මේකට අපේ එලකිරියෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එරෝද ස්ට්රේ ඩෝග් ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙනවා

apita mukth karannama barida??

මට පෙන්නේ මචන් මේ වගේ forums වලට එක එක මත දරන එවුන් ඒ ඒ සංවිධාන, පක්ෂ වගේ ඒවායින් බස්සල ඉන්නවා බන් සල්ලි ගෙවලා. උන් කරනේ මහින්ද අබේසුන්දර වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ ස්වාමියාගේ කටු ලෙවකන එක. ස්වාමියා මහින්ද වෙන්නත් පුළුවන්, පොනිල් වෙන්නත් පුළුවන්, වෙන කවුරුහරි වෙනත් පුළුවන්. සල්ලිවලට කඩේ යෑම තමයි කරන්නේ. මාසෙකට ගානක් ඕකුන්ට ගෙවනවා ඇති.![]()

ඕවට එරෙහිව කෑගහන්න තරම් කොන්ද පන තියෙන උන් දැන් නෑ බං
60% බත් කන හරක්. ඉතුරු 40% කොටසක් රැට හැර ගිහින්, කොටසක් කලකිරිලා ඔහේ ඉන්නව
වෙන රටවල මිනිස්සු දුෂිත පාලකයන්ට එරෙහිව පාරට බැහැල දැවැන්ත විරෝධතා කරනවා
තායිලන්තේ දැක්කනේ.. යුක්රේන් වලත් එහෙමයි
මම නම් කියන්නේ 88 ජවිපෙ කැරැල්ල වගේ එකක් ආයෙත් ලංකාවේ ඇති වෙන්න ඕනි

බෑ බං දැන් නම් අමාරුයි
ජනතා නැගිටීම මර්ධනය කරන්න ඕනි දේවල් රාජෆක්ස රජය කලින්ම ගට්ට
ඒ කාලේ ඉතිං අපේ පොන්ස්ල කිව්වේ මේවා ජාතික ආරක්සාවටනේ අනේ කියල
දැන් විරොදයක් දැම්මොත් හමුදාව දැම්ම වෙඩි තියල දානවා
අපේ උන්ට ඉතිං රණවිරුවොනේ අපි ඔන්න ඔහේ පු* දෙමු කියල දෙනව
ඊට පස්සේ මොළ ශෝධනය කළා. දැන් ලංකාවේ ජනගහනයෙන් 60-70% බත් කන හරක්.
ඒ නිසා ප්රජාතන්ත්රවාදී විරෝදතා දැන් බෑ වැඩකුත් නෑ
සන්නද්ධ කැරැල්ලක් ඕනි වෙනව.
එක්කෝ වෙන රටකින් ඇවිත් ගහන්න ඕනි.
උනුත් නිකන් ඇවිත් ගහන්නේ නෑ මොනවහරි දෙන්න ඕනි
ලංකාවේ ඉතිං දැන් දෙන්න දෙයක් තියේද මන්ද
හැබැයි එහෙම කලත් දැන් නම් පාඩු නෑ
බත් බැලයෝ නම් ඉතිං දැන් රිදිලා දූවගේන එයි. එන්න පෝලිමක් දාන්න![]()

ow ow thota mokada...? tho amerikawe indan mehe unge mala kadan ganan kara kara hure dapan.........!![]()

ow ow thota mokada...? tho amerikawe indan mehe unge mala kadan ganan kara kara hure dapan.........!![]()
..මොනාද යකෝ ලජ්ජා නැති වැඩ..එක එකාගේ දන්කුඩ ලෙවකන්න තමන්ගේ ආත්මය විකුනන්න එපා අර erozan කියන කාලකණ්නියා වගේ..වැරදි දේට වැරදියි කියන්න පුරුදුවෙයන් කොන්ද කෙලින් තියන්..ඕවට එරෙහිව කෑගහන්න තරම් කොන්ද පන තියෙන උන් දැන් නෑ බං