් උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න.
    මේ ජීවිතයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
    සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා.

    තෙරුවන් සරණයි
    www.maharahathunwadimaga.com
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    BUMP