රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

Aug 4, 2013
493
22
0
හිනා වෙන්න නෙමෙයි ඔඇයි අඩන්න ඔනා.. රට වෙනුවෙන් මෙච්චර දෙවල් කරන මනුස්සයට මඩ ගහනවට.. මේ ජනාදිපතිතුමාව කවදාහරි දෙමෙල්ලු ජිනීවා ගෙනිහින් වැරදිකරු කලොත්, එතුමාට ඒ දඩුවම ලැබුනේ අපි වෙනුවෙන් රට බේරගන්න ගිහිබ් කියලා මතක තියාගන්න.
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.
     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    සිහින දේශය;15399227 said:
    හිනා වෙන්න නෙමෙයි ඔඇයි අඩන්න ඔනා.. රට වෙනුවෙන් මෙච්චර දෙවල් කරන මනුස්සයට මඩ ගහනවට.. මේ ජනාදිපතිතුමාව කවදාහරි දෙමෙල්ලු ජිනීවා ගෙනිහින් වැරදිකරු කලොත්, එතුමාට ඒ දඩුවම ලැබුනේ අපි වෙනුවෙන් රට බේරගන්න ගිහිබ් කියලා මතක තියාගන්න.

    dath kimbula fake....:rofl::rofl::rofl::rofl:

    ඉතින් උන්නැහේ රට වෙනුවෙන් හිරේ යන එක රටට සේවයක්නේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    විමල් ස්ටෙජ් එකට නැගල විනඩි 10 කතා කරාම unp *න්ස්ල දුවන්නෙ බුමිතෙල් ගැවුනු ගැරඩි වගෙ.වැටෙන්නෙ චන්ද හිටු ගාල.:P:P
    හැබැයි රනිල්ට බැ කියන්නෙ නම් බොරුවට නෙමේ උන්නැහෙට තාලෙට අප්පුඩියක් වත් ගහ ගන්ඩ පුලුවන්ද හා.??? ඔච්චර වැඩ කාරනයනම් මොකද පොනිල කොටියට රට ලියල දුන්නෙ???? යුද්දෙ කොරල දිනන්ඩ තිබ්බනෙ? ඔච්චර පොර නම් මොකද බුද්ධි අන්සෙ පාවල දුන්නෙ ??? කොරපු එක වැඩක් කියපන් බලන්ඩ හරියට කොරපු කොන්ද පන නැති &න්නයෙක් වගෙ නෙමෙද වැඩ කරන්නෙ?:P:P

    කව්ද බන් විමල් ව ගණන් ගන්නේ
    උ ඇවිල්ල වැඩ බැරි ටාසන් කෙනෙක්නෙ
    උබලවගේ මුඩුක්කු කාර යන්ටනම් උගේ කතා මහා ලොකු ඇති
    විමල් stage එකකට නැගල කියපු එක වැදගත් කතාවක් කියපන් බලන්න
    එක්කෝ කාට හරි එක්කෙකුට බොරු බේගල් ඇද ඇද බනිනවා, නැත්නම් කොහෙවත් නැති පට්ට බේගල් අන්තරජාතික කුමන්ත්‍රණයක් ගැන කියවනවා
    කටේ සද්දෙයි පඩ ගදයි විතරයි විමල්ගේ
    උබල වගේ මුදුකු කාරයෝ එව්වා අහල චුන් වෙලා චන්දෙත් දෙනවා
    මේ රටේ පාර්ලිමේන්තුවට විමල්ල වගේ මී හරක් පත් කරලා යවන්නෙත් උබල වගේම මුඩුක්කු කරයෝම තමා
    උබල වගේ මැටි හරක් ඉන්නකම් ලංකාවට දෙවියන්ගේම පිහිටයි...........
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මද බොල, සුජිවය දැක්ක කාලයක් මතක නැ.සුජිවට බයින්ඩ ලැස්ති වෙයන්,පොරත් ලගදිම ආණ්ඩුවෙ තමා.:yes::cool: පොනිල කපපු තවත් unp පොරක් මු.කඩුවෙල හිටපු unp සන්විදායක, පොනිල මුව අයින් කර බේකරි කාරයෙක් දැම්ම.:lol::lol::lol: ඔන්න විපක්ශ නායක ^න්ස්ගෙ වැඩ. :confused::confused::confused::P
     
