රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    මෙවා දැක්කොත් ලොකයා අපිට හිනා වෙනවා. බැරි මගුල් කොරනවා, ඊට පස්සේ පොලු තියනවා. ඔය චොගම් මගුලෙන් ලන්කාවට අබ මල් රේනුවක ආයොජනයක් ආවේ නැ. නිකන් සල්ලි කැවා..

    ඇයි අයිෆා..:dull: රටේ වාසනාවට commonwealth එක නොලැබුනේ..
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    මඩ ප්‍රචාර ගෙන යන්නන් හට ජනතා ප්‍රතිචාරය
    :lol::lol::lol::lol::lol:

    DAbchlR.jpg

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ප්‍රශ්නේ කාපු එක නෙමෙයි.. බිල නොගෙවපු එක. සුද්දන්ට් ඇයි බන් අමුතුවෙන් කෘසොන් කවන්නේ.. ඇයි උන්ට ස්ටොබෙරි චොකලට්. උන් ආසියාවේ ලන්කාවට ආපු එකේ අපේ කම පෙන්නන්නත් එක්ක, හැලපස් ටිකක්, ඉදි අප්පන් ටිකක්, කිරිබත් ටිකක් දියන්කො, ඔනා තරම් කුක්ලා ඉන්නේ.. මක්කටෙයි පොශ් කැම..

    oya kiwe umbata nam screw ma thamayi sinhalayo..meken cha wenne mahinda name..unp karayoo..sakshi danakota danna oona kisima point ekak nathi wenwa..ranil mahathaya unath ekkan yawi siver kadeta idiappa kanna denna..lol anee umbalanam
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අඩේ, රාජපක්ෂ පවුලේ 1400 ක් ඉන්නවද ඔයි....

    මිහි කොසොo කිව්වම මම හිතුවේ "මිහින් ලංකා" වගේ මහින්ද හදපු කෑමක් වෙනති කියල..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    oya kiwe umbata nam screw ma thamayi sinhalayo..meken cha wenne mahinda name..unp karayoo..sakshi danakota danna oona kisima point ekak nathi wenwa..ranil mahathaya unath ekkan yawi siver kadeta idiappa kanna denna..lol anee umbalanam
    දේශපාලනයක් නෙමෙයි බන්. මම කියන්නේ එකක්, ඇයි උන්ට ඉන්ග්‍රිසි කැම දුන්නේ. දෙක ඇයි හිල්ටන් බිල නොගෙව්වේ. රනිල් උනත් සයිවර් කඩේකින් කැවොත් දිරවන්නේ නැද්ද? මම කියන්නේ රනිල්ද මහින්දද නෙමෙයි.. මේ චොගම් එකේදි ඇයි මුන්ට සින්හල කැම නොදුන්නේ? චාර්ල්ස් හරි මොකාහරි ගෙදර කන කැමම ලන්කවෙත් දිලා කොහෙද බන් උන්ට අපේ කමක් උගන්නන්නේ.. 99%ක්ම සුද්ද ලන්කාවෙදි ට්‍රයි කරන්න කැමති සින්ගල කැම, වෙනසකටත් එක්ක. ඉතින් එහෙව් එකේ මුන්ට ස්ට්‍රොබෙරි ගිල්ලලා..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004

    උබේ කතාව ඇත්ත. නමුත් මේවා නිළදාරීන් කල යුතු දේවල් .සිංහල කෑම දුන්නම කොමිස් අඩු ඇති .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පිස්සුද බන්. චාල්ස්ට මුන් කිරිබත්, කුරහන් තලප, වැල්පෙනෙල කැඳ, කුරක්කන් පිට්ටු එක්ක අල හොඳි, පොල් සම්බෝල, කට්ට සම්බල්, ඉඟුරු එක්ක ප්ලේන්ටි දෙන්න විදියක් නෑනේ බන් චෝගම් ලොකු පුටුව හම්බු වෙනකොට. චාල්ස් රතු වෙලා ඉඳි කොච්චි කරලක් වගේ අපේ කෑම වල සැරට. ඉතින් ඔය කියපු විදියට තමයි මෙනු එක හදන්න වෙන්නේ. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබේ කතාව ඇත්ත. නමුත් මේවා නිළදාරීන් කල යුතු දේවල් .සිංහල කෑම දුන්නම කොමිස් අඩු ඇති .

    සිංහල කෑම දුන්නම අපේ රට සුද්දා ඉස්සරහා හෑල්ලු වෙනවා. අනික ඔය කෑම සුද්දට හැඳි ගෑරප්පු එක්ක කන්නේ කොහොමද? ඒකයි සිංහල කෑම දීලා නැත්තේ. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබේ කතාව ඇත්ත. නමුත් මේවා නිළදාරීන් කල යුතු දේවල් .සිංහල කෑම දුන්නම කොමිස් අඩු ඇති .
    අනිවාර්යෙන් බන්. එහෙම සීන් එකක් තමා.. පබ්ලිස් උන්නැහේ වගේ පොරවල් ඉන්නවා ඔනැ තරම් ලන්කාවේ. මේ වගේ ඉවෙන්ට් එහෙකට ඒ වගේ මනුස්සයො එක්කහු කරලා 1400කට කැම දෙන එක ගේමක්ද? හිල්ටන් සුද්දො පොසත් කරන්න උන්ට ඔඩර් දීලා.. බොරු සොබන වැඩ. ඔය ප්ලේට් 1400න් 400ක වැඩක් උනානම් කමක් නැ. ඔතන හිටපු උන් ඉස්ට්‍රොබෙරි ගෙදරත් අරන් යන්න ඇති..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනිත් ත්‍රේඩ් වල බුරන සමලින්ගික ටොයියෝ මේකට ඇවිත් නෑ. උන් දන්නවා උන් කමෙන්ට් කලොත් ඇදගෙන නානවා කියලා. සමහරක් උන් දැනටම නාලා ඉන්නෙ. උන්ට නිව්ස් එක හරිද වැරදිද ඇත්තද බොරුද වැඩක් නෑ. මාතෘකාව විතරයි බලන්නෙ. මෝඩයෝ ටික නිකන්ම හොයාගන්න පුලුවන් කමෙන්ට් බැලුවම.

    ගෙවපු නැති එකත් මහින්දගෙ ඔඩොක්කුවට දාන මෝඩයන්ට කියන්නෙ , ඒක මහින්දග වගකීමක් නෙමේ.සන්විදානය කල උන්ගෙ වැරද්දක්.

    ඇයි යකෝ බිල නොගෙව්වත් මහින්ද වග කියන්න ඕනේ.ඒත් යුද්දෙ දින්න කිව්වම ෆොන්සේකලු. ගහන්න ඕන උනාම ඕන දෙයක් තමන්ගෙ පැත්තට හරෝගෙන ලැජ්ජවක් නැති කුහකයෝ වගේ බුරන උන් දැක්කම ඖකම්පාවක් ඉතරයි ඇති වෙන්නෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවාර්යෙන් බන්. එහෙම සීන් එකක් තමා.. පබ්ලිස් උන්නැහේ වගේ පොරවල් ඉන්නවා ඔනැ තරම් ලන්කාවේ. මේ වගේ ඉවෙන්ට් එහෙකට ඒ වගේ මනුස්සයො එක්කහු කරලා 1400කට කැම දෙන එක ගේමක්ද? හිල්ටන් සුද්දො පොසත් කරන්න උන්ට ඔඩර් දීලා.. බොරු සොබන වැඩ. ඔය ප්ලේට් 1400න් 400ක වැඩක් උනානම් කමක් නැ. ඔතන හිටපු උන් ඉස්ට්‍රොබෙරි ගෙදරත් අරන් යන්න ඇති..

    :P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිංහල කෑම දුන්නම අපේ රට සුද්දා ඉස්සරහා හෑල්ලු වෙනවා. අනික ඔය කෑම සුද්දට හැඳි ගෑරප්පු එක්ක කන්නේ කොහොමද? ඒකයි සිංහල කෑම දීලා නැත්තේ. :P
    අනිවාර්යෙන් බන්.. පපුවට ගහගෙන මම සින්හල, මේ මාතෲ බූමිය කියල මැරෙන්න දගලනවා.. සුද්දට කිරිබත් ටිකක් දීගන්න බැ. ඒකත් හිල්ටන් හොටලෙන් පොශ් කැම..මරු දේශප්‍රේමියො..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනිවාර්යෙන් බන්.. පපුවට ගහගෙන මම සින්හල, මේ මාතෲ බූමිය කියල මැරෙන්න දගලනවා.. සුද්දට කිරිබත් ටිකක් දීගන්න බැ. ඒකත් හිල්ටන් හොටලෙන් පොශ් කැම..මරු දේශප්‍රේමියො..

