රාජපක්ෂලාගේ Benz ජාතකය
ඔන්න CHOGM Benz වලට වෙච්ච දේ හරියටම අනුර කුමාර දිසානායක කියනවා. ආණ්ඩුවේ එවුන්ට කට උත්තර නෑ. මේක දැකලා මහින්ද අබේසුන්දර විමසුමේ කිව්වා ආණ්ඩුවේ ඇමතිවරු Benz car වල යනවා දැකල JVP එකේ අයට ඉරිසියා හිතිලා ඒවා ගැන කුණු ගොඩවල් අවුස්සනවා කියලා. මොකද කවදාවත් JVP කාරයන්ට Benz එකක යන්න ලැබෙන්නේ නැති නිසා කියල. අනේ මගේ කට... මොනවා වුනත් අන්තිමට පාර්ලිමේන්තුවේ මේවා ගැන කොන්දක් ඇතුව කතා කරන්න ඉතුරු වුනේ මේ මනුස්සයා විතරයි බන්.
. මෙයාගේ කටත් ළඟදීම වහවිද දන්නේ නෑ...
https://www.facebook.com/photo.php?v=469003523205985
ආණ්ඩුව බය නැතුව මේවා කරන්නේ මොන බලු වැඩේ කලත් අන්තිමට මිනිස්සු චන්දෙ දෙන්නේ උන්ට කියල දන්නා නිසා බන්. අනික දැන් චන්ද දිනන්නේ මිනිස්සුන්ට වැඩ කරලා නෙමෙයි. චන්ද campaign කරලා. campaign එක සාර්ථක නම් චන්දෙ දිනුම්.

P.S. මේවා කියනකොට රිදෙන අයත් ගොඩයි. අනේ යකෝ . දැන් තොටත් හම්බ වෙයි Benz එකක්. බලන් හිටපන්...

ඔන්න CHOGM Benz වලට වෙච්ච දේ හරියටම අනුර කුමාර දිසානායක කියනවා. ආණ්ඩුවේ එවුන්ට කට උත්තර නෑ. මේක දැකලා මහින්ද අබේසුන්දර විමසුමේ කිව්වා ආණ්ඩුවේ ඇමතිවරු Benz car වල යනවා දැකල JVP එකේ අයට ඉරිසියා හිතිලා ඒවා ගැන කුණු ගොඩවල් අවුස්සනවා කියලා. මොකද කවදාවත් JVP කාරයන්ට Benz එකක යන්න ලැබෙන්නේ නැති නිසා කියල. අනේ මගේ කට... මොනවා වුනත් අන්තිමට පාර්ලිමේන්තුවේ මේවා ගැන කොන්දක් ඇතුව කතා කරන්න ඉතුරු වුනේ මේ මනුස්සයා විතරයි බන්.
. මෙයාගේ කටත් ළඟදීම වහවිද දන්නේ නෑ...https://www.facebook.com/photo.php?v=469003523205985

Last edited: