රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
හරි. කැම වේල දුන්නේ කවුද? සන්කෘතික අමාත්යන්ශෙන්ද? විනොදාශ්වාද අමාත්යන්ශෙන්ද? නැ නේද පුතේ.. ලලිත් වීරතුන්ග ජනාදිපති ලේකම්.. ඉතින් ජනාදිපති ලේකම් කැම දුන්නනම් වගකියන්න ඔනේ ෆොන්සේකද?

01. ජනාදිපති ලේකම් (හෝ කුමන හෝ ලේකම්) ඕවට පුද්ගලයෙක් විදියට යන්නෙ නෑ. ඒ වෙනුවෙන් කමිටුවක් ඉන්නවා. ලේකම් තමා ප්‍රදාන තැන.ඒත් මිනිහා හෝටලේට ගිහින් කෑම අල්ලන්නෙ නෑ.

02. මොන විදියකින්වත් මේකට මහින්ද අල්ල ගන්න එක වැරදි. අල්ලගන්න ඕනේ නම් ලේකම් අල්ලගන්න

03. මහින්දව ඈඳල ඒකෙනුත් මඩක් ගහන්නෙ මෝඩයෝ සහ සල්ලි වලට දෙශපාලනේ කරන උන් විතරයි

04. මේකට මහින්ද වග කියන්න ඕනේ නම් යුද්දෙදි විතරක් ඇයි වෙන කෙනෙක් ඉස්සරහට දාන්නෙ කියලා තාර්කික උදාහරනයක් විතරයි දුන්නෙ. මම කිව්වේ නෑ ෆොන්සේකා කෑම බිලට වගකියන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනෙ ඒත් බුද්දිය දෙන්න බෑ
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    01. ජනාදිපති ලේකම් (හෝ කුමන හෝ ලේකම්) ඕවට පුද්ගලයෙක් විදියට යන්නෙ නෑ. ඒ වෙනුවෙන් කමිටුවක් ඉන්නවා. ලේකම් තමා ප්‍රදාන තැන.ඒත් මිනිහා හෝටලේට ගිහින් කෑම අල්ලන්නෙ නෑ.

    02. මොන විදියකින්වත් මේකට මහින්ද අල්ල ගන්න එක වැරදි. අල්ලගන්න ඕනේ නම් ලේකම් අල්ලගන්න

    03. මහින්දව ඈඳල ඒකෙනුත් මඩක් ගහන්නෙ මෝඩයෝ සහ සල්ලි වලට දෙශපාලනේ කරන උන් විතරයි

    04. මේකට මහින්ද වග කියන්න ඕනේ නම් යුද්දෙදි විතරක් ඇයි වෙන කෙනෙක් ඉස්සරහට දාන්නෙ කියලා තාර්කික උදාහරනයක් විතරයි දුන්නෙ. මම කිව්වේ නෑ ෆොන්සේකා කෑම බිලට වගකියන්න ඕනේ කියලා. සමාවෙන්න ඕනෙ ඒත් බුද්දිය දෙන්න බෑ

    කවුරුහරි එකෙක් ඔය බිල ගෙවන්න එපැයි. ඒක නොගෙව්වනම්, ඒ කියන්නේ චෙක් එක අත්සන් කරන්න ඔනා එකා අත්සන් කරලා නැනේ. ලලිත් වීරතුන්ගට වැඩක් නැනේ ඔක නොගෙවා ඉන්න, මොකද ඌ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයිනේ. ඌ මොකටද ඔක නොගෙවා ඉන්නේ.. ඒ කියන්නේ ඌට බලපැමක් ඇවිත් ඔක නොගෙවා ඉන්න. ජනාදිපති ලේකම්ට කවුද ඉන්නේ බිල ගෙවන්න එපා කියන්න.. උබද? මමද? නැත්තම් රනිල් ද? නැ ඒද පුතේ..

    අනික උබ කියන කමිටුවෙන් නම් ඔක කලේ, ෆකටද ඔය බිල ඇඩ්‍රස් කරලා තියෙන්නේ ලලිත් ට.. උබ හොටලෙන් කැම ඔඩර් කලාම උබේ අල්ලපු ගෙදර එකාගේ නමට බිල් කරන්නේ නැනේ බන්..
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කවුරුහරි එකෙක් ඔය බිල ගෙවන්න එපැයි. ඒක නොගෙව්වනම්, ඒ කියන්නේ චෙක් එක අත්සන් කරන්න ඔනා එකා අත්සන් කරලා නැනේ. ලලිත් වීරතුන්ගට වැඩක් නැනේ ඔක නොගෙවා ඉන්න, මොකද ඌ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයිනේ. ඌ මොකටද ඔක නොගෙවා ඉන්නේ.. ඒ කියන්නේ ඌට බලපැමක් ඇවිත් ඔක නොගෙවා ඉන්න. ජනාදිපති ලේකම්ට කවුද ඉන්නේ බිල ගෙවන්න එපා කියන්න.. උබද? මමද? නැත්තම් රනිල් ද? නැ ඒද පුතේ..

    උබ කොහොමද කියන්නෙ බලපෑමක් ඇවිත් තියෙනව කියලා? මිලියන ගානක් නම් කමක් නෑ.ලක්ශ 94ක් කියන්නෙ රටක් විදියට බැලුවම බොහොම පොඩි මුදලක්. මහින්දට නිකන් දෙයි හිල්ටන් එකෙන්.එහෙව් එකේ ඕවා ගෙවන්න එපා කියල බලපෑම් කරන්න තරම් පිස්සු වැඩක් තවත් නෑ

    උබ බිස්නස් දන්නෙ නැත්නම් කටවහගෙන ඉඳින්. හැමතිස්සෙම බිල් කරන්නෙ ප්‍රදානියට. සමාගමක් නම් එකවුන්ටන්ට්ට.
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    nalin-bandara-hilton.jpg

    :lol:

    I do not think this is bad - CHOGM is an international conference which was attended by leaders of its member countries - So a menu of this kind would be necessary for such an event - you can't give only kewun & kokis for these events I guess- If MR has used something of this kind for his personal use then it is an issue as SL is not a wealthy country - But after all he was the country head that time and he would have been eligible for some "not so poor meal" (its his moral decision to use such privileges or not!)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් ඉතින් දවසට 260 00000 ගාණේ අවුරුදු 9 ක් අපි ණය ගෙව්වේ ඕවටනේ :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මළ පෙරේතයා ඔහොම කන්න තමා ආයි පාරක් ඉල්ලුවේ. පුකට දෙකක් දීලා මැදමුලනට එලෙව්වම ආයි එනවා ලැජ්ජ නැතුව අගමැතිකම ඉල්ලගෙන. වරකෝ :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    චෝගම් ඕපනින් එකේ 1400 දෙනෙකුට තිබුණු කෑම තනියෙම කන්න නම් මහින්ද රාජපක්ෂ යෝදයෙක් වෙන්න ඕනනේ. :lol::lol::lol:

    AnimatedGIF-BouncingSmiley.gif
    එහෙම බැලුවත් එක්කෙනෙක්ට 6700ක් වැටෙනව:eek:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    අපරාදේ චෝගෙම් අපු එවුන්ට කන්න දෙන්න තිබ්බේ, තොසේ කඩෙන්.
    සම්බරු, වඩේ
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    අපරාදේ චෝගෙම් අපු එවුන්ට කන්න දෙන්න තිබ්බේ, තොසේ කඩෙන්.
    සම්බරු, වඩේ

    ඒකතමා..බැසිල්ගේ ගෙදරට එන්න කියලා කේටරින් සර්විස් එකෙන්ම ඔර්ඩර් කරලා දුන්නනම් ඉවරයි...:lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මු බලේට, සල්ලි වලට වගේම කෑමටත් පෙරේතයෙක්

    යකෝ මෙහෙමත් පෙරේත පරම්පරාවක් ලොවෙත් නෑ

    ද ග්‍රේට් මුස්ටාශියෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මැදමුලනකැරියා ඇවිත් ගිහිං කියන්නේ. මට රෙප් එකක් දාගෙන ගිහිං.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මු බලේට, සල්ලි වලට වගේම කෑමටත් පෙරේතයෙක්

    යකෝ මෙහෙමත් පෙරේත පරම්පරාවක් ලොවෙත් නෑ

    ද ග්‍රේට් මුස්ටාශියෝ

    ගඩාෆි ෆැමිලි, හුසේන් ෆැමිලි, මාකෝස් ෆැමිලි, මුබාරක් ෆැමිලි, සුහර්තෝ ෆැමිලි, සේකෝ ෆැමිලි, ඩුවේලියර් ෆැමිලි ඇන්ඩ් ෆයිනලි ද රාජෆක්සස් ඔව් ශ්‍රී ලංකා. :lol::lol::lol: