රාජපක්ෂලා පරාදයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන අවුරුද්දෙ අපි ගම් සබාව තියෙනව ඔය පුලුවන් එකාල දිනා ගනිල්ලකො පුලුවන් නම්..🤭🤭🤭🤭
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යමක් තේරෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන හරි ප්ලෑන් එකකට ගියත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ ඒමක් නං නෑ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ මුං එදා දවස ගෙවනව මිසක් වෙන කරන දෙයක් නෑ.

    ඔය පක්ෂ ඔක්කොම එකයි. පාලනය වෙන්නෙ එකම කල්ලියකින්. ඒකයි කව්රු ආවත් රන්ජ වගේ සිප්පි කෑලි විතරක් හිරේ යන්නෙ. රවී, කබ්රාල් වගේ උංට කිසිම දෙයක් නොවෙන්නෙත්. ඉතිං සජිත් දින්නත් නාමල් දින්නත් ෆොන්සේකා දින්නත් අපිට නමි සත 50 ක‍ වැඩක් වෙන්නෙ නම් නැ.
    මාත් කියන්නේ ඒකමයි.. මේ කුණු ගොඩ හදන්න බෑ දෙවියෙක් ආවත් දැන් ..රට හදන අමාරුව තියනවා නම් ඒ හැකියාවත් රටින් පනින්න තමා යොදා ගන්න ඕනි.. වෙන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගෙන වැඩක් නැහැ...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    නැහැ සහෝ මේ යන විදිහට ආණ්ඩුවට අවුල් කියල පෙනුනට මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නැහැ

    අනිවාර්යෙන් අයෙත් රජපකක් තමයි එන්නේ

    ඔය අනික් පක්ෂ කලින් වගේ පොදු අපේක්ෂකයෙක් ගෙනෙයි, හැබැයි වැඩක් වෙන එකක් නැහැ.

    දැනටම ඔක්කොම බැසිල් ඩයල් එක බාගෙන ඉවරයි.

    ජෙප්පොන්ට මේ චන්දෙදි උන්ගේ ඇතුළෙන්ම බෙදිලා ගේමක් යනවා අනිවා.

    තව 3යි නේ බලන් ඉමු
     
    • Like
    Reactions: Lankaputhra16

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    හොර කම නැති වුනාද ? නැහැ .
    එක නීතියක් එක රටක් ලැබුනා ද ? නැහැ
    කලින් ආණ්ඩුවේ හොරු අල්ලුවාද ? නැහැ
    පාස්කු බොම්බේ ආල්ලුවාද ? නැහැ
    කුඩු පාතාලේ බැලන්ස් කරදා ? නැහැ
    ආර්ථිකේ බැලන්ස් කරාද ? නැහැ

    ගිය ආණ්ඩුව හිටියොත් මිට වඩා හපන් වෙයි කියලා හිතුවේ .

    කොරෝනා නිසා මෙහෙමවත් රට ගෙනියනවා කියලා හිත හදාගෙන හිටියේ සාදාරනයි එක .

    දැන් 2014 චාටර්ම දේ ර්පිට් වෙනවා පොහොට්ටුවේ චන්ඩි එළිපිට යකා නට්න්න්න පටන් අරන් රත්වත්හේ හම්බන්තොට නගරදිපති එලි පිට මෙහෙම නටන්න නම් ? ඇතුලේ තව ගේම් කොච්චර යනවා ඇතිද අප්‍රිකන් රටක ඉන්නවා වගේනේ බන් මේක . සාමානය මිනිහෙක්ට පාඩුවේ ඉන්න බැරි වෙන්නේ වංදී බට්ටෙක් නොවුනා නම් . ගෝටා ගානට කන්ට්‍රෝල් කරයි කියලා හිතුවේ
    Its sad that many people think UNP , SJB, Pohottuwa and SLFP are different from each other. But in inside they are a one team. You can see this in their private celebrations. They are a one team. Protect each other.

    True.. :dull: මේ තුන හැර වෙනත් පක්ශෙකට බලය යනකම් අනාගතයවක් හිතන්නවත් බෑ...:dull: ඒ අලුත් පක්ශෙත් මුන් තුනෙන් එකෙක්වත් නැතිවෙන්නත් ඕනේ.. එකෙක් හරි හිටියොත් ඒකත් කිරි කලේට දාමු ගොම බිංදුව විතරයි....

