මචන් මේ කුරුණෑගල වාරියපොල නේද..???? මටත් කිට්ටු පැත්තක්... උබට පිං දැනුවත් කලාට..
එළ...
එතන සරසන්න මම තමයි නුවර එළියෙන් මල් ගෙනත් දෙන්නේ.
මචන් මේ කුරුණෑගල වාරියපොල නේද..???? මටත් කිට්ටු පැත්තක්... උබට පිං දැනුවත් කලාට..
එහෙම නං කමක් නෑ මචන්. මම කිවේ නැත්තන් වෙන තැන්වල වගේ අපේ මිනිස්සු බස් පිටින් ගිහින් ඔය ලස්සනට තියෙන ආරණ්‍ය සේනාසන විනාස කරලා, ඒ හාමුදුරුවරුන්ට නිදහසේ ඉන්නත් නැති කරන එකනේ කරන්නෙ.
ඊයේ දිනයේ වාරියපොල කොළඹගම පන්සලේ පැවති ධර්මසාකච්ජාවේ පැය 3ක ඕඩියෝ එකක් පහතින්.
https://drive.google.com/open?id=0B9pPDcioF-NKYjY2Vk1rTVJNNGs
මා විසින් ගත් සියළුම ජායාරූප මෙම ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැක.
https://drive.google.com/folderview?id=0B0s0OHJ2kpwyaWNoZkVxSnd2LXc&usp=drive_web
මුල් ජායාරූප වල තිබෙන නුවර එළියේ මල් මා විසින් ගෙනැවිත් දුන්න ඒවාවේ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
View attachment 65695
රහතුන් වැඩි මඟ ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන උන්වහන්සේ මෙවර පන්සිල් මළුවට වැඩම කරන වගයි.
ජුලි 17 වැනිදා ඉරිදා උදෑසන 6.00 සිට 8.00 දක්වා.
රාජගිරියේ අරියඥාණ හිමියන් කුසල්, අකුසල් සහ දිව්‍ය, ප්‍රේත ස්වභාවයන්
පිළිබදව බොහෝ කරුණු පවසයි. එම හිමියන් පවසන බොහෝ කරුණු බුදු පියානන් පවසා
ඇති අයුරින්ම වේ. නමුත් ගැටළුව වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් ධර්මයට
සහ විනයට නොගැලපෙන කරුණු බොහෝ ප්‍රමානයක්ද පැවසීමයි. මෙම පවසන අධාර්මික
කරුණු නිර්වාන මාර්ගය වසන සුළුය, සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීම පිණිස
පවතී. මතුපිටින් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි දහම් දෙසුවද මේ හිමියන්
පවසන අධාර්මික කරුණු නිසා එම හිමියන් පවසන කරුණු විමසා බැලීමකින් තොරව
පිළිගන්නා බොහෝ අයට එය දුක් පිනිසම පවතී. මේ නිසා එවන් දහම් ලිපි හෝ
දේශනාවන් මහ රහතුන් වැඩි මඟ දක්වන්නේ යැයි සිතුවද ඒවායින් සැබැවින්ම
දැක්වෙන්නේ අපාය මඟකි.
http://www.trekmentor.com/si/content/sanga/44
ඔය හාමුදුරුවෝ ඇත්තටම එහෙම කෙනෙක් නං පාඩුවෙ ඒ වැඩ ටික කරගෙන යන්න දෙන එක තමා හොඳම වැඩේ. නැත්තන් අපේ මිනිස්සු ගිහින් ඔතන හාමුදුරුවන්ට සාසනෙත් එපා කරවනව
මම යනවා මැයි 7 වෙනිදා නාවලපිටියට යන කෙනෙක් ඉන්නවනම් අපි එකතු වෙල යමු.
බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙනවා බුදු,පසේ බුදු,රහතන්,මාර්ග ඵල ලබපු භික්සුවකගෙන් ධර්මය ශ්‍රවනය කලොත් එක මහත් පලයි මහනිශන්සයි කියලා,මේක දුර්ලබ අවස්තාවක්,මම මේ ස්වාමීන්වහන්සෙගේ ධර්මය ස්‍රවනය කරලා තියෙනවා.
පුලුවන් කෙනෙකින්නවනම් කියන්න.අපි ටික එකතු වෙල යමු.මම මීට කලින් මගේ තිබුනු පෙර පිනකට මේ ස්වාමීන්වහන්සේව හම්බවෙලා නස්කාර කරන්න හම්බවුනා කලපලුවාව තපෝ වනයේදී,එහෙත් මම බණ අහලා නැහැ සජීවීව.
ධර්ම සාකචිචාවක් තියෙන නිසා ඒක බහෙවින් වටිනවා.ධර්මයේ වටිනාකම ලාබා ගැනීමට මේ ඝෝර කටුක සමාජ්යෙන් මේ ලබන අවශන් ඉපදීම කරගමු.හැමෝටම තෙරුවන් සරණයි.
ඔබ සියල්ල අත්හරින්න.
එවිට ඔබට සියල්ල ලැබේවි.
සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්
ඔබට අවශ්‍ය නොවේ.
මන්ද ඔබ සියල්ලම
අනිත්‍ය වශයෙන්
අවබෝධ කර ඇති නිසා......
තෙරුවන් සරණයි.!!!
මචෝ අරියඥාන හාමුදුරුවන්ට මඩගහන ත්‍රෙඩ් එකක් යනවනේද....
අර...... සෝවාන් වෙලා කියාගන්න මෑන්ගේ ගොලයා වගේරගපාන කෙනා, අරියඥාන හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු ත්‍රෙඩ් එක දැක්කද.
ගෝලයා වැඩේ පටන් ගන්නවා, ලොකුතැන මඩ ගහනවා.
ලොක්ක ගෝලයෝ දම්මල තමයි වැඩේ ගෙනියන්නේ, එක එක ත්‍රෙඩ් වලට එයාට වෙන වෙනම ගෝලයෝ ඉන්නවා.කට්ටිය කියන්නේ, ලොකුතැනමයි ගෝලයෝ විදියටත් එන්නේ කියලා
කවුරුහරි ලොකුතැනගේ කොමෙන්ට් විවේචනය කලොත්, ගෝලයෝ ටික වැඩ අරබනවා.. ආතල් ඕයි. වෙලාව කීයද අහපල්ලකෝ,වෙලාවකියන්නේනෑ අරියඥාන හාමුදුරුවන්ට බනිනවා. අයියෝසල්ලි
දහම් කරුනක්, අහපල්ලකෝ,සුත්‍රපිටකයේ ලොකු කොටසක් එහෙම පිටින්ම දානව..එක්කෝ මෑන්ගේ සයිට් එක දානවා. සාරන්ශගත පිලිතුපිලිතුරක් කවදාවත් දෙන්නේ නෑ.. දෙන්න බෑ.
හැබෑයි, ඒප්‍රශ්නයකට වෙනකෙනෙක් පිලිතුරක්ලෙස ගැබුරින් ධර්මය විග්‍රහකලොත් උට හීන් නුලෙන් ගහනවා.ගෝලයෝ දම්මලා එලව එලව ගහනවා.