රාජපක්ෂ ගමේ අද්භූත සිදුවීම
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jun 18, 2015 #1 රාජපක්ෂ ගමේ අද්භූත සිදුවීම
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jun 18, 2015 #2 අන්න ඒකයි අපි මහින්ද අගමැති කරන්න ඕන කියන්නේ!
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Jun 18, 2015 #3 shenic said: අන්න ඒකයි අපි මහින්ද අගමැති කරන්න ඕන කියන්නේ! Click to expand...
DemonAkalanka Well-known member Aug 17, 2011 7,583 1,459 113 Sri Lanka Jun 18, 2015 #4 shenic said: දැන් රට විනාස වෙලා තියෙන්නේ උතුරෙන් කොටි, නැගෙනහිරින් ISIS, ඇමරිකාවේ අදිසි හස්ත! ඒ අස්සේ පිට සක්වල එවුනුත් එනවා! Click to expand...
shenic said: දැන් රට විනාස වෙලා තියෙන්නේ උතුරෙන් කොටි, නැගෙනහිරින් ISIS, ඇමරිකාවේ අදිසි හස්ත! ඒ අස්සේ පිට සක්වල එවුනුත් එනවා! Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,244 113 Gotland Jun 18, 2015 #5 ඔරියන්තුමා සහ උගේ ගෑනියි ළමයයි වෙන්න බැරිද ?
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Jun 20, 2015 #6 pavithra_uk said: ඔරියන්තුමා සහ උගේ ගෑනියි ළමයයි වෙන්න බැරිද ? Click to expand... එතුමා මේ දවස්වල පේන්ඩ නැත්තෙ ඒකද කොහෙද
pavithra_uk said: ඔරියන්තුමා සහ උගේ ගෑනියි ළමයයි වෙන්න බැරිද ? Click to expand... එතුමා මේ දවස්වල පේන්ඩ නැත්තෙ ඒකද කොහෙද
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 20, 2015 #8 ඔය ඇවිත් තියෙන්නෙ මහින්දට අගමැති වෙන්න ඡන්දෙ දෙන්න.. දැන් මෛත්රීව පිටසක්වලටත් එපා වෙලා ඒ නිසා මහින්දව අගමැති කරමු නිකං මොකටද පිටසක්වල ජීවියො කෝප කරගෙන කෙලවගන්නෙ
ඔය ඇවිත් තියෙන්නෙ මහින්දට අගමැති වෙන්න ඡන්දෙ දෙන්න.. දැන් මෛත්රීව පිටසක්වලටත් එපා වෙලා ඒ නිසා මහින්දව අගමැති කරමු නිකං මොකටද පිටසක්වල ජීවියො කෝප කරගෙන කෙලවගන්නෙ