හරි. කැම වේල දුන්නේ කවුද? සන්කෘතික අමාත්යන්ශෙන්ද? විනොදාශ්වාද අමාත්යන්ශෙන්ද? නැ නේද පුතේ.. ලලිත් වීරතුන්ග ජනාදිපති ලේකම්.. ඉතින් ජනාදිපති ලේකම් කැම දුන්නනම් වගකියන්න ඔනේ ෆොන්සේකද?
01. ජනාදිපති ලේකම් (හෝ කුමන හෝ ලේකම්) ඕවට පුද්ගලයෙක් විදියට යන්නෙ නෑ. ඒ වෙනුවෙන් කමිටුවක් ඉන්නවා. ලේකම් තමා ප්රදාන තැන.ඒත් මිනිහා හෝටලේට ගිහින් කෑම අල්ලන්නෙ නෑ.
02. මොන විදියකින්වත් මේකට මහින්ද අල්ල ගන්න එක වැරදි. අල්ලගන්න ඕනේ නම් ලේකම් අල්ලගන්න
03. මහින්දව ඈඳල ඒකෙනුත් මඩක් ගහන්නෙ මෝඩයෝ සහ සල්ලි වලට දෙශපාලනේ කරන උන් විතරයි
04. මේකට මහින්ද වග කියන්න ඕනේ නම් යුද්දෙදි විතරක් ඇයි වෙන කෙනෙක් ඉස්සරහට දාන්නෙ කියලා තාර්කික උදාහරනයක් විතරයි දුන්නෙ. මම කිව්වේ නෑ ෆොන්සේකා කෑම බිලට වගකියන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනෙ ඒත් බුද්දිය දෙන්න බෑ


උදේ කෑමකට මෙහෙම නම් රට කොහොම කන්න ඈතිද.....??


