රාජපක්ෂලාගේ_ඉල්ලීම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජපක්ෂලාගේ_ඉල්ලීම්

67502081_2823494977666679_7189752155169882112_o.jpg

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ විසින් කරන ලදී දැඩි ඉල්ලීම් මත රිෂාඩ් ඇතුළු මුස්ලිම් ඇමතිවරු 4 ක් දිවුරුම් දෙති.

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ දොස්තර සාෆි සමගින් පැය 5 කට වඩා අධික කාලයක් සාකච්චා කිරීමද විශේෂත්වයක් විය.
 
Last edited:

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    67502081_2823494977666679_7189752155169882112_o.jpg

    මහින්ද රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ විසින් කරන ලදී දැඩි ඉල්ලීම් මත රිෂාඩ් ඇතුළු මුස්ලිම් ඇමතිවරු 4 ක් දිවුරුම් දෙති.

    සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල අද සන්ධ්‍යාවේ දිවුරුම් දුන්හ. වැඩිම දෙනෙකුගේ කථාබහට ලක්වූ රිෂාඩ් බදුර්දීන්ද නැවත ඇමතිධූරයේ වැඩභාරගැනීම විශේෂිතය. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ

    යළිත් අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අය පහත පරිදිය. මේ අතර බුද්ධික පතිරණ මහතාද සංශෝධන සහිතව නැවත රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දුන් අය හා තනතුරු මෙසේය.
    රිෂාඞ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
    රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා - කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
    අබ්දුල්ලා මහරුෆ් මහතා - වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ දොස්තර සාෆි සමගින් පැය 5 කට වඩා අධික කාලයක් සාකච්චා විශේෂත්වයක් විය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    බෝම්බ පුපුරන කාලෙදි මිනිස්සුන් ව බෝම්බ කන්න යවලා ගෙදර හිටිය කොට මූ මීක් නෑ. දැං ආයේ හෙමින් පටන් ගත්තා සිරිකොතේ කඩේ යන්න. ලැප් එකයි photoshop ලයිසන් එකයි ඉල්ලුවා ද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    රනිල් හාමු රාජපස්සටත් වලිගෙ වනනවද?
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    ලොල්ලා උදේම වැඩ පටන් අරන් වගේ...චන්දෙත් ලගයි නේ... හැබැයි ඉතින් කලින් පාර වගේ මේ පාරනම් බොරුවෙන් දිනන්න අමාරු වෙයි.....

    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර

    කොල්ලා ස්වාධීනයි නේහ් ?...හැබැයි හාමුගේ ලොන්ඩරියේ එකෙක් නාන කොට රෙදි ගලවාගෙන එනවා උව බේරගන්න....ජෙප්පොත් ආණ්ඩුවට විරුද්ධයි..හැබැයි හාමු බේරගන්න ඕන වෙලාවක උපන් ඇදුමින් පාරට බහිනවා...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අන්න ඉබේ අංක ජෙප්පා නානවා ත්‍රෙඩ් එකක් දාගෙන.උට උදව්වක් කරපන් ගිහිං...හැබැයි ඉතින් සල්ලි හම්බුවෙන්නේ හාමුට පශ්චාත්භාගය පුදකරන තරමට තමයි නෙහ්? :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උදේ පාන්දරම හාමුගේ ගූ රෙදි හෝදන්න පටන් ගත්තද වේසි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර

    කොල්ලා ස්වාධීනයි නේහ් ?...හැබැයි හාමුගේ ලොන්ඩරියේ එකෙක් නාන කොට රෙදි ගලවාගෙන එනවා උව බේරගන්න....ජෙප්පොත් ආණ්ඩුවට විරුද්ධයි..හැබැයි හාමු බේරගන්න ඕන වෙලාවක උපන් ඇදුමින් පාරට බහිනවා...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    "මුස්ලිම් උලමා පක්ෂය.." කාවද බන් මේ රවට්ටන්නේ? :cool::cool::cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කොල්ලා ස්වාධීනයි නේහ් ?...හැබැයි හාමුගේ ලොන්ඩරියේ එකෙක් නාන කොට රෙදි ගලවාගෙන එනවා උව බේරගන්න....ජෙප්පොත් ආණ්ඩුවට විරුද්ධයි..හැබැයි හාමු බේරගන්න ඕන වෙලාවක උපන් ඇදුමින් පාරට බහිනවා...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අන්න ඉබේ අංක ජෙප්පා නානවා ත්‍රෙඩ් එකක් දාගෙන.උට උදව්වක් කරපන් ගිහිං...හැබැයි ඉතින් සල්ලි හම්බුවෙන්නේ හාමුට පශ්චාත්භාගය පුදකරන තරමට තමයි නෙහ්? :rolleyes::rolleyes::rolleyes:

    එයාගේ නිර්මාණාත්මක හැකියාවක් එන්න එන්න මොට වෙනවා .....අනුකම්පන් උපාදාය
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එයාට නිර්මාණාත්මක හැකියාවක් එන්න එන්න මොට වෙනවා .....අනුකම්පන් උපාදාය

    "මුස්ලිම් උලමා පක්ෂය.." කාවද බන් මේ රවට්ටන්නේ? :cool::cool::cool:

    ලොල්ලා උදේම වැඩ පටන් අරන් වගේ...චන්දෙත් ලගයි නේ... හැබැයි ඉතින් කලින් පාර වගේ මේ පාරනම් බොරුවෙන් දිනන්න අමාරු වෙයි..... :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොල්ලා උදේම වැඩ පටන් අරන් වගේ...චන්දෙත් ලගයි නේ... හැබැයි ඉතින් කලින් පාර වගේ මේ පාරනම් බොරුවෙන් දිනන්න අමාරු වෙයි..... :P:P:P

    36tdbs.gif
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    කොල්ලා ස්වාධීනයි නේහ් ?...හැබැයි හාමුගේ ලොන්ඩරියේ එකෙක් නාන කොට රෙදි ගලවාගෙන එනවා උව බේරගන්න....ජෙප්පොත් ආණ්ඩුවට විරුද්ධයි..හැබැයි හාමු බේරගන්න ඕන වෙලාවක උපන් ඇදුමින් පාරට බහිනවා...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    කතාව ඇත්ත, මට හිතෙන්නෙ ඔය ඔක්කොම එකෙක්ගෙ fake එකවුන්ට්ස්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "මුස්ලිම් උලමා පක්ෂය.." කාවද බන් මේ රවට්ටන්නේ? :cool::cool::cool:

    2015 රවට්ටපු ඵක තොට පේන්නෙ නැද්ද බල්ලො.මරාගෙ බෙට්ට හොය හොය හිටපං ගොන් හුත්තිගෙ පුතා..
     
    • Like
    Reactions: SuperX