රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන් මේ කුරුණෑගල වාරියපොල නේද..???? මටත් කිට්ටු පැත්තක්... උබට පිං දැනුවත් කලාට..

    එළ...
    එතන සරසන්න මම තමයි නුවර එළියෙන් මල් ගෙනත් දෙන්නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම නං කමක් නෑ මචන්. මම කිවේ නැත්තන් වෙන තැන්වල වගේ අපේ මිනිස්සු බස් පිටින් ගිහින් ඔය ලස්සනට තියෙන ආරණ්‍ය සේනාසන විනාස කරලා, ඒ හාමුදුරුවරුන්ට නිදහසේ ඉන්නත් නැති කරන එකනේ කරන්නෙ.

    Sira kathaawa
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    :):)

    cywPxk2.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඊයේ දිනයේ වාරියපොල කොළඹගම පන්සලේ පැවති ධර්මසාකච්ජාවේ පැය 3ක ඕඩියෝ එකක් පහතින්.
    https://drive.google.com/open?id=0B9pPDcioF-NKYjY2Vk1rTVJNNGs

    මා විසින් ගත් සියළුම ජායාරූප මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැක.
    https://drive.google.com/folderview?id=0B0s0OHJ2kpwyaWNoZkVxSnd2LXc&usp=drive_web

    මුල් ජායාරූප වල තිබෙන නුවර එළියේ මල් මා විසින් ගෙනැවිත් දුන්න ඒවාවේ....

    KsOJsX5.jpg

    GEIWzkx.jpg

    WPhHqpk.jpg

    x50AyNo.jpg

    cQnuEKj.jpg

    c6wvuIf.jpg

    zOywGRT.jpg

    EECRaiX.jpg

    0hzwH6B.jpg

    wipS0mk.jpg

    S8rgWxg.jpg

    XuOqwFS.jpg

    E7AVIgu.jpg

    b7nzesW.jpg

    MLuHckk.jpg

    VbSR9P9.jpg

    YPMRFMt.jpg

    Qoo6wSY.jpg

    WT277LL.jpg

    186SPcg.jpg

    Hn5m9QA.jpg

    wEHTeJy.jpg

    plFWzFx.jpg

    9siNmnB.jpg

    T25vFEH.jpg

    rxe2zRs.jpg
     
    bump
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජූලි 16වන මේ සෙනසුරාදා බණ්ඩාරවෙල නගරශාලාවේ තියනවා රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේගේ ධර්මදේශනාවක්...!!

    2QCb5TX.jpg
     
    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    13681061_1757244401184615_1954129649896500407_n.jpg

    රහතුන් වැඩි මඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන උන්වහන්සේ මෙවර පන්සිල් මළුවට වැඩම කරන වගයි.
    ජුලි 17 වැනිදා ඉරිදා උදෑසන 6.00 සිට 8.00 දක්වා.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    View attachment 65695

    රහතුන් වැඩි මඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන උන්වහන්සේ මෙවර පන්සිල් මළුවට වැඩම කරන වගයි.
    ජුලි 17 වැනිදා ඉරිදා උදෑසන 6.00 සිට 8.00 දක්වා.

    අහන්න ඕනේ....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රාජගිරියේ අරියඥාණ හිමියන් කුසල්, අකුසල් සහ දිව්‍ය, ප්‍රේත ස්වභාවයන්
    පිළිබදව බොහෝ කරුණු පවසයි. එම හිමියන් පවසන බොහෝ කරුණු බුදු පියානන් පවසා
    ඇති අයුරින්ම වේ. නමුත් ගැටළුව වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් ධර්මයට
    සහ විනයට නොගැලපෙන කරුණු බොහෝ ප්‍රමානයක්ද පැවසීමයි. මෙම පවසන අධාර්මික
    කරුණු නිර්වාන මාර්ගය වසන සුළුය, සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීම පිණිස
    පවතී. මතුපිටින් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි දහම් දෙසුවද මේ හිමියන්
    පවසන අධාර්මික කරුණු නිසා එම හිමියන් පවසන කරුණු විමසා බැලීමකින් තොරව
    පිළිගන්නා බොහෝ අයට එය දුක් පිනිසම පවතී. මේ නිසා එවන් දහම් ලිපි හෝ
    දේශනාවන් මහ රහතුන් වැඩි මඟ දක්වන්නේ යැයි සිතුවද ඒවායින් සැබැවින්ම
    දැක්වෙන්නේ අපාය මඟකි.

    http://www.trekmentor.com/si/content/sanga/44
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    මචෝ අරියඥාන හාමුදුරුවන්ට මඩගහන ත්‍රෙඩ් එකක් යනවනේද....

    අර...... සෝවාන් වෙලා කියාගන්න මෑන්ගේ ගොලයා වගේරගපාන කෙනා, අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු ත්‍රෙඩ් එක දැක්කද.

    ගෝලයා වැඩේ පටන් ගන්නවා, ලොකුතැන මඩ ගහනවා.
    ලොක්ක ගෝලයෝ දම්මල තමයි වැඩේ ගෙනියන්නේ, එක එක ත්‍රෙඩ් වලට එයාට වෙන වෙනම ගෝලයෝ ඉන්නවා.කට්ටිය කියන්නේ, ලොකුතැනමයි ගෝලයෝ විදියටත් එන්නේ කියලා

    කවුරුහරි ලොකුතැනගේ කොමෙන්ට් විවේචනය කලොත්, ගෝලයෝ ටික වැඩ අරබනවා.. ආතල් ඕයි. වෙලාව කීයද අහපල්ලකෝ,වෙලාවකියන්නේනෑ අරියඥාන හාමුදුරුවන්ට බනිනවා. අයියෝසල්ලි

    දහම් කරුනක්, අහපල්ලකෝ,සුත්‍රපිටකයේ ලොකු කොටසක් එහෙම පිටින්ම දානව..එක්කෝ මෑන්ගේ සයිට් එක දානවා. සාරන්ශගත පිලිතුපිලිතුරක් කවදාවත් දෙන්නේ නෑ.. දෙන්න බෑ.

    හැබෑයි, ඒප්‍රශ්නයකට වෙනකෙනෙක් පිලිතුරක්ලෙස ගැබුරින් ධර්මය විග්‍රහකලොත් උට හීන් නුලෙන් ගහනවා.ගෝලයෝ දම්මලා එලව එලව ගහනවා.

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව

    ඔහොම තායි හාමුදුරු වරු ඉන්න ඕනි
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මම යනවා මැයි 7 වෙනිදා නාවලපිටියට යන කෙනෙක් ඉන්නවනම් අපි එකතු වෙල යමු.

    බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙනවා බුදු,පසේ බුදු,රහතන්,මාර්ග ඵල ලබපු භික්සුවකගෙන් ධර්මය ශ්‍රවනය කලොත් එක මහත් පලයි මහනිශන්සයි කියලා,මේක දුර්ලබ අවස්තාවක්,මම මේ ස්වාමීන්වහන්සෙගේ ධර්මය ස්‍රවනය කරලා තියෙනවා.

    පුලුවන් කෙනෙකින්නවනම් කියන්න.අපි ටික එකතු වෙල යමු.මම මීට කලින් මගේ තිබුනු පෙර පිනකට මේ ස්වාමීන්වහන්සේව හම්බවෙලා නස්කාර කරන්න හම්බවුනා කලපලුවාව තපෝ වනයේදී,එහෙත් මම බණ අහලා නැහැ සජීවීව.

    ධර්ම සාකචිචාවක් තියෙන නිසා ඒක බහෙවින් වටිනවා.ධර්මයේ වටිනාකම ලාබා ගැනීමට මේ ඝෝර කටුක සමාජ්යෙන් මේ ලබන අවශන් ඉපදීම කරගමු.හැමෝටම තෙරුවන් සරණයි.

    ඔබ සියල්ල අත්හරින්න.
    එවිට ඔබට සියල්ල ලැබේවි.
    සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්
    ඔබට අවශ්‍ය නොවේ.
    මන්ද ඔබ සියල්ලම
    අනිත්‍ය වශයෙන්
    අවබෝධ කර ඇති නිසා......

    තෙරුවන් සරණයි.!!!

    හිස් වචන: ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි...
    http://www.trekmentor.com/si/content/book/45

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඥාණ හිමි දරුවන් වැඩි වන විට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩාගන්න අවස්ථා වැඩි වෙනවාය කීම හරිය කියපු අයෙකුගේ තවත් අදහසක්:

    මචෝ අරියඥාන හාමුදුරුවන්ට මඩගහන ත්‍රෙඩ් එකක් යනවනේද....

    අර...... සෝවාන් වෙලා කියාගන්න මෑන්ගේ ගොලයා වගේරගපාන කෙනා, අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු ත්‍රෙඩ් එක දැක්කද.

    ගෝලයා වැඩේ පටන් ගන්නවා, ලොකුතැන මඩ ගහනවා.
    ලොක්ක ගෝලයෝ දම්මල තමයි වැඩේ ගෙනියන්නේ, එක එක ත්‍රෙඩ් වලට එයාට වෙන වෙනම ගෝලයෝ ඉන්නවා.කට්ටිය කියන්නේ, ලොකුතැනමයි ගෝලයෝ විදියටත් එන්නේ කියලා

    කවුරුහරි ලොකුතැනගේ කොමෙන්ට් විවේචනය කලොත්, ගෝලයෝ ටික වැඩ අරබනවා.. ආතල් ඕයි. වෙලාව කීයද අහපල්ලකෝ,වෙලාවකියන්නේනෑ අරියඥාන හාමුදුරුවන්ට බනිනවා. අයියෝසල්ලි

    දහම් කරුනක්, අහපල්ලකෝ,සුත්‍රපිටකයේ ලොකු කොටසක් එහෙම පිටින්ම දානව..එක්කෝ මෑන්ගේ සයිට් එක දානවා. සාරන්ශගත පිලිතුපිලිතුරක් කවදාවත් දෙන්නේ නෑ.. දෙන්න බෑ.

    හැබෑයි, ඒප්‍රශ්නයකට වෙනකෙනෙක් පිලිතුරක්ලෙස ගැබුරින් ධර්මය විග්‍රහකලොත් උට හීන් නුලෙන් ගහනවා.ගෝලයෝ දම්මලා එලව එලව ගහනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1752387

    මඩ කියන්නෙ මොකද්ද ඉස්සෙල්ලා ඉගෙනගන්න. ඒකවත් දන්නේ නැතුව, චාරයක් නැතුව කට වචාල කමට දොඩවන්න එපා. මඩ කියන්නෙ යමෙකුගේ චරිතය ඝාතනය කිරීම සඳහා අබූත, දුෂ්ඨ, අපවාද එල්ල කිරීමටයි.

    ස්කයිලාක්ගේ ත්‍රෙඩ් වල එහෙම වැඩක් වෙනවද? නැහැනේ. ස්කයිලාක් සාධක ඇතිව, කාරණා සහිතව, උදාහරණ සහිතව පෙන්නල තියෙනවා රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ ත්‍රිපිටකට ධර්මයට එරෙහි , තමන්ගේ හිතලු, ධර්මය විදියට දේශනා කරන බව. ඒක මඩක්ද? ඒක නම් මහා පිංකමක්, මේ වගේ බොරු-ධර්මය දේශනා කරන හාමුදුරුවන්ගේන් සාසනයත් බුදු දහමත් බේරාගන්න.