මෙවා දැක්කොත් ලොකයා අපිට හිනා වෙනවා. බැරි මගුල් කොරනවා, ඊට පස්සේ පොලු තියනවා. ඔය චොගම් මගුලෙන් ලන්කාවට අබ මල් රේනුවක ආයොජනයක් ආවේ නැ. නිකන් සල්ලි කැවා..
ඇයි අයිෆා..
රටේ වාසනාවට commonwealth එක නොලැබුනේ..මෙවා දැක්කොත් ලොකයා අපිට හිනා වෙනවා. බැරි මගුල් කොරනවා, ඊට පස්සේ පොලු තියනවා. ඔය චොගම් මගුලෙන් ලන්කාවට අබ මල් රේනුවක ආයොජනයක් ආවේ නැ. නිකන් සල්ලි කැවා..
රටේ වාසනාවට commonwealth එක නොලැබුනේ..ප්‍රශ්නේ කාපු එක නෙමෙයි.. බිල නොගෙවපු එක. සුද්දන්ට් ඇයි බන් අමුතුවෙන් කෘසොන් කවන්නේ.. ඇයි උන්ට ස්ටොබෙරි චොකලට්. උන් ආසියාවේ ලන්කාවට ආපු එකේ අපේ කම පෙන්නන්නත් එක්ක, හැලපස් ටිකක්, ඉදි අප්පන් ටිකක්, කිරිබත් ටිකක් දියන්කො, ඔනා තරම් කුක්ලා ඉන්නේ.. මක්කටෙයි පොශ් කැම..
පට්ට යකොව් මෙතන උන් ඔක්කොටම බද පැලෙන්න හිනා ගියා බන්![]()

දේශපාලනයක් නෙමෙයි බන්. මම කියන්නේ එකක්, ඇයි උන්ට ඉන්ග්‍රිසි කැම දුන්නේ. දෙක ඇයි හිල්ටන් බිල නොගෙව්වේ. රනිල් උනත් සයිවර් කඩේකින් කැවොත් දිරවන්නේ නැද්ද? මම කියන්නේ රනිල්ද මහින්දද නෙමෙයි.. මේ චොගම් එකේදි ඇයි මුන්ට සින්හල කැම නොදුන්නේ? චාර්ල්ස් හරි මොකාහරි ගෙදර කන කැමම ලන්කවෙත් දිලා කොහෙද බන් උන්ට අපේ කමක් උගන්නන්නේ.. 99%ක්ම සුද්ද ලන්කාවෙදි ට්‍රයි කරන්න කැමති සින්ගල කැම, වෙනසකටත් එක්ක. ඉතින් එහෙව් එකේ මුන්ට ස්ට්‍රොබෙරි ගිල්ලලා..oya kiwe umbata nam screw ma thamayi sinhalayo..meken cha wenne mahinda name..unp karayoo..sakshi danakota danna oona kisima point ekak nathi wenwa..ranil mahathaya unath ekkan yawi siver kadeta idiappa kanna denna..lol anee umbalanam
දේශපාලනයක් නෙමෙයි බන්. මම කියන්නේ එකක්, ඇයි උන්ට ඉන්ග්‍රිසි කැම දුන්නේ. දෙක ඇයි හිල්ටන් බිල නොගෙව්වේ. රනිල් උනත් සයිවර් කඩේකින් කැවොත් දිරවන්නේ නැද්ද? මම කියන්නේ රනිල්ද මහින්දද නෙමෙයි.. මේ චොගම් එකේදි ඇයි මුන්ට සින්හල කැම නොදුන්නේ? චාර්ල්ස් හරි මොකාහරි ගෙදර කන කැමම ලන්කවෙත් දිලා කොහෙද බන් උන්ට අපේ කමක් උගන්නන්නේ.. 99%ක්ම සුද්ද ලන්කාවෙදි ට්‍රයි කරන්න කැමති සින්ගල කැම, වෙනසකටත් එක්ක. ඉතින් එහෙව් එකේ මුන්ට ස්ට්‍රොබෙරි ගිල්ලලා..
දේශපාලනයක් නෙමෙයි බන්. මම කියන්නේ එකක්, ඇයි උන්ට ඉන්ග්‍රිසි කැම දුන්නේ. දෙක ඇයි හිල්ටන් බිල නොගෙව්වේ. රනිල් උනත් සයිවර් කඩේකින් කැවොත් දිරවන්නේ නැද්ද? මම කියන්නේ රනිල්ද මහින්දද නෙමෙයි.. මේ චොගම් එකේදි ඇයි මුන්ට සින්හල කැම නොදුන්නේ? චාර්ල්ස් හරි මොකාහරි ගෙදර කන කැමම ලන්කවෙත් දිලා කොහෙද බන් උන්ට අපේ කමක් උගන්නන්නේ.. 99%ක්ම සුද්ද ලන්කාවෙදි ට්‍රයි කරන්න කැමති සින්ගල කැම, වෙනසකටත් එක්ක. ඉතින් එහෙව් එකේ මුන්ට ස්ට්‍රොබෙරි ගිල්ලලා..

උබේ කතාව ඇත්ත. නමුත් මේවා නිළදාරීන් කල යුතු දේවල් .සිංහල කෑම දුන්නම කොමිස් අඩු ඇති .

අනිවාර්යෙන් බන්. එහෙම සීන් එකක් තමා.. පබ්ලිස් උන්නැහේ වගේ පොරවල් ඉන්නවා ඔනැ තරම් ලන්කාවේ. මේ වගේ ඉවෙන්ට් එහෙකට ඒ වගේ මනුස්සයො එක්කහු කරලා 1400කට කැම දෙන එක ගේමක්ද? හිල්ටන් සුද්දො පොසත් කරන්න උන්ට ඔඩර් දීලා.. බොරු සොබන වැඩ. ඔය ප්ලේට් 1400න් 400ක වැඩක් උනානම් කමක් නැ. ඔතන හිටපු උන් ඉස්ට්රොබෙරි ගෙදරත් අරන් යන්න ඇති..උබේ කතාව ඇත්ත. නමුත් මේවා නිළදාරීන් කල යුතු දේවල් .සිංහල කෑම දුන්නම කොමිස් අඩු ඇති .
අනිවාර්යෙන් බන්. එහෙම සීන් එකක් තමා.. පබ්ලිස් උන්නැහේ වගේ පොරවල් ඉන්නවා ඔනැ තරම් ලන්කාවේ. මේ වගේ ඉවෙන්ට් එහෙකට ඒ වගේ මනුස්සයො එක්කහු කරලා 1400කට කැම දෙන එක ගේමක්ද? හිල්ටන් සුද්දො පොසත් කරන්න උන්ට ඔඩර් දීලා.. බොරු සොබන වැඩ. ඔය ප්ලේට් 1400න් 400ක වැඩක් උනානම් කමක් නැ. ඔතන හිටපු උන් ඉස්ට්රොබෙරි ගෙදරත් අරන් යන්න ඇති..



අනිවාර්යෙන් බන්.. පපුවට ගහගෙන මම සින්හල, මේ මාතෲ බූමිය කියල මැරෙන්න දගලනවා.. සුද්දට කිරිබත් ටිකක් දීගන්න බැ. ඒකත් හිල්ටන් හොටලෙන් පොශ් කැම..මරු දේශප්‍රේමියො..සිංහල කෑම දුන්නම අපේ රට සුද්දා ඉස්සරහා හෑල්ලු වෙනවා. අනික ඔය කෑම සුද්දට හැඳි ගෑරප්පු එක්ක කන්නේ කොහොමද? ඒකයි සිංහල කෑම දීලා නැත්තේ.![]()
අනිවාර්යෙන් බන්.. පපුවට ගහගෙන මම සින්හල, මේ මාතෲ බූමිය කියල මැරෙන්න දගලනවා.. සුද්දට කිරිබත් ටිකක් දීගන්න බැ. ඒකත් හිල්ටන් හොටලෙන් පොශ් කැම..මරු දේශප්‍රේමියො..




හරි. කැම වේල දුන්නේ කවුද? සන්කෘතික අමාත්යන්ශෙන්ද? විනොදාශ්වාද අමාත්යන්ශෙන්ද? නැ නේද පුතේ.. ලලිත් වීරතුන්ග ජනාදිපති ලේකම්.. ඉතින් ජනාදිපති ලේකම් කැම දුන්නනම් වගකියන්න ඔනේ ෆොන්සේකද?අනිත් ත්‍රේඩ් වල බුරන සමලින්ගික ටොයියෝ මේකට ඇවිත් නෑ. උන් දන්නවා උන් කමෙන්ට් කලොත් ඇදගෙන නානවා කියලා. සමහරක් උන් දැනටම නාලා ඉන්නෙ. උන්ට නිව්ස් එක හරිද වැරදිද ඇත්තද බොරුද වැඩක් නෑ. මාතෘකාව විතරයි බලන්නෙ. මෝඩයෝ ටික නිකන්ම හොයාගන්න පුලුවන් කමෙන්ට් බැලුවම.
ගෙවපු නැති එකත් මහින්දගෙ ඔඩොක්කුවට දාන මෝඩයන්ට කියන්නෙ , ඒක මහින්දග වගකීමක් නෙමේ.සන්විදානය කල උන්ගෙ වැරද්දක්.
ඇයි යකෝ බිල නොගෙව්වත් මහින්ද වග කියන්න ඕනේ.ඒත් යුද්දෙ දින්න කිව්වම ෆොන්සේකලු. ගහන්න ඕන උනාම ඕන දෙයක් තමන්ගෙ පැත්තට හරෝගෙන ලැජ්ජවක් නැති කුහකයෝ වගේ බුරන උන් දැක්කම ඖකම්පාවක් ඉතරයි ඇති වෙන්නෙ
කියලා වැඩක් නැ බන්. ඔය එකක්. මත්තල එයාර්පොට් එක ඔපන් කරන දවසේ ඔකුන් කොච්චර නාස්ති කලාද?දේශප්‍රේමය මාකට් කරන්නේ චන්දෙ කාලෙට විතරයි මචන්.![]()