    අන්තිමට මතක් වෙන්නේ මේ තුනම හැර වෙන පක්ශෙකට ලංකාවේ ජනතාවගෙන් බහුතර චන්දයක් වැටෙන දිනයක් පේන තෙක්මානෙකත් නෑ...:no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් කියන්නේ ඒකමයි.. මේ කුණු ගොඩ හදන්න බෑ දෙවියෙක් ආවත් දැන් ..රට හදන අමාරුව තියනවා නම් ඒ හැකියාවත් රටින් පනින්න තමා යොදා ගන්න ඕනි.. වෙන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගෙන වැඩක් නැහැ...
    කිය කියා ඉන්නෙ පැනපල්ලකො,මෙරට ජොබ් එකක් නැති තොපිට මොන රටවල්ද..🤣🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :(:dull:

    මහින්ද ගෝටා ගියාම් පස්සේ රාජපක්ෂලාට තැන නැහැ බන් . නාමල් පුකට් පයින් ගහයි ඉන්න වුන් බලපන්කො බොරුද කියලා
    ඉතින් එහෙම නේද වෙන්න ඕනෙ. පවුලටම යන්න ඕනි කියල බලාපොරොත්තු වෙනව ඇත්තෙ මහින්ද විතරයි.
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    රාජපක්ෂ පවුලම එපා,රනිල් එපා, සජිත් එපා, අනුර එපා, චම්පික එපා, චන්ද්‍රිකාගෙ පුතත් එපා, පරණ හොරු එකෙක්වත් එපා, කඩේ යන හාමුදුරුවෝ, කළාකරයො රාජ්‍ය සේවකයොන්ට රැවටෙන්නත් එපා( දෙන්න එකෙක් නැත්තං NOTA තමා ), නැත්තං දේශපාලන බලපෑම්, මඩ දරාගන්න පුළුවන් අළුත්ම මූණක් තමා, ඔය මුකුත්ම නැත්තම් මට බැරිනං දරුවො හරි රට යවන එක තමා.
     
    • Like
    Reactions: tha123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    නෑ , ඉලගට දිනන්නෙත් , දිනන්න ඕනෙත් අනිවාර්යයෙන් රාජපක්ශ කෙනෙක් . හේතුව ලංකාවේ ජන්දේ ඉන්න ඉන්නෙ අම්ම්බාරුවො . එක පාරක් ගෙදර යවල උලුවස්සේ වව්ලෙක් වගේ අඩපු එකෙක් ආයේ ගේන්න අපේ අම්බාරුවන්ට පුලුවන් නම් මෙච්චර ඇරින වෙලෙත් සැලෙන් නෑ ආයේම ඒ සැට් එකෙන් කෙනෙක්ම ගේන්න . අනිවාර්යයෙන් රාජපක්ෂ කෙනෙක් රටේ නායකය විය යුතුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ , ඉලගට දිනන්නෙත් , දිනන්න ඕනෙත් අනිවාර්යයෙන් රාජපක්ශ කෙනෙක් . හේතුව ලංකාවේ ජන්දේ ඉන්න ඉන්නෙ අම්ම්බාරුවො . එක පාරක් ගෙදර යවල උලුවස්සේ වව්ලෙක් වගේ අඩපු එකෙක් ආයේ ගේන්න අපේ අම්බාරුවන්ට පුලුවන් නම් මෙච්චර ඇරින වෙලෙත් සැලෙන් නෑ ආයේම ඒ සැට් එකෙන් කෙනෙක්ම ගේන්න . අනිවාර්යයෙන් රාජපක්ෂ කෙනෙක් රටේ නායකය විය යුතුයි
    ලොල් චන්දෙ දිනාගන්ඩ බෑ කියල දන්න නිසා හිත හදාගන්ඩ කියන බයිල..ගුපියො මෙහෙම ගු උනාම ඇති අප්ප..🤭🤭🤭🤭
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    ජන්දෙට සති දෙකකට කලින් නාට්ටියක් පෙන්නල මොනාහරි බෙදල දුන්නම තොපි වැම්දගෙන ගිහින් දෙන්නෙ
    උන් දන්න්ව අපෙ උන්ට සති දෙකයි මතක කියල
    මෙක හැදෙන්න හරි කෙලවෙන්න හරි ෆොන්සෙකා ඉල්ලපු වෙලවෙ දින්නනම් 2න් එකක් වෙනව .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,730
    113
    Kandy
    පිස්සුද බන් ගොටාගේ හරි මයිනගේ හරි එෆ්බී පොස්ට් බලපන්කෝ සර් සර් ගගා සුබ පතන බයියෝ ගොඩ ඉන්නකල් සාජපක්සලා තමා මේ රටේ උරුමක්කාරයෝ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    මේ කොරෝනා මගුලුයි, ආර්ථික අවපාතෙයි තව මාස 3කින් විතර ඉවරයි. ඊට පස්සේ බයියන්ට හැම දේම අමතකයි. ඊට පස්සේ මොනවා හරි නිකං බෙදුවට පස්සේ ආපහු ගම්සභා චන්දේ පොහොට්ටුවට ලේසියෙන් දිනාගන්න පුලුවං. එතනිං එහාට කියන්න දෙයක් නෑනේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    යමක් තේරෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන හරි ප්ලෑන් එකකට ගියත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ ඒමක් නං නෑ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ මුං එදා දවස ගෙවනව මිසක් වෙන කරන දෙයක් නෑ.

    ඔය පක්ෂ ඔක්කොම එකයි. පාලනය වෙන්නෙ එකම කල්ලියකින්. ඒකයි කව්රු ආවත් රන්ජ වගේ සිප්පි කෑලි විතරක් හිරේ යන්නෙ. රවී, කබ්රාල් වගේ උංට කිසිම දෙයක් නොවෙන්නෙත්. ඉතිං සජිත් දින්නත් නාමල් දින්නත් ෆොන්සේකා දින්නත් අපිට නමි සත 50 ක‍ වැඩක් වෙන්නෙ නම් නැ.
    ඔක්කොම එක වල්ලෙ පොල්. එතනින් එකෙක් එළියට එන්න හදපු ගමන් ඌට කෙලවනවා. රන්ජගෙත් වැරදි තිබ්බත් ඌ වෙන පාරක යන්න හැදුවා. අරුන් ඔක්කොම එකතුවෙලා කෙලවලා දැම්මා.

    උන්ගෙ පැලැන්තියෙන් පිට එකෙක්ට එන්න දෙන්නෙ නෑ.

    මේ කොරෝනා මගුලුයි, ආර්ථික අවපාතෙයි තව මාස 3කින් විතර ඉවරයි. ඊට පස්සේ බයියන්ට හැම දේම අමතකයි. ඊට පස්සේ මොනවා හරි නිකං බෙදුවට පස්සේ ආපහු ගම්සභා චන්දේ පොහොට්ටුවට ලේසියෙන් දිනාගන්න පුලුවං. එතනිං එහාට කියන්න දෙයක් නෑනේ.
    matath hithenne okamai.

    hadena ewun okkotama hadila marena ewun marila meika iwara wei.

    sathi dekakin bayyannta okkoma amathaka wei.

    eetapasse Covid loken nathi kareth Sir kiyayi.
    ------ Post added on Sep 20, 2021 at 1:44 PM
     
    • Like
    Reactions: tha123 and Sen-lu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    ඔක්කොම එක වල්ලෙ පොල්. එතනින් එකෙක් එළියට එන්න හදපු ගමන් ඌට කෙලවනවා. රන්ජගෙත් වැරදි තිබ්බත් ඌ වෙන පාරක යන්න හැදුවා. අරුන් ඔක්කොම එකතුවෙලා කෙලවලා දැම්මා.

    උන්ගෙ පැලැන්තියෙන් පිට එකෙක්ට එන්න දෙන්නෙ නෑ.

    matath hithenne okamai.

    hadena ewun okkotama hadila marena ewun marila meika iwara wei.

    sathi dekakin bayyannta okkoma amathaka wei.

    eetapasse Covid loken nathi kareth Sir kiyayi.
    ------ Post added on Sep 20, 2021 at 1:44 PM
    ගම්වල බයියෝ තාම වඳවෙලා නෑ. උන් අලුයට ගිනි පුපුරු වගේ තාම ඉන්නවා. හොර ගණ ගෙඩි ටිකත් දැන් බොරුවට විරෝධතා දැක්වුවට බලපං චන්දයක් ආවම රෙදි නැතිව ෆුක දෙන්නෙ කාටද කීලා. අනික් කඩවල් වහලා තියෙද්දි බාර් ඇරිය එක ගන ඔය එක ගණයෙක් කට ඇරියද? මං බෙහෙත් විදිගන්න පෝලිමේ ඉද්දි අපේ පැත්තේ එදා වේල කන්න අමාරුවෙන් හොයාගන්න බයියෙක් කියනවා ඇහුණා සෑර් නොහිටින්න අපිට පස් පංගුව බීලාලු ඉන්න වෙන්නේ කීලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    අපො නැහැ
    " unp ගෑවුණු තකට චන්දෙ දෙන්නේ නැහැ කියලා ඉන්නේ"
    දෙසපාලු පක්ෂ අදාළ නෑ බන්. උබ ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් "රාජපක්ෂ " කියන උන් ගැන නේ.
    කොහොමත් අන්තිමටම එන්නේ ප්‍රධාන තරග කරුවෝ දෙන්නයි.
    උන්ගෙන් එකෙක් රාජපක්ෂලා උනොත් මම අනිත් මොකා උනත් දෙනවා. කලිනුන්ත් දුන්නේ එහෙමයි.
    උබට unp , jvp විදියට බෙදිලා හිටියොත් ආයිත් දෙන්න වෙන්නේ ඉතින් රාජපස්සටම තමයි.
    පොහොට්ටුවේ උනත් මේ කාලකන්නි පවුලේ උන් නැතුව වෙන හොද එකෙක් ඉල්ලුවොත් මමත් දෙනවා.
     
    • Like
    Reactions: Brandy2020