රාජපක්ෂලාගේ Benz ජාතකය

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    we-may-be-killed.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මේකට අපේ එලකිරියෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එරෝද ස්ට්‍රේ ඩෝග් ගෙන් උත්තරයක් බලා පොරොත්තු වෙනවා

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕවට එරෙහිව කෑගහන්න තරම් කොන්ද පන තියෙන උන් දැන් නෑ බං
    60% බත් කන හරක්. ඉතුරු 40% කොටසක් රැට හැර ගිහින්, කොටසක් කලකිරිලා ඔහේ ඉන්නව
    වෙන රටවල මිනිස්සු දුෂිත පාලකයන්ට එරෙහිව පාරට බැහැල දැවැන්ත විරෝධතා කරනවා
    තායිලන්තේ දැක්කනේ.. යුක්රේන් වලත් එහෙමයි

    මම නම් කියන්නේ 88 ජවිපෙ කැරැල්ල වගේ එකක් ආයෙත් ලංකාවේ ඇති වෙන්න ඕනි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    apita mukth karannama barida??

    බෑ බං දැන් නම් අමාරුයි
    ජනතා නැගිටීම මර්ධනය කරන්න ඕනි දේවල් රාජෆක්ස රජය කලින්ම ගට්ට
    ඒ කාලේ ඉතිං අපේ පොන්ස්ල කිව්වේ මේවා ජාතික ආරක්සාවටනේ අනේ කියල
    දැන් විරොදයක් දැම්මොත් හමුදාව දැම්ම වෙඩි තියල දානවා
    අපේ උන්ට ඉතිං රණවිරුවොනේ අපි ඔන්න ඔහේ පු* දෙමු කියල දෙනව
    ඊට පස්සේ මොළ ශෝධනය කළා. දැන් ලංකාවේ ජනගහනයෙන් 60-70% බත් කන හරක්.

    ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී විරෝදතා දැන් බෑ වැඩකුත් නෑ
    සන්නද්ධ කැරැල්ලක් ඕනි වෙනව.
    එක්කෝ වෙන රටකින් ඇවිත් ගහන්න ඕනි.
    උනුත් නිකන් ඇවිත් ගහන්නේ නෑ මොනවහරි දෙන්න ඕනි
    ලංකාවේ ඉතිං දැන් දෙන්න දෙයක් තියේද මන්ද
    හැබැයි එහෙම කලත් දැන් නම් පාඩු නෑ

    බත් බැලයෝ නම් ඉතිං දැන් රිදිලා දූවගේන එයි. එන්න පෝලිමක් දාන්න :cool:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මට පෙන්නේ මචන් මේ වගේ forums වලට එක එක මත දරන එවුන් ඒ ඒ සංවිධාන, පක්ෂ වගේ ඒවායින් බස්සල ඉන්නවා බන් සල්ලි ගෙවලා. උන් කරනේ මහින්ද අබේසුන්දර වගේ ඉවක් බවක් නැතුව තමන්ගේ ස්වාමියාගේ කටු ලෙවකන එක. ස්වාමියා මහින්ද වෙන්නත් පුළුවන්, පොනිල් වෙන්නත් පුළුවන්, වෙන කවුරුහරි වෙනත් පුළුවන්. සල්ලිවලට කඩේ යෑම තමයි කරන්නේ. මාසෙකට ගානක් ඕකුන්ට ගෙවනවා ඇති. :(

    sirama kathawa machan.. mewai witarak nemei.. marage golayo oya gossip site wala ehema onetaram innawa.. unta kade yanawata benz denakan wenna athi balan inne.. paw :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕවට එරෙහිව කෑගහන්න තරම් කොන්ද පන තියෙන උන් දැන් නෑ බං
    60% බත් කන හරක්. ඉතුරු 40% කොටසක් රැට හැර ගිහින්, කොටසක් කලකිරිලා ඔහේ ඉන්නව
    වෙන රටවල මිනිස්සු දුෂිත පාලකයන්ට එරෙහිව පාරට බැහැල දැවැන්ත විරෝධතා කරනවා
    තායිලන්තේ දැක්කනේ.. යුක්රේන් වලත් එහෙමයි

    මම නම් කියන්නේ 88 ජවිපෙ කැරැල්ල වගේ එකක් ආයෙත් ලංකාවේ ඇති වෙන්න ඕනි

    ow ow thota mokada...? tho amerikawe indan mehe unge mala kadan ganan kara kara hure dapan.........! :angry::angry::angry::angry::angry:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    බෑ බං දැන් නම් අමාරුයි
    ජනතා නැගිටීම මර්ධනය කරන්න ඕනි දේවල් රාජෆක්ස රජය කලින්ම ගට්ට
    ඒ කාලේ ඉතිං අපේ පොන්ස්ල කිව්වේ මේවා ජාතික ආරක්සාවටනේ අනේ කියල
    දැන් විරොදයක් දැම්මොත් හමුදාව දැම්ම වෙඩි තියල දානවා
    අපේ උන්ට ඉතිං රණවිරුවොනේ අපි ඔන්න ඔහේ පු* දෙමු කියල දෙනව
    ඊට පස්සේ මොළ ශෝධනය කළා. දැන් ලංකාවේ ජනගහනයෙන් 60-70% බත් කන හරක්.

    ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී විරෝදතා දැන් බෑ වැඩකුත් නෑ
    සන්නද්ධ කැරැල්ලක් ඕනි වෙනව.
    එක්කෝ වෙන රටකින් ඇවිත් ගහන්න ඕනි.
    උනුත් නිකන් ඇවිත් ගහන්නේ නෑ මොනවහරි දෙන්න ඕනි
    ලංකාවේ ඉතිං දැන් දෙන්න දෙයක් තියේද මන්ද
    හැබැයි එහෙම කලත් දැන් නම් පාඩු නෑ

    බත් බැලයෝ නම් ඉතිං දැන් රිදිලා දූවගේන එයි. එන්න පෝලිමක් දාන්න :cool:

    Ow ban! :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ow ow thota mokada...? tho amerikawe indan mehe unge mala kadan ganan kara kara hure dapan.........! :angry::angry::angry::angry::angry:

    උබට මහින්දයගෙන් හරියට වාසි එහෙම ඇති නේහ්.:rolleyes:..මොනාද යකෝ ලජ්ජා නැති වැඩ..එක එකාගේ දන්කුඩ ලෙවකන්න තමන්ගේ ආත්මය විකුනන්න එපා අර erozan කියන කාලකණ්නියා වගේ..වැරදි දේට වැරදියි කියන්න පුරුදුවෙයන් කොන්ද කෙලින් තියන්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඕවට එරෙහිව කෑගහන්න තරම් කොන්ද පන තියෙන උන් දැන් නෑ බං
    60% බත් කන හරක්. ඉතුරු 40% කොටසක් රැට හැර ගිහින්, කොටසක් කලකිරිලා ඔහේ ඉන්නව
    වෙන රටවල මිනිස්සු දුෂිත පාලකයන්ට එරෙහිව පාරට බැහැල දැවැන්ත විරෝධතා කරනවා
    තායිලන්තේ දැක්කනේ.. යුක්රේන් වලත් එහෙමයි

    මම නම් කියන්නේ 88 ජවිපෙ කැරැල්ල වගේ එකක් ආයෙත් ලංකාවේ ඇති වෙන්න ඕනි

    ජෙප්පො නෙවෙ. මොලෙ තියන මිනිස්සු පාරට බහින්න ඕනෙ. නැතුව වැඩක් නෑ.අනික වැඩේ තියෙන්නෙ මොලේ තියන එවුන් මෙහෙ ඉන්නෙත් නෑ නෙ :lol: