රාජපක්ශ නමට බනින මිනිස්සු...

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    රාජපක්ශ නමට බනින මිනිස්සු...

    රාජපක්ශ නමට බනින මිනිස්සු...

    මන් ඉස්සෙල්ලාම කියන්නම් එක එකාගේ රෙදි හෝදන්න මට කිසිම උවනාවක් නැහැ..හැබැයි මෙහෙම කිව්වා කියලා ගෝටාට හෝ සජියට​ චන්දේ දෙන එවුන් මට රෙද්ද උස්සගෙන එන්න එපා..

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ මහින්ද කියන්නේ හොරෙක්?

    විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ රනිල් කියන්නෙත් හොරෙක් ?

    විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් -එතකොට මහේශ්?

    විකල්පෙට දෙන එකෙක් - ඌ එහෙම එකෙක් නෙමෙයි..

    උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න​?

    මම කාටහරි කිව්වොත් මහේශ් සේනානායකගේ තාත් තා ඩීඑස් සේනානායකගේ සහෝදරයෙක්ගේ පුතෙක් සහ අම්මා මහින්ද රාජපක්ශගේ අම්මගේ නංගි කියලා? උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා prove කරන්න​?

    නැත්නම් මහේශ්ge නෝනා රනිල්ගේ ලගම නෑයෙක් නෙමේ කියලා prove කරන්න​?

    එතකොට මොකද වෙන්නේ? උබට උබ ගැනම ලැජ්ජ හිතෙයි නේද​?

    ආන් ඒකයි කියන්නේ මේ රටේ දේශපාලකයා වෙනුවෙන් කතා කරන්න ඕනේ හරි පරිස්සමෙන් කියලා..දැන් පේනවනේ නාගයාටයි හංසයටයි උන වැඩේ..ඒ නිසා කතා කරන්න ඕනේ පරිස්සමෙන්..
     
    Last edited:
    • Like
    Reactions: BATTA45

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya hamogema waradi tiyena wa but ape anura kumarage tiyenne waradi 3i

    1/ bappata wasa deela marala punchi ammawa ussan awa.

    2/ 1994 idan 5n 5ta kade ghin pakshe un lawwa poster banner gahala stage gahala ungen salli aran punchi ammage puthawa pvt uni dala ugannala Mr ta kiyala mihin Air dala Ranil ta kiyla Air Lanka dagatta. Tawa anik paksha walata wada karala Ireland walin gewal aran punchi ammawa sathutin tibba

    3/Anunta bana bana innawa kisima wadak karanne na
    On a oya 3na tama loku waradi.

    88/89 mini marapu ewai bus transformers gini tibba ewai. Pakshe Ibrahim ge puthala lawwa 370k marapu scene wage podi waradi 2k 3k uth tiynwa:yes:;):yes:
     
    • Like
    Reactions: BATTA45

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya hamogema waradi tiyena wa but ape anura kumarage tiyenne waradi 3i

    1/ bappata wasa deela marala punchi ammawa ussan awa.

    2/ 1994 idan 5n 5ta kade ghin pakshe un lawwa poster banner gahala stage gahala ungen salli aran punchi ammage puthawa pvt uni dala ugannala Mr ta kiyala mihin Air dala Ranil ta kiyla Air Lanka dagatta. Tawa anik paksha walata wada karala Ireland walin gewal aran punchi ammawa sathutin tibba

    3/Anunta bana bana innawa kisima wadak karanne na
    On a oya 3na tama loku waradi.

    88/89 mini marapu ewai bus transformers gini tibba ewai. Pakshe Ibrahim ge puthala lawwa 370k marapu scene wage podi waradi 2k 3k uth tiynwa:yes:;):yes:

    :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oya hamogema waradi tiyena wa but ape anura kumarage tiyenne waradi 3i

    1/ bappata wasa deela marala punchi ammawa ussan awa.

    2/ 1994 idan 5n 5ta kade ghin pakshe un lawwa poster banner gahala stage gahala ungen salli aran punchi ammage puthawa pvt uni dala ugannala Mr ta kiyala mihin Air dala Ranil ta kiyla Air Lanka dagatta. Tawa anik paksha walata wada karala Ireland walin gewal aran punchi ammawa sathutin tibba

    3/Anunta bana bana innawa kisima wadak karanne na
    On a oya 3na tama loku waradi.

    88/89 mini marapu ewai bus transformers gini tibba ewai. Pakshe Ibrahim ge puthala lawwa 370k marapu scene wage podi waradi 2k 3k uth tiynwa:yes:;):yes:

    dan othana 2 dewani waradda saha ara 88/89 podi weradi tika ape wimal sir tath adala wenawa neda machan?

    machan please ape wimal sir ta wadina ewa ayin karala, anurayage lapayata, punchi ammawa, puthawa witarak gawaganna.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan othana 2 dewani waradda saha ara 88/89 podi weradi tika ape wimal sir tath adala wenawa neda machan?

    machan please ape wimal sir ta wadina ewa ayin karala, anurayage lapayata, punchi ammawa, puthawa witarak gawaganna.

    ow. Wimal ta kawadawath sir wenna ba. U jvp hithapu nisa. Hora I'd case ekath ara I'd ussapu kale idan purudu una ewa. :yes:;);):yes: Wimal ada jvp ekata wela tiyena death waga kiynna one. U iddi tama anura ya punchi amma ussan awit tiynne. :yes:;):yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කොහොමද හොරෙක් වෙන්නෙ නිකන් කට තිබ්බ පලියට කියවන්ඩ එපා ගූ කුක්කො..උබේ පොන්නය හොරා කෑවට මහින්ද එහෙම කරල නැ..තොපේ ආණ්ඩුවක්නෙ තිබ්බෙ අල්ලන්ඩ එපැයි ඔච්චර දන්නවනම් , කට තිබ්බ පලියට කියවන්ඩ එපා... :angry::angry:
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    whats ur point ? :eek:

    කා වෙනුවෙන් උනත් කතා කරන්න ඕනේ දැනගෙන​..හොදම උදාහරනේ දැන් නම් මහේශ්....මහේශ් මේ වෙනකම් රනිල්ටවත් ගෝටාටවත් මුකුත් කියලා නැහැ..

    මන් ඒක වීඩියෝ එකක් දැක්කා ඒකේ උනත් මහේශ් කියන්නේ එයා ගෝටාට ගොඩක් ගරු කරනවා තාමත් කියලා..මහේශ් මහින් දගේ නෑයෙක් වෙන්න බැරි කමකුත් නැහැ..:lol:

    දැන් බලන්නකෝ පල්ලෙවත්ත එයා මෛත්‍රීපාලගේ නෑයෙක් නේ..:lol:

    ගෝටාට චන්දේ දෙන කට් ටිය මහේශ්ට බනිනවා ඒ වගේම මහේශ්ට දෙන කට්ටිය ගෝටාට බනිනවා..ඒත් ලොක්කෝ දෙගොල්ලේ මුකුත් අවුලක් නැහැ..:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කා වෙනුවෙන් උනත් කතා කරන්න ඕනේ දැනගෙන​..හොදම උදාහරනේ දැන් නම් මහේශ්....මහේශ් මේ වෙනකම් රනිල්ටවත් ගෝටාටවත් මුකුත් කියලා නැහැ..

    මන් ඒක වීඩියෝ එකක් දැක්කා ඒකේ උනත් මහේශ් කියන්නේ එයා ගෝටාට ගොඩක් ගරු කරනවා තාමත් කියලා..මහේශ් මහින් දගේ නෑයෙක් වෙන්න බැරි කමකුත් නැහැ..:lol:

    දැන් බලන්නකෝ පල්ලෙවත්ත එයා මෛත්‍රීපාලගේ නෑයෙක් නේ..:lol:

    ගෝටාට චන් දේ දෙන් කට් ටිය මහේශ්ට බනිනවා ඒ වගේම මහේශ්ට දෙන කට්ටිය ගෝටාට බනිනවා..ඒත් උන් දෙගොල්ලේ මුකුත් අවුලක් නැහැ..:lol:

    මහේෂ්ට චන්දෙ දෙන්ව කියන්නෙ ගූ ඇන් පී කාරයො, ඇත්තටම චන්දෙ දවසට මහේෂ්ට චන්දෙ කීයක් හම්බෙයිද කියල බලාපන්කො..උබල මේ මහේෂ් අල්ලන් හැමිනෙන්ඩ හදන්නෙ රෙදි ඇදගෙන සජියව මාර්කට් කරන්ඩ බැරිකම නිසා..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මහේෂ්ට චන්දෙ දෙන්ව කියන්නෙ ගූ ඇන් පී කාරයො, ඇත්තටම චන්දෙ දවසට මහේෂ්ට චන්දෙ කීයක් හම්බෙයිද කියල බලාපන්කො..උබල මේ මහේෂ් අල්ලන් හැමිනෙන්ඩ හදන්නෙ රෙදි ඇදගෙන සජියව මාර්කට් කරන්ඩ බැරිකම නිසා..

    Eeeya ban sajiya mokekda haal paruwa heena maane tiyenne uuta..man me kiwwe wikalpete chande dena kattiyata..

    Wikalpeta chande dena gaman rajapaksata bannata mahesh kiyanne ranil ge hari mahindage hari nadayekwath kiyaladawath nodana chande denawa kiyala kiyanne..

    Anthimata pora mahindage naayek kiwwoth mahindata banala maheshta kade giya ewunta wenne belle wela daganna :lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කා වෙනුවෙන් උනත් කතා කරන්න ඕනේ දැනගෙන​..හොදම උදාහරනේ දැන් නම් මහේශ්....මහේශ් මේ වෙනකම් රනිල්ටවත් ගෝටාටවත් මුකුත් කියලා නැහැ..

    මන් ඒක වීඩියෝ එකක් දැක්කා ඒකේ උනත් මහේශ් කියන්නේ එයා ගෝටාට ගොඩක් ගරු කරනවා තාමත් කියලා..මහේශ් මහින් දගේ නෑයෙක් වෙන්න බැරි කමකුත් නැහැ..:lol:

    දැන් බලන්නකෝ පල්ලෙවත්ත එයා මෛත්‍රීපාලගේ නෑයෙක් නේ..:lol:

    ගෝටාට චන්දේ දෙන කට් ටිය මහේශ්ට බනිනවා ඒ වගේම මහේශ්ට දෙන කට්ටිය ගෝටාට බනිනවා..ඒත් ලොක්කෝ දෙගොල්ලේ මුකුත් අවුලක් නැහැ..:lol:

    ලොක්කො දෙගොල්ලො බනින්නෑ කියල පේන්නෙ අපිටනෙ බං. උඹ හිතනවද උන් අනික් අයට ෆේස්බුක් එකේ පෝස්ට් දදා රටට ලෝකෙට පේන්න බනියි කියල :lol: absence of evidence is not evidence of absence
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ශ නමට බනින මිනිස්සු...

    මන් ඉස්සෙල්ලාම කියන්නම් එක එකාගේ රෙදි හෝදන්න මට කිසිම උවනාවක් නැහැ..හැබැයි මෙහෙම කිව්වා කියලා ගෝටාට හෝ සජියට​ චන්දේ දෙන එවුන් මට රෙද්ද උස්සගෙන එන්න එපා..

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ මහින්ද කියන්නේ හොරෙක්?

    විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් - උබ කියන්නේ රනිල් කියන්නෙත් හොරෙක් ?

    විකල්පෙට දෙන එකෙක් - ඔව් හරියටම හරි

    ගෝටාට,ජේවීපී හෝ රනිල්ට චන්දේ දෙන එකෙක් -එතකොට මහේශ්?

    විකල්පෙට දෙන එකෙක් - ඌ එහෙම එකෙක් නෙමෙයි..

    උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න​?

    මම කාටහරි කිව්වොත් මහේශ් සේනානායකගේ තාත් තා ඩීඑස් සේනානායකගේ සහෝදරයෙක්ගේ පුතෙක් සහ අම්මා මහින්ද රාජපක්ශගේ අම්මගේ නංගි කියලා? උබට පුලුවන්ද ඒක එහෙම නෙමෙයි කියලා prove කරන්න​?

    නැත්නම් මහේශ්ge නෝනා රනිල්ගේ ලගම නෑයෙක් නෙමේ කියලා prove කරන්න​?

    එතකොට මොකද වෙන්නේ? උබට උබ ගැනම ලැජ්ජ හිතෙයි නේද​?

    ආන් ඒකයි කියන්නේ මේ රටේ දේශපාලකයා වෙනුවෙන් කතා කරන්න ඕනේ හරි පරිස්සමෙන් කියලා..දැන් පේනවනේ නාගයාටයි හංසයටයි උන වැඩේ..ඒ නිසා කතා කරන්න ඕනේ පරිස්සමෙන්..

    Uba ada wediyen Ganja gahuwa neda????
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ලොක්කො දෙගොල්ලො බනින්නෑ කියල පේන්නෙ අපිටනෙ බං. උඹ හිතනවද උන් අනික් අයට ෆේස්බුක් එකේ පෝස්ට් දදා රටට ලෝකෙට පේන්න බනියි කියල :lol: absence of evidence is not evidence of absence
    Absence of evidence can be a evidence of absence as well :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Absence of evidence can be a evidence of absence as well :cool:

    not in this case. it's just a clever tactic use by those who constantly talk about a system change without even knowing what it really is or what they really need to convince others. they would find some picture of a politician with another politician from an opposing party and post it saying look they are friends :lol: how the fuck do they expect them to behave ? fight like pigs in the party on a simple disagreement ? :lol: this kind of stupidity is beyond my comprehension :(
     
    Yes true it was a clear and well organized tactic..But pigs are existing in all parties even in so called "Vikalpe". :lol:

    But i don't see any clear further movement from mahesh..they seems to be just trying to hold the ground they got..thatz it...They are not trying to go beyond..

    They will loose votes if they won't do anything out of the box to be get attracted..

    Actually naga's constitution was the centre of attraction of all alternative voters unless he fucked it up..

    But mahesh got almost nothing to be that centre of attraction instead what happening is now Anura kumara already got the lead with the absence of a good programme from mahesh..Which would be a disaster for NPM..
     
    a well organized tactic to fool fools. any new candidate who had never held any position in either parliament or some other governing body can say all sorts of things. it's all promises and fables they have. they cannot be blamed for anything because they haven't had the chance to do anything. those radical fools who think themselves as genius experts in politics trying to bring about a system change follow them blindly without even understanding how biased their view is.
     
    Yes to the point exactly.100% :cool::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Oh.. NPM
    "හමුදාව හිනස්සපු හමුදාපති ත්‍රස්තවාදියෙකුගේ මළමිනියකටවත් වෙඩි තියපු මිනිහෙක් නෙවෙයි; බොරුවෙන් ම කාලය ගතකරපු මිනිහෙක්. ඒ වගේ මිනිහෙක් ආවයි කියල මේ රටේ ජනතාව රැවරෙන්නෙත් නෑ; රණවිරුවො රැවටෙන්නෙත් නෑ. " - මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
    :shocked::shocked::shocked:

    https://www.facebook.com/techhiru/videos/442450066392483/
     
    Last edited: