රාජපක්ෂලාගේ Benz ජාතකය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රාජපක්ෂලාගේ Benz ජාතකය

    ඔන්න CHOGM Benz වලට වෙච්ච දේ හරියටම අනුර කුමාර දිසානායක කියනවා. ආණ්ඩුවේ එවුන්ට කට උත්තර නෑ. මේක දැකලා මහින්ද අබේසුන්දර විමසුමේ කිව්වා ආණ්ඩුවේ ඇමතිවරු Benz car වල යනවා දැකල JVP එකේ අයට ඉරිසියා හිතිලා ඒවා ගැන කුණු ගොඩවල් අවුස්සනවා කියලා. මොකද කවදාවත් JVP කාරයන්ට Benz එකක යන්න ලැබෙන්නේ නැති නිසා කියල. අනේ මගේ කට... මොනවා වුනත් අන්තිමට පාර්ලිමේන්තුවේ මේවා ගැන කොන්දක් ඇතුව කතා කරන්න ඉතුරු වුනේ මේ මනුස්සයා විතරයි බන්. :sorry: . මෙයාගේ කටත් ළඟදීම වහවිද දන්නේ නෑ...

    https://www.facebook.com/photo.php?v=469003523205985

    ආණ්ඩුව බය නැතුව මේවා කරන්නේ මොන බලු වැඩේ කලත් අන්තිමට මිනිස්සු චන්දෙ දෙන්නේ උන්ට කියල දන්නා නිසා බන්. අනික දැන් චන්ද දිනන්නේ මිනිස්සුන්ට වැඩ කරලා නෙමෙයි. චන්ද campaign කරලා. campaign එක සාර්ථක නම් චන්දෙ දිනුම්. :sorry::sorry:

    P.S. මේවා කියනකොට රිදෙන අයත් ගොඩයි. අනේ යකෝ . දැන් තොටත් හම්බ වෙයි Benz එකක්. බලන් හිටපන්... :lol::lol: :D:D:D

    10eihvs.jpg
     
    Last edited:

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේකට අපේ එලකිරියෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එරෝද ස්ට්‍රේ ඩෝග් ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙනවා

    :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකට අපේ එලකිරියෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එරෝද ස්ට්‍රේ ඩෝග් ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙනවා

    මට පෙන්නේ මචන් මේ වගේ forums වලට එක එක මත දරන එවුන් ඒ ඒ සංවිධාන, පක්ෂ වගේ ඒවායින් බස්සල ඉන්නවා බන් සල්ලි ගෙවලා. උන් කරනේ මහින්ද අබේසුන්දර වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ ස්වාමියාගේ කටු ලෙවකන එක. ස්වාමියා මහින්ද වෙන්නත් පුළුවන්, පොනිල් වෙන්නත් පුළුවන්, වෙන කවුරුහරි වෙනත් පුළුවන්. සල්ලිවලට කඩේ යෑම තමයි කරන්නේ. මාසෙකට ගානක් ඕකුන්ට ගෙවනවා ඇති. :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද අබේසේකරගේ අම්මාට ආන්ඩුවේන් ඇවිත් අහවල් එක කරලා ගියත් ඌ කියයි හොදයි කියලා .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහින්ද අබේසේකරගේ අම්මාට ආන්ඩුවේන් ඇවිත් අහවල් එක කරලා ගියත් ඌ කියයි හොදයි කියලා .

    aniwa machan.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    PLEASE QUEEN!!!

    PLEASE CONQUER OUR COUNTRY AGAIN!!!!

    I DON'T WANT TO LIVE WITH RAJAPAKSHA FAMILY!!!!!!

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    [/QUOTE]
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    රාජපක්ෂලාගේ Benz ජාතකය anduwata thawama kadeyana booruwoo tikakooo............ekkoth kamak naha Karuna, Pilleyan, KP lath ekka ekathuwela yudde denala ratatama karadarayak unu Sarath Fonsekawa here dammane.........
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකට අපේ එලකිරියෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එරෝද ස්ට්‍රේ ඩෝග් ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙනවා

    :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට පෙන්නේ මචන් මේ වගේ forums වලට එක එක මත දරන එවුන් ඒ ඒ සංවිධාන, පක්ෂ වගේ ඒවායින් බස්සල ඉන්නවා බන් සල්ලි ගෙවලා. උන් කරනේ මහින්ද අබේසුන්දර වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ ස්වාමියාගේ කටු ලෙවකන එක. ස්වාමියා මහින්ද වෙන්නත් පුළුවන්, පොනිල් වෙන්නත් පුළුවන්, වෙන කවුරුහරි වෙනත් පුළුවන්. සල්ලිවලට කඩේ යෑම තමයි කරන්නේ. මාසෙකට ගානක් ඕකුන්ට ගෙවනවා ඇති. :(

    matath ookama hithuna bn..siraawata... :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද අබේසේකරගේ අම්මාට ආන්ඩුවේන් ඇවිත් අහවල් එක කරලා ගියත් ඌ කියයි හොදයි කියලා .

    අපෙ ආර්ථික විද්‍යාව පිලිබද මාහාචාර්ය එරොසනුත් එහෙම තමයි :lol: