මහින්ද රාජපක්ෂ ජීවිතයෙන් ඉල්ලා අස්වේමන් හිතුවේ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවෙන් ඉල්ලා අස් උනා කියලා.![]()
People who know that they can't win have other purposes.දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
Katawath dinanna ba gono.දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
domestic rooftop solar power system වලට උපරිම Mw ගානක් කියලා limit එකක් තියෙනවද මචන් ?Bump
එතකොට අනුරවත්, සජිත්වත් 50% ගන්නෙ නැද්ද යපායියේ?Katawath dinanna ba gono.
උබට තියෙන දැනුම සහ දත්ත කාටවත් නෑ බන්Katawath dinanna ba gono.
Ranil, phottu mun okkoma game eka gahanne pakshe araksha karagrna ilaga general election eke kohomada balae ganna kiyala. President election dinanna bari wunath general election eke di mukkuwak gaha ganna tama dan idan ma plan eka hadanne eka godak unta terenne parakku wela
උබට තියෙන දැනුම සහ දත්ත කාටවත් නෑ බන්
කිසි අභියෝගයක් කලේ නෑ මන්ඔයා අපේ යාපාගේ දනුමටද අබියෝග කරේ?
රොටි සන්දානෙඋබට තියෙන දැනුම සහ දත්ත කාටවත් නෑ බන්
රොටි සන්දානෙ ජනාධිපති අපේක්ශ්ක විජේදාස රාජපක්ශ
------ Post added on Jul 29, 2024 at 12:35 PM

Three phase 60A තියනව නම් 40kW වෙනකන් පුලුවන්domestic rooftop solar power system වලට උපරිම Mw ගානක් කියලා limit එකක් තියෙනවද මචන් ?
චන්ද කඩන්න.දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
Election day ekata kalin dawase mata wada Ranil hodai eyata denna kiyala resign Weiචන්ද කඩන්න.
ඌ එහෙම කිව්වොත් ඉර අනිත් පැත්තෙන් පායල මයින ජනාධිපති වෙනව...Election day ekata kalin dawase mata wada Ranil hodai eyata denna kiyala resign Wei
