රාජපක්ෂ ආණ්ඩුව ගීනස් වාර්තාව අලූත් කරයි
ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය හිමි රට ලෙස ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිනස් පොතට ඇතුළත්වී තිබේ.
මිට පෙරද එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවම වන අතර අද පත් කළ නියෝජ්‍ය ඇමතිවරුන් 09දෙනාද සමගින් එම වාර්තාව අලුත් වී තිබේ.
වැඩිම ඇමතිවරු පිරිසක් සිටින රට ලෙස ලංකාව පිහිටවූ වාර්තාව දැක්වෙන ගිනස් පිටුවට පහතින් පිවිසිය හැකිය.
http://www.guinnessworldrecords.com/records-5000/most-cabinet-ministers-appointed-by-a-government/