    දේශප්‍රේමය මාකට් කරන්නේ චන්දෙ කාලෙට විතරයි මචන්. :lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිත් ත්‍රේඩ් වල බුරන සමලින්ගික ටොයියෝ මේකට ඇවිත් නෑ. උන් දන්නවා උන් කමෙන්ට් කලොත් ඇදගෙන නානවා කියලා. සමහරක් උන් දැනටම නාලා ඉන්නෙ. උන්ට නිව්ස් එක හරිද වැරදිද ඇත්තද බොරුද වැඩක් නෑ. මාතෘකාව විතරයි බලන්නෙ. මෝඩයෝ ටික නිකන්ම හොයාගන්න පුලුවන් කමෙන්ට් බැලුවම.

    ගෙවපු නැති එකත් මහින්දගෙ ඔඩොක්කුවට දාන මෝඩයන්ට කියන්නෙ , ඒක මහින්දග වගකීමක් නෙමේ.සන්විදානය කල උන්ගෙ වැරද්දක්.

    ඇයි යකෝ බිල නොගෙව්වත් මහින්ද වග කියන්න ඕනේ.ඒත් යුද්දෙ දින්න කිව්වම ෆොන්සේකලු. ගහන්න ඕන උනාම ඕන දෙයක් තමන්ගෙ පැත්තට හරෝගෙන ලැජ්ජවක් නැති කුහකයෝ වගේ බුරන උන් දැක්කම ඖකම්පාවක් ඉතරයි ඇති වෙන්නෙ
    හරි. කැම වේල දුන්නේ කවුද? සන්කෘතික අමාත්යන්ශෙන්ද? විනොදාශ්වාද අමාත්යන්ශෙන්ද? නැ නේද පුතේ.. ලලිත් වීරතුන්ග ජනාදිපති ලේකම්.. ඉතින් ජනාදිපති ලේකම් කැම දුන්නනම් වගකියන්න ඔනේ ෆොන්සේකද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලක්ෂ 58ක් ජනතාව එජනිස අපේක්ෂකයා ලෙස 'මහින්ද' ඉල්ලනවා නම් එය ට විරුද්ධ වීම ට ලක්ෂ 62 ට සදාචාරාත්මක අයිතියක් නැත. මන්ද ඔවුන් ඉල්ලන්නේ අගමැතිකම නොව ඔවුන්ගේ පක්ෂයෙන් අපේක්ෂකත්වයයි. 62 කළ යුත්තේ ඡන්දයේදී පරාජය කිරීම විනා අනුන්ගේ සීනි කිරීම නොවේ.
    එහි ගැටලුවක් ඇත් නම් ඒ 'මහින්ද' අමු අමුවේ විවේචනය කළ 'මෛත්‍රී' දැන් මහින්දට නාමයෝජනා දෙන්නේ කෙසේද යන්නයි. මෛත්‍රී යනු දැන් පක්ෂයේ නායකයා යි. ඔහුගේ වගකීම පාක්ෂිකයන්ට සවන් දීමයි.
    විරුද්ධ වෙනවා නම් විරුද්ධ විය යුතුව තිබුණේ 'මෛත්‍රී' එජාප ඡන්දයෙක් ජනපති වී ශ්‍රීලනිප නායකත්වය බාර ගත් මොහොතේ ය. නමුත් එසේ නොකලේ 'ශ්‍රීලනිප' දෙකඩ කිරීමේ හැකියාවත්, 'මහින්ද' ගෙදර තැබීමේ හැකියාවත් නිසා ය. 'එජාපය' අවශ්‍යය මොහොතේ නිහඬව සිට දැන් ඒ ගැන කිය කියා මෛත්‍රීට 'පාවාදෙන්නා' යැයි බැන වැදීම විහිලුවකි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දේශප්‍රේමය මාකට් කරන්නේ චන්දෙ කාලෙට විතරයි මචන්. :lol::lol::lol::lol:
    කියලා වැඩක් නැ බන්. ඔය එකක්. මත්තල එයාර්පොට් එක ඔපන් කරන දවසේ ඔකුන් කොච්චර නාස්ති කලාද?