රාජපක්ෂලා දැනගෙන සිටියා..! ‌

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 4 කට ඉස්සර පාලන බලය අතහැරපු උන්ද දැන් ඔය සිද්දියට වගකිව යුත්තෝ... එතකොට පතෝල අගමැති.... ආරක්සක ඇමති.... ගමරාල..... මුන් ඉන්නේ පොල් ගාන්නද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    මුගේ අම්ම කට්ටියගේ බැනුම් වලටම දැන් බඩ වෙලා ඇත්තේ. :rofl::rofl:

    මේ පොන්නයට ඇති වෙන්නෙත් නෑ අම්මට බන්නලා.:rofl::rofl::rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    m7cKuHd.jpeg


    tny1oZY.jpeg



    ගුපියොත් දැනන් හිටියා 😒
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    බැදුම්කරය පැරදවු බදු වංචාවේ මහා මොළකරු මාලක……රාජපක්ෂලා අමාරුවේ දැමු බෑණාගේ ගේම් මෙන්න.​



    Untitled-1-105.jpg



    වත්මන් ජනාධිපතිවරයා,අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට පාරාවලල්ලක්ව තිබේන කෝටි 1500කට අධික සීනි බදු වංචාව සහ ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගම සමග කල කුප්‍රකට සිගරට් වංචාව මෙහෙයවු කුප්‍රකට වංචාකරුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට නොහැකිව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඊට හේතුව වි ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ (දොස්තර ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස සමග විවාහ වී සිටින) ගේ පුත් හිටපු නාවික හමුදා නිලධාරී මාලක චන්ද්‍රදාස හෙවත් මහින්දගේ බෑණා එම මුල්‍ය වංචා දෙකටම මැදිහත් විමයි.


    රජයේ බදු මුදල් වලින් කෝටි 1500කට වැඩි මුදලක් අහිමි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන ෂැංග්‍රිලා සභාපති, විල්මා ආයතනයේ හිමිකරු සජාත් මව්සින් විසින් මහා පරිමානයෙන් සීනි තොග ගෙන්විමට කටයුතු කල අතර එම කුප්‍රකට මෙහෙයුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මාලක චන්ද්‍රදාස විසින් වේ.


    මාලක, ෂැන්ග්‍රිලා හෝටල් ජාලය සහ ඊට අනුබද්ධ නිවාස ව්‍යාපෘතිද ඇතුළු සියළු ව්‍යාපාර ජාලයේ ආරක්ෂක උපදේශකත්වය ෂැන්ග්‍රිලා හෝටල් වල ආරක්ෂක අධ්‍යක්ෂක ධූරය(Shangri-La Hotels and Resorts) දරණ අතර සජාත් මව්සින් යනු ෂැංග්‍රිලා සභාපතිවරයා වේ. මාලක වඩාත්ම ලැදියාවක් දක්වන්නේ ගෝඨාභයට වන අතර ඒ නිසාම ආරක්ෂක අධ්‍යක්ෂක ධූරයට මාලක චන්ද්‍රදාස පත්කිරිමට කටයුතු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂමය. මිට අමතරව මාලක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තුව ලේකම් ධුරය සහ ආරක්ෂක මෙහෙයුම් අධ්‍යක්ෂක ධුරයද දරණ අයෙකු වේ.


    සජාත් සහ මාලක එක්ව මෙම් කුප්‍රකට සීනි ජාවාරම මෙහෙයවා ඇති අතර එම තොරතුරු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අනාවරණය විමෙන් පසුව මාලක බේරා ගැනිම සදහා ලංකා සතොස සහ සමුපකාර තොග වෙළද සංස්ථාවේ සභාපති නුෂාඩ් පෙරේරා බිල්ලට දිමට කටයුතු කල බවද නොරහසකි.


    ලංකා බැංකුව සමතලා කල D S ගනුදෙනුව!

    මේ අතර පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩුදුන් වැඩිවන සිගරට් මිලේ වාසිය ලබා ගැනීමට අමතර සිගරට් තොග රැස් කිරීම සඳහා රුපියල් ලක්ෂ තිස් එක්දාස් පන්සියක ණය මුදලක් ලංකා බැංකුවේ කටුවන ශාඛාවේන් බැංකුවේ ණය දිමේ ක්‍රියාවලිය බිද දමමින් ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලබාදිමට කටයුතු කර ඇත්තේද මාලකගේ මැදිහත් විමෙන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

    කුඩා ව්‍යාපාරිකයන් නගා සිටවීමට මහජන බැංකුව හා ලංකා බැංකුවට දි තිබු රුපියල් මිලියන එක්ලක්ෂ පහලොස් දාහක් මුදල් වලින් D.S. ගුණසේකර සමාගමේ මුදිත ගුණසේකර යන අයට අති විශාල ධනස් කන්ධයක් 4% පොලියට ලබාදිමට කටයුතු කිරිමද මාලකගේ බලපැම් මත සිදුව ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.
    මුදිත ගුණසේකර වන මොහු ව්‍යාජ ලෙස බස් පොත් සකස් කර කොමර්ෂල් බැංකුවෙන් මීට වසර 7 කට පෙර බස් 50 ක පමණ උගස් කර මුදල් ලබාගෙන එම බස් රථ සදහාම හැටන් නැෂනල් බැංකුවෙන්ද මුදල් ව්‍යාජ ලෙස ලබාගෙන රු. ලක්ෂ 1500 අධික මුදල් වංචා කර ඇති අයෙකු ද වේ.
    මාලකගේ කුප්‍රකට ව්‍යාපාරික සඟයෙකු වන ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමේ හිමිකරු මුදිත ගුණසේකර සමග එක්ව මෙම ජාවාරමේ යෙදි ඇති අතර වත්මන් ආණ්ඩුව පත්විමත් සමග ඔහු පුල්මුඩේ ඛනිජ සංස්ථාවේ සභාපතිවරය ලෙස පත්කිරිමට කටයුතු කල අතර මේ වනවිට ඔහුව එම තනතුරින් ඉවත් කර තිබේ.සභාපතිවරයා ලෙස මුදිතට ලබාගත් වාහන සියල්ලමද මාලක යටතේ තිබු අතර මාලකගේ සමීපතමයන් සියලුම දෙනා එම වාහන තවමත් භාවිතා කරමින් සිටි.
    යහපාලන ආණ්ඩුවේ බැදුම්කර වංචාව පවා ඉක්මවා යමින් වත්මන් ආණ්ඩුවට පාරාවළල්ලක්ව වි තිබේන බදු වංචාවට මාලක සaජුවම සම්බන්ධයෙන් විම හේතුවෙන් රාජපක්ෂ පවුල අතරද අර්බුදයක් හටගෙන තිබේ.සියල්ලටම් වඩා රාජපක්ෂ පවූලේ අභ්‍යන්තර සාකච්ඡා සියල්ලම ගෝඨාභයගෙ කදවුරට රැගෙන යන පුද්ගලයා ලෙසද මාලක මේ වනවිට හංවඩු ගැසි තිබේ.

    මාලක චන්ද්‍රදාස 2017 දී ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාර අධ්‍යක්ෂක ලෙස පත්වීමට පෙර ඔහු රැකියාව කෙළේ සිංගප්පූරුවේ බෙත් එල් (ආසියා අප්‍රිකා) පුද්ගලික සමාගමේ (Beth-el (Asia Pacific) Pte Ltd) ආරක්ෂාව සහ ‘පුපුරුවා හැරීම්’ පිලිබඳ උපදේශකයෙකු ලෙස වන අතර ‘අවිධිමත් යුද්ධ’ පිළිබඳවත් ‘පුපුරුවා හැරීම්’ පිළිබඳවත් විශේෂඥයෙක් විමද හේතුවෙන් පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද ඔහු ගැන සැක පලවි තිබුනා.පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම වෙතද මාලක චන්ද්‍රදාස කැදවා තිබුනා.

    https://www.lankanewscolumn.lk/archives/56332/malaka-chandradasa