රාජගිරිය කැම්පස් එක

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ගං සබා හන්දියේ ඉඳන් රාජගිරිය කැම්පස් එකට බස් එකේ යන්න කොච්චර වෙලා යනව ද බන්?
    සාමාන්‍යයෙන් බස් උදේ කීයෙ ඉදන් ද තියෙන්නෙ හවස කීය වෙනකම් තියෙනවා ද?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,653
    1
    4,499
    113
    Matale
    නුගේගොඩ ගිහින්, කලර් ලයිට් එක ලගින් මහරගම 119 එකක් ගනින්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගං සබා හන්දියේ ඉඳන් රාජගිරිය කැම්පස් එකට බස් එකේ යන්න කොච්චර වෙලා යනව ද බන්?
    සාමාන්‍යයෙන් බස් උදේ කීයෙ ඉදන් ද තියෙන්නෙ හවස කීය වෙනකම් තියෙනවා ද?
    138 to Nugegoda

    From Nugegoda to Ayurveda 176
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    138 නුගේගොඩට ඇවිත් නුගේගොඩින් 176 අරන් ආයුර්වේද හන්දියෙන් බහින්න.