රාජතරංගනී_තෙල

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    szvv00zizbbiq0owzgzr.jpg

    කඟවේන අං ona nag kiyapan . original badu thiyanawa .
    :lol::lol:
    ebay එකෙන් වෙන්න ඇති...
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කඟවේනා අං කුඩු

    ඕක හොයන්නේ කොහෙන්ද බන්?
    කාලය හරහා ගිහිල්ලද ඕක හොයාගන්න ඕන?

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කොහොමද බන් මේ තෙල හොයගන්නේ...කොහොමද හරියටම මේ තෙල්මද කියල හොයගන්නෙ..කියක් වේවිද(ම්ම් නිකමට ඇහුවෙ..:P)

    වෙන්නප්පුව අයුර්වේද සන්ගමෙ තියනවා දෙවනි සිකුරාදායි අන්තිම සිකුරදයි විතර්යි දෙන්නෙ පොඩි කුප්පියක් 15000 ක් වෙනවා
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    නියම පොල් තෙල් ටිකක්වත් හොයන්න බැරි මේකාලේ මේතෙල් කොහෙන් හොයයිද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    වෙන්නප්පුව අයුර්වේද සන්ගමෙ තියනවා දෙවනි සිකුරාදායි අන්තිම සිකුරදයි විතර්යි දෙන්නෙ පොඩි කුප්පියක් 15000 ක් වෙනවා

    ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බණ්ඩාර නිළමෙ;19898864 said:
    කගවේන අං කොහෙන්ද බං. ඌ mythical සතෙක්නෙ

    :confused::confused::confused:

    මොන පිස්සුද, කස්ටිය මේ ත්‍රෙඩ් එක දාපු එකාට පිනුත් දීල තිබ්බෙ... :rofl:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා

    Patta business eka,ape rate inna modayanta ona jarawak wikunanna puluwan boru gahala.......

    කගවෙගන අං.....:D:D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා

    ජනප්‍රිය වෙන එක බූතයො එලවන එකනම් මම දන්නෙ
    නැ අපෙ තාත්ත ගත්තා මොක්ක්ද බෙහෙතක් හදන්න