රාජපක්ශ නමට බනින මිනිස්සු...
රාජපක්ශ නමට බනින මිනිස්සු...
මන් ඉස්සෙල්ලාම කියන්නම් එක එකාගේ රෙදි හෝදන්න මට කිසිම උවනාවක් නැහැ..හැබැයි මෙහෙම කිව්වා කියලා ගෝටාට හෝ සජියට චන්දේ දෙන එවුන් මට රෙද්ද උස්සගෙන එන්න එපා..
ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ මහින්ද කියන්නේ හොරෙක්?
විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි
ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ රනිල් කියන්නෙත් හොරෙක් ?
විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි
ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් -එතකොට මහේශ්?
විකල්පෙට දෙන එකෙක් - ඌ එහෙම එකෙක් නෙමෙයි..
උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න?
මම කාටහරි කිව්වොත් මහේශ් සේනානායකගේ තාත් තා ඩීඑස් සේනානායකගේ සහෝදරයෙක්ගේ පුතෙක් සහ අම්මා මහින්ද රාජපක්ශගේ අම්මගේ නංගි කියලා? උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා prove කරන්න?
නැත්නම් මහේශ්ge නෝනා රනිල්ගේ ලගම නෑයෙක් නෙමේ කියලා prove කරන්න?
එතකොට මොකද වෙන්නේ? උබට උබ ගැනම ලැජ්ජ හිතෙයි නේද?
ආන් ඒකයි කියන්නේ මේ රටේ දේශපාලකයා වෙනුවෙන් කතා කරන්න ඕනේ හරි පරිස්සමෙන් කියලා..දැන් පේනවනේ නාගයාටයි හංසයටයි උන වැඩේ..ඒ නිසා කතා කරන්න ඕනේ පරිස්සමෙන්..

Last edited: