රාජපක්ෂ ආණ්ඩුව ගීනස් වාර්තාව අලූත් කරයි

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රාජපක්ෂ ආණ්ඩුව ගීනස් වාර්තාව අලූත් කරයි

ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය හිමි රට ලෙස ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිනස් පොතට ඇතුළත්වී තිබේ.


මිට පෙරද එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවම වන අතර අද පත් කළ නියෝජ්‍ය ඇමතිවරුන් 09දෙනාද සමගින් එම වාර්තාව අලුත් වී තිබේ.


වැඩිම ඇමතිවරු පිරිසක් සිටින රට ලෙස ලංකාව පිහිටවූ වාර්තාව දැක්වෙන ගිනස් පිටුවට පහතින් පිවිසිය හැකිය.


http://www.guinnessworldrecords.com/records-5000/most-cabinet-ministers-appointed-by-a-government/

:rofl:
:rofl::rofl::rofl::rofl:
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    130703344_9ffa2ecc82.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඉතින් මිනිස්සු කැමතිනම් බොට මොකෝ....

    චන්දෙ දෙන්නේ කැමති නිසානේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    60% බත් කන හරක් සිටින රට වශයෙන් තවත් වාර්තාවක් ළඟදීම තියනව
     
    • Like
    Reactions: ABACUS

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මහින්දට බනින එවුන් කියපල්ලා බලන්න

    මහින්ද නැත්තන් කවුද ජනාධිපති කරන්න ඕනි කියලා
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මහින්දට බනින එවුන් කියපල්ලා බලන්න

    මහින්ද නැත්තන් කවුද ජනාධිපති කරන්න ඕනි කියලා

    yakoo premadasa,chandrika inna kale mahinda koheda hitiye kaudahituwe mahinda president wei kiyala..........yakoo waraddak dakkama eka waradei kiyanda purudu weyan naththam me lankawa enda enda charter wenawa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේවා දැක්කහම කලකිරෙනවා. ආණ්ඩුව තමුන්ගේ හෙය්යන්ට ඇති වෙන්න හම්බ කරන්න දීලය් සද්ද නෙතිව ඉන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මහින්දට බනින එවුන් කියපල්ලා බලන්න

    මහින්ද නැත්තන් කවුද ජනාධිපති කරන්න ඕනි කියලා

    වල්ඩිමීර් පුටින්, බරක් ඔබාම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    yakoo premadasa,chandrika inna kale mahinda koheda hitiye kaudahituwe mahinda president wei kiyala..........yakoo waraddak dakkama eka waradei kiyanda purudu weyan naththam me lankawa enda enda charter wenawa

    අනිවා මචන් එක නම් නම් ඇත්ත....