කෝ ඇත්තට මේ ඇරෝසන්? ඊයේ gangbang වෙලා හිත රිදිලා යන්න ගිහින් වත් ද?![]()

කොච්චර ඕවා ගැන කතා කරත් ආණ්ඩුවට කඩේ යන උන්ට ඕවා තේරෙන්නේ නෑ. මොකද උන්ගේ මොලේ තියෙන්නේ අධෝ මාර්ගයේ නිසා. මුන් නිසා අපිත් විඳවනවා. නොදකින් කාලකන්නි. දැන් බලපන් යුක්රෙනේ. පට්ට විරෝධතා යන්නේ. ඒකට අපේ රටේ. ප්රධාන විපක්ෂේ ඉන්න ගොඩක් උන්ට කොන්දක් නෑ. කොන්දක් තියෙන්නේ JVP එකේ උන්ටයි UNP එකේ ටික දෙනෙකුට විතරයි. මහින්ද පලන්නේ මේදා සැරේ මේ පට්ට වෙසියෝ ටික දාල කොහොම හරි විපක්ෂේ චන්ද ටික කඩන්න. මහින්දගේ ජිල්මර්ට්.

ඔව් බන් මිනිස්සුන්ට අමාරැයි කිව්වට උන් ඡන්දේ දවසට ගිහිල්ලා ඡන්දේ දෙන්නේ සන්ධානේටම තමයි .විපක්ෂයක් නැති කම තමයි අපේ රටට හේනයක් වෙලා තියෙන්නේ .මේ පාරත් වෙනසක් වෙන එකක් නෑ බස්නාහිර පාලතේ තමයි වෙනසක් වුනොත් වෙන්නේ එත් හිතන්න අමාරැයි.