![]()
කඟවේන අං ona nag kiyapan . original badu thiyanawa .

කගවෙනා අං
කගවෙනගේ නෙවෙයි...., කරන උන්ගේ අං තමයි බාවිතා කරන්නේ එතකොට තමයි හොදම එක එන්නේ![]()

කොහොමද බන් මේ තෙල හොයගන්නේ...කොහොමද හරියටම මේ තෙල්මද කියල හොයගන්නෙ..කියක් වේවිද(ම්ම් නිකමට ඇහුවෙ..)
වෙන්නප්පුව අයුර්වේද සන්ගමෙ තියනවා දෙවනි සිකුරාදායි අන්තිම සිකුරදයි විතර්යි දෙන්නෙ පොඩි කුප්පියක් 15000 ක් වෙනවා
බණ්ඩාර නිළමෙ;19898864 said:කගවේන අං කොහෙන්ද බං. ඌ mythical සතෙක්නෙ
![]()

ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා

ඉතින් ඒ තෙල් ගත්තු අයට ඔය කියන ගුණ ලැබිලා තියනවාද? මමනම් හිතන්නෑ මේකාලේ නියම තෙල්නම් බිංදුවක්වත් 15000 දෙයි කියලා