රාජපක්ෂ ගමේ අද්භූත සිදුවීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රාජපක්ෂ ගමේ අද්භූත සිදුවීම

    rvzupd.jpg
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka
    දැන් රට විනාස වෙලා තියෙන්නේ
    උතුරෙන් කොටි,
    නැගෙනහිරින් ISIS,
    ඇමරිකාවේ අදිසි හස්ත!
    ඒ අස්සේ පිට සක්වල එවුනුත් එනවා!
    :shocked::shocked:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය ඇවිත් තියෙන්නෙ මහින්දට අගමැති වෙන්න ඡන්දෙ දෙන්න.. :rofl: :rofl:
    දැන් මෛත්‍රීව පිටසක්වලටත් එපා වෙලා :rofl: :rofl:
    ඒ නිසා මහින්දව අගමැති කරමු :baffled: :baffled:
    නිකං මොකටද පිටසක්වල ජීවියො කෝප කරගෙන කෙලවගන්නෙ :rolleyes: :rolleyes: