රාජගිරිය බෝඩිම් කාමරයක් For a Couple

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    FB groups, Ikman.lk තමයි මචන්. ඕවයෙ අදාල වචන සර්ච් කරල සර්ච් එක බුක් මාර්ක් කරල තියාගනින්. දවසට දෙතුන් පාරක් ඔක්කොම බුක්මාර්ක් ඕපන් කර කර අලුත් ඒවා වැටිලද බලන්න ඕනෙ. එකක් දැකපු ගමන් කෝල් කරල බලන්න යන්න ඕනෙ. දහය විස්ස යන්න වෙනව ඉතින්. කට්ට තමයි ඒත් වෙන විදිහක් නෑ.
    ඔව් බං අහන සේරම දීලා. දාපු ගමන්ම බලන්න වෙනවා bookmark කරන්