රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    දැන් කොම්බුවේ නිව්ස් වල පාඨලීගේ ඒවා කපනවා සැරට
    අද අලුත් ගමගේ ගේ කතාවට පිළිතුර දුන්න එක කපලා අලුත්ගමගේ පාඨලීට බනින කෑල විතරයි දැම්මේ...රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    පාඨලී ආවොත් කොහොමත් දිනනව දැන්
    ලැජ්ජ නැද්ද බන් අවුරුදු පහක් බලයෙ ඉදලත් කිසිම වැඩක් නොකර කටකයිවරූ කාරයෙක් රටේ ජනාදිපති වෙනකල් බලන් ඉන්න. නියම වහල්ලු උබල නම්. ඉරෝසන්ලට දෙවනි නැහැ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558

    මං බලන් ඉන්නව කිවුවෙ නෑනෙ කුකුලො. ඒත් ඒක තමයි වෙන්නෙ.

    බලේ ඉදපු අවුරුදු 5 වැඩ කරා. හැබැයි මාත් මිනිහට කැමති නෑ කපටියි මෑන්.
    ------ Post added on Nov 10, 2021 at 8:46 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    දැන් කොම්බුවේ නිව්ස් වල පාඨලීගේ ඒවා කපනවා සැරට
    අද අලුත් ගමගේ ගේ කතාවට පිළිතුර දුන්න එක කපලා අලුත්ගමගේ පාඨලීට බනින කෑල විතරයි දැම්මේ...රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....
    Mey wesige putha enne apiwa goda daana kiyala hitenawanam moley check kara ganin.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    අපෝ මානසික රෝගියෙක් නේ......... දන්නවා නේ ගෙදර එවුනුත් එලවලා දාලා ගැනිෙගේ දේපල ගත්ත එකා......
    මම දෙන්නෙ අනුරට ...........
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මං බලන් ඉන්නව කිවුවෙ නෑනෙ කුකුලො. ඒත් ඒක තමයි වෙන්නෙ.

    බලේ ඉදපු අවුරුදු 5 වැඩ කරා. හැබැයි මාත් මිනිහට කැමති නෑ කපටියි මෑන්.
    ------ Post added on Nov 10, 2021 at 8:46 AM
    සොරි මම හිතුවෙ සජබ වහලෙක් කියලා.
    ඌ බන් 2005 ඉදලා ආන්ඩුවලනෙ හිටියේ(ඊට කලින් මට මතක නැහැ සමහර විට චන්ඩ්‍රිකාගේ කාලෙත් ඉන්න ඇති )
    ඌ ලොකු ප්‍රොජෙට් පටන් ගත්තා උත්සව තිව්වා නමුත් ඒවගෙන් සාර්තක උනේ මොනවද ? මහින්ද වගේම තමයි මාර්කටින් විතරයි රිසාල්ට්ස් නැහැ. කාලයක් ජාතිවාදය ඇවිස්සුවා ගම්මන්පිල , රතන හාමුදුරුවෝ එක්ක.
     
    • Like
    Reactions: Tyrion Lannister

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    සොරි මම හිතුවෙ සජබ වහලෙක් කියලා.
    ඌ බන් 2005 ඉදලා ආන්ඩුවලනෙ හිටියේ(ඊට කලින් මට මතක නැහැ සමහර විට චන්ඩ්‍රිකාගේ කාලෙත් ඉන්න ඇති )
    ඌ ලොකු ප්‍රොජෙට් පටන් ගත්තා උත්සව තිව්වා නමුත් ඒවගෙන් සාර්තක උනේ මොනවද ? මහින්ද වගේම තමයි මාර්කටින් විතරයි රිසාල්ට්ස් නැහැ. කාලයක් ජාතිවාදය ඇවිස්සුවා ගම්මන්පිල , රතන හාමුදුරුවෝ එක්ක.
    Ehema kiyanna nn ba. Development project sidda una u yathathe. Mahinda wage thama itin. Wada tikk karala thiyenw eth itin apita adareta nn nemeyi.

    patali nam jeewitheta dinanne na dan. Anurata thamai vAdi vasi
    Pissuda bn JVP ekata lagakadi nn 10%k wath enne na. Eka nikan minissunge hithe kawadichcha deyak. JVP kiyanne kawadawat baleta ena party ekk kiyana eka kagewathma oluwe na. Aduma gane JVP supporterslagewath. Minissu unta chande nodenna akamattakatama wada e mindset eka hard wire wela thiyena nisa.
    ------ Post added on Nov 10, 2021 at 9:18 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Ethakota paatali mechcharada hora kaala thiyenne? Yako raajapakshalage gehili ekka, hambanthota sudu Ali project ekka mewa monawada ayebowanda. Aduma 1 billion project ekakwath wenna one Rajapaksha level ekata enna
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ethakota paatali mechcharada hora kaala thiyenne? Yako raajapakshalage gehili ekka, hambanthota sudu Ali project ekka mewa monawada ayebowanda. Aduma 1 billion project ekakwath wenna one Rajapaksha level ekata enna
    mona level ekata karath horakama horakamama thamayi