මාත් කියන්නේ ඒකමයි.. මේ කුණු ගොඩ හදන්න බෑ දෙවියෙක් ආවත් දැන් ..රට හදන අමාරුව තියනවා නම් ඒ හැකියාවත් රටින් පනින්න තමා යොදා ගන්න ඕනි.. වෙන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගෙන වැඩක් නැහැ...යමක් තේරෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන හරි ප්ලෑන් එකකට ගියත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ ඒමක් නං නෑ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ මුං එදා දවස ගෙවනව මිසක් වෙන කරන දෙයක් නෑ.
ඔය පක්ෂ ඔක්කොම එකයි. පාලනය වෙන්නෙ එකම කල්ලියකින්. ඒකයි කව්රු ආවත් රන්ජ වගේ සිප්පි කෑලි විතරක් හිරේ යන්නෙ. රවී, කබ්රාල් වගේ උංට කිසිම දෙයක් නොවෙන්නෙත්. ඉතිං සජිත් දින්නත් නාමල් දින්නත් ෆොන්සේකා දින්නත් අපිට නමි සත 50 ක වැඩක් වෙන්නෙ නම් නැ.
Yes that's the cycle of this stupid country sadly. Then he messes things up and losesilaga jande peradena eka hodayi. ita passe 2030 di Namal ta president venna puluwan avulak nathuwa.
හොර කම නැති වුනාද ? නැහැ .
එක නීතියක් එක රටක් ලැබුනා ද ? නැහැ
කලින් ආණ්ඩුවේ හොරු අල්ලුවාද ? නැහැ
පාස්කු බොම්බේ ආල්ලුවාද ? නැහැ
කුඩු පාතාලේ බැලන්ස් කරදා ? නැහැ
ආර්ථිකේ බැලන්ස් කරාද ? නැහැ
ගිය ආණ්ඩුව හිටියොත් මිට වඩා හපන් වෙයි කියලා හිතුවේ .
කොරෝනා නිසා මෙහෙමවත් රට ගෙනියනවා කියලා හිත හදාගෙන හිටියේ සාදාරනයි එක .
දැන් 2014 චාටර්ම දේ ර්පිට් වෙනවා පොහොට්ටුවේ චන්ඩි එළිපිට යකා නට්න්න්න පටන් අරන් රත්වත්හේ හම්බන්තොට නගරදිපති එලි පිට මෙහෙම නටන්න නම් ? ඇතුලේ තව ගේම් කොච්චර යනවා ඇතිද අප්‍රිකන් රටක ඉන්නවා වගේනේ බන් මේක . සාමානය මිනිහෙක්ට පාඩුවේ ඉන්න බැරි වෙන්නේ වංදී බට්ටෙක් නොවුනා නම් . ගෝටා ගානට කන්ට්‍රෝල් කරයි කියලා හිතුවේ
Its sad that many people think UNP , SJB, Pohottuwa and SLFP are different from each other. But in inside they are a one team. You can see this in their private celebrations. They are a one team. Protect each other.
මේ තුන හැර වෙනත් පක්ශෙකට බලය යනකම් අනාගතයවක් හිතන්නවත් බෑ...
ඒ අලුත් පක්ශෙත් මුන් තුනෙන් එකෙක්වත් නැතිවෙන්නත් ඕනේ.. එකෙක් හරි හිටියොත් ඒකත් කිරි කලේට දාමු ගොම බිංදුව විතරයි....
කිය කියා ඉන්නෙ පැනපල්ලකො,මෙරට ජොබ් එකක් නැති තොපිට මොන රටවල්ද..මාත් කියන්නේ ඒකමයි.. මේ කුණු ගොඩ හදන්න බෑ දෙවියෙක් ආවත් දැන් ..රට හදන අමාරුව තියනවා නම් ඒ හැකියාවත් රටින් පනින්න තමා යොදා ගන්න ඕනි.. වෙන නම් කිසිම බලාපොරොත්තුවක් තියාගෙන වැඩක් නැහැ...
ඉතින් එහෙම නේද වෙන්න ඕනෙ. පවුලටම යන්න ඕනි කියල බලාපොරොත්තු වෙනව ඇත්තෙ මහින්ද විතරයි.
මහින්ද ගෝටා ගියාම් පස්සේ රාජපක්ෂලාට තැන නැහැ බන් . නාමල් පුකට් පයින් ගහයි ඉන්න වුන් බලපන්කො බොරුද කියලා
ලොල් චන්දෙ දිනාගන්ඩ බෑ කියල දන්න නිසා හිත හදාගන්ඩ කියන බයිල..ගුපියො මෙහෙම ගු උනාම ඇති අප්ප..නෑ , ඉලගට දිනන්නෙත් , දිනන්න ඕනෙත් අනිවාර්යයෙන් රාජපක්ශ කෙනෙක් . හේතුව ලංකාවේ ජන්දේ ඉන්න ඉන්නෙ අම්ම්බාරුවො . එක පාරක් ගෙදර යවල උලුවස්සේ වව්ලෙක් වගේ අඩපු එකෙක් ආයේ ගේන්න අපේ අම්බාරුවන්ට පුලුවන් නම් මෙච්චර ඇරින වෙලෙත් සැලෙන් නෑ ආයේම ඒ සැට් එකෙන් කෙනෙක්ම ගේන්න . අනිවාර්යයෙන් රාජපක්ෂ කෙනෙක් රටේ නායකය විය යුතුයි
ඔක්කොම එක වල්ලෙ පොල්. එතනින් එකෙක් එළියට එන්න හදපු ගමන් ඌට කෙලවනවා. රන්ජගෙත් වැරදි තිබ්බත් ඌ වෙන පාරක යන්න හැදුවා. අරුන් ඔක්කොම එකතුවෙලා කෙලවලා දැම්මා.යමක් තේරෙන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන හරි ප්ලෑන් එකකට ගියත් තව අවුරුදු 15කටවත් මේ රටට ගොඩ ඒමක් නං නෑ කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ මුං එදා දවස ගෙවනව මිසක් වෙන කරන දෙයක් නෑ.
ඔය පක්ෂ ඔක්කොම එකයි. පාලනය වෙන්නෙ එකම කල්ලියකින්. ඒකයි කව්රු ආවත් රන්ජ වගේ සිප්පි කෑලි විතරක් හිරේ යන්නෙ. රවී, කබ්රාල් වගේ උංට කිසිම දෙයක් නොවෙන්නෙත්. ඉතිං සජිත් දින්නත් නාමල් දින්නත් ෆොන්සේකා දින්නත් අපිට නමි සත 50 ක වැඩක් වෙන්නෙ නම් නැ.
matath hithenne okamai.මේ කොරෝනා මගුලුයි, ආර්ථික අවපාතෙයි තව මාස 3කින් විතර ඉවරයි. ඊට පස්සේ බයියන්ට හැම දේම අමතකයි. ඊට පස්සේ මොනවා හරි නිකං බෙදුවට පස්සේ ආපහු ගම්සභා චන්දේ පොහොට්ටුවට ලේසියෙන් දිනාගන්න පුලුවං. එතනිං එහාට කියන්න දෙයක් නෑනේ.
ගම්වල බයියෝ තාම වඳවෙලා නෑ. උන් අලුයට ගිනි පුපුරු වගේ තාම ඉන්නවා. හොර ගණ ගෙඩි ටිකත් දැන් බොරුවට විරෝධතා දැක්වුවට බලපං චන්දයක් ආවම රෙදි නැතිව ෆුක දෙන්නෙ කාටද කීලා. අනික් කඩවල් වහලා තියෙද්දි බාර් ඇරිය එක ගන ඔය එක ගණයෙක් කට ඇරියද? මං බෙහෙත් විදිගන්න පෝලිමේ ඉද්දි අපේ පැත්තේ එදා වේල කන්න අමාරුවෙන් හොයාගන්න බයියෙක් කියනවා ඇහුණා සෑර් නොහිටින්න අපිට පස් පංගුව බීලාලු ඉන්න වෙන්නේ කීලා.ඔක්කොම එක වල්ලෙ පොල්. එතනින් එකෙක් එළියට එන්න හදපු ගමන් ඌට කෙලවනවා. රන්ජගෙත් වැරදි තිබ්බත් ඌ වෙන පාරක යන්න හැදුවා. අරුන් ඔක්කොම එකතුවෙලා කෙලවලා දැම්මා.
උන්ගෙ පැලැන්තියෙන් පිට එකෙක්ට එන්න දෙන්නෙ නෑ.
matath hithenne okamai.
hadena ewun okkotama hadila marena ewun marila meika iwara wei.
sathi dekakin bayyannta okkoma amathaka wei.
eetapasse Covid loken nathi kareth Sir kiyayi.
------ Post added on Sep 20, 2021 at 1:44 PM
දෙසපාලු පක්ෂ අදාළ නෑ බන්. උබ ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් "රාජපක්ෂ " කියන උන් ගැන නේ.අපො නැහැ
" unp ගෑවුණු තකට චන්දෙ දෙන්නේ නැහැ කියලා ඉන්නේ"