රාජපක්ෂ ඉල්ලා අස්වේ. 🔴BREAKING

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
     
    • Like
    Reactions: san** and jay-shan

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
    People who know that they can't win have other purposes.
    Example
    Take official time and opportunity to criticise opponent candidates to support real candidate behind him

    Take opportunity to support other candidate ( Ranil) and just before election resign from candidature and ask to vote for Ranil
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දිනන්න බෑ කියලා හොඳටම දැන දැනත් , මොකටද බන් ජනාධිපති අපේක්ෂක වෙන්න යන්නේ ?
    Katawath dinanna ba gono.
    Ranil, phottu mun okkoma game eka gahanne pakshe araksha karagrna ilaga general election eke kohomada balae ganna kiyala. President election dinanna bari wunath general election eke di mukkuwak gaha ganna tama dan idan ma plan eka hadanne eka godak unta terenne parakku wela
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඌම තමයි රනිල්ට කෝචොක් දැම්මේ.

    බල්ලා මාක් එක දාගන්නේ නැතුව ගෙදර යන්න කිව්වට පොනිල්ට මල පැන්නා, එහෙම්මම අනිත් පැත්තට අරූ 22 ගැසට් කරා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Katawath dinanna ba gono.
    Ranil, phottu mun okkoma game eka gahanne pakshe araksha karagrna ilaga general election eke kohomada balae ganna kiyala. President election dinanna bari wunath general election eke di mukkuwak gaha ganna tama dan idan ma plan eka hadanne eka godak unta terenne parakku wela
    උබට තියෙන දැනුම සහ දත්ත කාටවත් නෑ බන්

    රොටි සන්දානෙ ජනාධිපති අපේක්ශ්ක විජේදාස රාජපක්ශ
    ------ Post added on Jul 29, 2024 at 12:35 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,168
    46,940
    113
    උබට තියෙන දැනුම සහ දත්ත කාටවත් නෑ බන්

    රොටි සන්දානෙ ජනාධිපති අපේක්ශ්ක විජේදාස රාජපක්ශ
    ------ Post added on Jul 29, 2024 at 12:35 PM
    රොටි සන්දානෙ :D
     
    • Haha
    Reactions: pazzy12