    අනේ අත්තට පබා රන්ජන් එහෙමත් පත් කරල යවුවෙ මම්ද unp කබ්බො.විමල් ගනන් ගන්ඩ කියුවද මම උබට,වලිගෙ පාග ගන්ඩ එපා මොඩස්. :P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මද බොල, සුජිවය දැක්ක කාලයක් මතක නැ.සුජිවට බයින්ඩ ලැස්ති වෙයන්,පොරත් ලගදිම ආණ්ඩුවෙ තමා.:yes::cool: පොනිල කපපු තවත් unp පොරක් මු.කඩුවෙල හිටපු unp සන්විදායක, පොනිල මුව අයින් කර බේකරි කාරයෙක් දැම්ම.:lol::lol::lol: ඔන්න විපක්ශ නායක ^න්ස්ගෙ වැඩ. :confused::confused::confused::P
    පොනිලයට මේ වෙලාවෙ බනින්න එපා:rolleyes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ අත්තට පබා රන්ජන් එහෙමත් පත් කරල යවුවෙ මම්ද unp කබ්බො.විමල් ගනන් ගන්ඩ කියුවද මම උබට,වලිගෙ පාග ගන්ඩ එපා මොඩස්. :P:P

    උබට ආණ්ඩුවට බනින හැම එකම unp කබ්බල, pons ලා, NGO කාරයෝ, LTTE කාරයෝ
    අනේ මන්ද උබනම්
    මානසික දොස්තර කෙනෙකුටවත් පෙන්න ගනින් ගිහිල්ල
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ අත්තට පබා රන්ජන් එහෙමත් පත් කරල යවුවෙ මම්ද unp කබ්බො.විමල් ගනන් ගන්ඩ කියුවද මම උබට,වලිගෙ පාග ගන්ඩ එපා මොඩස්. :P:P

    පාබල අනර්කලිලා වගේ උන්ටත් චන්දෙ දුන්නේ උබල වගේම චන්ද දායකයෝ තමා
    මුන් UNP හිටියත් ආණ්ඩුවේ හිටියත් උබල වගේ රුපෙටයි කටටයි රැවටෙන මිනිස්සු තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සිහින දේශය;15399227 said:
    හිනා වෙන්න නෙමෙයි ඔඇයි අඩන්න ඔනා.. රට වෙනුවෙන් මෙච්චර දෙවල් කරන මනුස්සයට මඩ ගහනවට.. මේ ජනාදිපතිතුමාව කවදාහරි දෙමෙල්ලු ජිනීවා ගෙනිහින් වැරදිකරු කලොත්, එතුමාට ඒ දඩුවම ලැබුනේ අපි වෙනුවෙන් රට බේරගන්න ගිහිබ් කියලා මතක තියාගන්න.

    dan nam ehema geniyanna haduwot geniayapan kiyala innawa.. mokada ahinsaka minissu marana para ballekwa araksha karala tiyaganna apita ona na :no::no::no::angry::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවලු මිහිඳු පුත

    :rofl::rofl::rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්ද මැතිදුන්ට සුඟද හමන කක්කා බරක් ඇත
    ඔහු රෙනතෙක් සිටිනා ඔබ හැර වෙන කෙනෙක් නැත
    සුරුස් කියා එයා වෙනවලු ඔයාගේ රස දවල් බත
    බඩ පුරවන් ඔයා ඇවිත් මෙහි වෙනවලු මිහිඳු පුත

    ඕක තමා මචන් මුන්ගේ ජාතික ආහාරය
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොනිලයට මේ වෙලාවෙ බනින්න එපා:rolleyes:

    mole thiyana aya balanne deshapalakayo pirimida ponnayoda kiala. rawula thiyanawada. sinhala penuma thiyanawada. paurshaya hondada. kathawa ela da. bodu goviya da. owa thamai balanne chande deddi. nathuwa me ena eka rate wiwasthawa hasuruwana neethi hadanna danumak thiyana, eka eka wishayan gana danumak thiyana ekek da kiala nevei.

    dan oya purusha shakthiya thiana aya awilla koranne :D
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    :no::no:උඹල කියන්නෙ ශක්තිමත් විපක්ෂයක් අවම හරි කියලනෙ ඒත් වැඩක් නෑ . මොන එකා ආවත් ව්‍යවස්ථාවයි. මිනිස්සුන්ගේ ආකල්පයි වෙනස් කරන්කම් මේ රට මෙහෙමම තමයි /.
    මේ කාලෙට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හෝද ගෙන පිහිද ගෙන ඇවිල්ලා තියෙන්නේ !

    අහිංසක මිනිස්සු පිරිසුදු වතුර ඉල්ලලා උද්ගෝෂණ කරන කොට මුන්ගේ ආණ්ඩුවට මල පහ යනවා
    ඒකනේ වෙඩි තියවන්නේ හමුදාවට කියලා !

    අහිංසක මිනිස්සු ගැන කතා කරන කොට උන්ට විපක්ෂ දේශපාලනය මතක් වෙනවා! ඒ පාර ඒ ගැන කතා කරන මිනිස්සු කොටියොලු, පොනිලයාගේ එවුන් ලු, ජවීපේලු

    නැත්නම් විදේශ කුමන්ත්‍රණලු !

    ආණ්ඩුවට ඒ මිනිස්සු මරන්න හොදයි ඒවා කථා කරහම මුන් කියනවා ආණ්ඩුව පෙරලන්න හදනවලු !

    මල මිනී මතින් දේශපාලනය කරනවලු !
    එහෙමෙ කරන එවුනුත් ඇති තොපිලා වගේ මහින්දගේ, රනිලයාගේ, සොමවන්ශයගේ පස්ස හෝදන

    මිනිහෙක් මල මිනියක් වෙන්න කවුද ඒ මිනිහට වෙඩි තිබ්බේ !
    ඒ මනුස්සයා ඉල්ලුවේ රටේ කෑල්ලක්ද ?
    ඇමති කමක්ද ?
    නැත්නම් තොගේ කෑල්ලක්ද ?

    මු වගේ මේකේ ඉන්න අපතයෝ ගැන දුකයි ! කථා කරලා වැඩක් නැහැ !
    මුන් වගේ එවුන්ට අර මරුන තුවාල ලබපු මිනිසුන්ගේ මව් පියන්ගේ සාපය ඇති නිවන් දකින්න !
    මොකද මුන් ඒ දේවල් සාධාරණය කරන නිසා

    Akila_death_410px_04-08-13.jpg

    akila_mother_410px_04-08-13.jpg

    අකිලගේ මව

    P1130995.gif

    P1130997.gif

    P1140014.gif

    තව මිනිස්සු අරහේ ජාතික රෝහලේ පණ අදිනවා ! සමහර අය තුවාල ලබලා

    ඒ මිනිස්සු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමු
    ඒ වගේම මියැදුණු තිදෙනා වෙනුවෙන් නිවන් සුව පතමු !

    ඒ මිනිස්සු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමු
    ඒ වගේම මියැදුණු තිදෙනා වෙනුවෙන් නිවන් සුව පතමු !
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරිය නගරයේදී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (04) දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු විය.

    මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ් ග්‍රේ මහතා මෘත ශරීරාගාරයට පැමිණ මුලික පරික්ෂණයක් පැවැත්වීය.

    ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත අ පො ස උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.

    ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ මොහු විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි.

    02(289).jpg

    03(244).jpg

    04(210).jpg

    මේවා අනුමත කරන සක්කිලි පකීර්ලා ටිකට දැන් සන්තොසද වල් බල්ලෝ :angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මහින්ද කියන්නේ මරිසිපාල කෙනෙක්