රාජපක්ෂලා ගෙදර නොයන්නේ ඇයි?

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    5. මහජන චන්දයකින් විසාල බහුතරයක් තියාගෙන දිනපු හින්ද. ආය ඡන්දෙකින් විතරයි පරද්දන්න පුලුවන්. අනිත් පැත්තට ඡන්දෙ දුන්න ලක්ෂ 57ම පාරට බැස්සත් ගෙදර යන්නෙ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඊටත් වඩා ඩීල් දාගන්න බැරි එකෙක්ට බලේ මාරු උනොත් උන් පවුල් පිටින් හිරේ යන නිසා. ඒකයි මේ දවස්වල රනිල්ව ෆෝම් කරන්නෙ
    meka thamai reason eka.

    2015 dith mathakane 19ta atha ussala Ranilata bale aran dunna Sira mokak hari karai kiyala.
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම හිතන්නෙ අරගලේ ඉවරවෙන පාටක් නැති නිසා මුන් දැන් බලේ මාරු උනාට පස්සෙ හිරේ නොයන්න ඩීල් දාන ගමන් ඉන්නෙ.

    රනිල් තමයි ගැලපෙනම කෙනා.

    මේ දවස්වල රට්ටු රවට්ටන්න එක එක කැම්පේන් වලට වියදම් කරල හොරාකාපු සල්ලි ටිකත් අඩුවීගෙන එන්නෙ. මෙහෙම ඉන්න එක මුන්ට පාඩුයි.

    වැඩේ ඕකේ වෙච්චි ගමන් රටෙන් පැනල යයි :lol:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    1) මැයි / ජුනි වෙනකොට වහින්න ගනීවි කියලා රාජපක්ෂලා හිතෙනවා.. (එහෙම උනාම අයිමාත් මාස 6-8 විදුලිය දෙන්න පුළුවන්)

    2) ඔය මොකක් හරි විකුනලා හරි, දෙන ලෝන් එකකින් තෙල්/ගැස් /බෙහෙත් ගෙනත් දීලා තව මාස 6-8 අල්ලන් යන්න පුළුවන් කියලා හිතන නිසා

    3) කාලයක් අල්ලන් යද්දී අරගල කරන උන්ටම එපා වෙලා ගෙදර යාවි කියලා හිතෙන නිසා...

    4) බල තණ්හාව නිසා කොහොම හරි 2024 වෙනකන් ඇදන් ගිහින් සජිත්ගේ / අනුරගේ ඇගේ ගහලා 2029 ආයිමත් බලේට එන්න පුළුවන් කියලා හිතෙන නිසා...

    උබලා මොකද හිතන්නේ?
    oken giyoth future political walin rajapaksha la knk na. anith eka Narmal vinuwen alllan inna.
    dont warry bn kohomath yanna wenwa, president arenna
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Nande giyoth president kenek na, imf wada bakal wenawa, issarahata wassa ena nisa light dela eda wela shape karaganna puluwan wei kiyala mun hithenawa athi amu gon harak ne...
    Oya executive powers kiyanne drugs walatath wada addict wena deyak ekai oka nathi wenawata wada marenawa hodai kiyala wage seen ekakin okun inne, baleta patta perethai, eken as wahunama anith un gana penne na
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මයිනව එළවලා, බූරු පුතාව ගෙනත්, තවත් හොදටම ඇරගත්තට පස්සේ මයිනා හොදයි කියලා දෙන එවුන් ඕන තරම් ඉඳි.
    මයිනා එක්ක ඕකවත් එලෙව්වේ නැත්නම් ඕක තමයි වෙන්නේ අන්තිමට.
    සිරාවට අතීතයේ ඉදලා ගත්තහම එන එකා හිටපු එකාට වැඩිය අවුල් එතකොට හිතෙනවා හිටපු එකා හොදයි නේ කියලා

    #4 2029 di okunta aya chande dena eun minissu nam wenna be.
    කවුද බන් හිතුවේ අර ජනේලේ එල්ලිලා හිටිය මනුස්සයා අයෙත් අගමැති වෙයි කියලා. සිරිසෙනයි රනිලුයිත් ඇවිල්ලා හොදටම කරානේ.
    ඔන්න ඔහොමයි ලංකාවේ දේශපාලනේ
    ------ Post added on Apr 26, 2022 at 8:05 AM
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    6..අලි සබ්‍රියා කීයක් හරි හිඟාකාගෙන ආවොත් ඒකටත් කෙලලා යන්න පුලුවන් නිසා..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    279222849-358608359629843-4257588575257109810-n.jpg
     
    • Like
    Reactions: TCB Rox