රාජපක්ශගේ තියරිය

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
වීඩියෝ එකට අදාලව උබේ ප්‍රශ්නේ වැරදියි. උබ උත්සහ කරල තියෙන්නේ මහින්ද උත්තර නොදී ලිස්සලා යනවා කියලා. එහෙම නෑ මහින්ද උත්තර දුන්නා.දුන්න උත්තරේ උබට පිලිගන්න බැරිනම් ඒක කියල ත්‍රෙඩ් එක දාන්න ඕනේ.
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නෙ විපක්ශ දේශපාලකයෙන් උනාම, අගවිනිසුරැ උනාම වැරදි කලාට දඩුවම් දෙන්න එපා කියන එකනේද?

    ආ ආවද උඹ , කෝ අර විවේචන ය . දේශපාලන කෝණයකින් නැතුව කරන විවේචනය ?
    අනික ශ්‍රියානි කරපු වැරැද්ද කිව්ව නම්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ ආවද උඹ , කෝ අර විවේචන ය . දේශපාලන කෝණයකින් නැතුව කරන විවේචනය ?
    අනික ශ්‍රියානි කරපු වැරැද්ද කිව්ව නම්

    ඇයි ඔියි අර ගෝල්ඩන් කී නඩුවට පෙනී සිටීම? ඒකම මදිද?

    ශිරාණිට ගෙදර යන්න උනේ පාර්ලිමේන්තුවේ තීරණ වලට හොට දාන්න ආපු නිසා....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පලිගැනිම් දේශපාලනෙන් ඉවත් වෙන්න ඕනේ.

    මට ලාවට සරත් ෆොන්සේකාවයි
    ශ්‍රියානිවයි මතක් වුනා බන්

    :lol:

    Weradila wath ka* rajaa dinuwanam dan Ranil, MS athulu pirisa hire dala :lol:
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    1572977536312637
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Do we have short memories.
    When 2005 presidential election campaign was going on SLFP had already nominated late Mr. Anura Bandaranayake as the PM's post after the elctions if they win. In fact SLFP challenged UNP to nominate their PM candidate and they did it.
    What happened after the winning of the election, late Anura Bandaranayake was given the ministry of National Heritage.
    So who is taking revenge from whom. This is the start
    We know what happened to Mr. Mangala Samaraweera and others.
    People know the filth that MR used to MS when he desired to contest against him.
    So ....... can MR speak about political victimization. In fact he was given a helicopter and a house in Colombo for his campaign against MS!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බයියන් කුලප්පු කිරීමට ඇති අවසාන හෝරා කිහිපයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා මෙන් මාගේ හිතවතුන් සියලු දෙනාගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි.

    :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්‍රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්‍රන මොනවද ?
    :lol::lol::lol: