රාජපක්ෂ ජනප්‍රිය නායකයෙක්ද ?

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මේවා කරපු එවුන්ගෙයි කරන්න නියෝගදුන්න බල්ලොන්ගෙයි මේවා සාධාරනීකරණය කරන පාහර බල්ලන්ගෙ පවුල් පිටින් විනශ වෙන්න ඕන

    රටට ජනතාවාදී ව්‍යවස්ථාවක් ඕන, ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕන ඒ කෝකටත් වඩා බුද්ධිමත් චන්දදයකයෝ ඉන්න ඕන මේ රටේ නම් ඉන්න තනි ගොන් හරක් ටිකක් නේ ගහන්න ගහන්න චන්දෙදෙනවා තව මෙතනට ඇවිල්ල ආණ්ඩුවේ කුනු හෝදනවා තොපි කුණු හෙදුවට තොපි කවුරුවක් ගන්නන් ගන්නේ නැහැ තොපෙ අම්ම අප්පාගේ මරණෙට වත් ඔය මැති ඇමතිලා එන්නේ නැහැ.. ඒකනිසා ආණ්ඩු පක්ෂේද විපක්ෂෙද JVP එකද කියල වැඩක් නැහැ වැරැද්ද වැරැද්ද විදිහට දැකපන් මෙහෙම අමු අමුවේ මරල දාල තියෙන්නේ භයානක ත්‍රස්තවාදී ටිකක් නෙවෙයි බොන්න පිරිසිදු වතුව ටිකක් ඉල්ලාපු අහිංසක මිනිස්සු ටිකක්...තාමත් කඩේ යන බල්ලොන්ට හොඳක් වෙන්න එපා
    :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද යකෝ මිනී පෙන්නලා ආන්ඩුව වට්ටන්න හදන්නෙ?
    :angry:
    ඒවා වෙන්නෙ නෑ කපේට
    :rofl:
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    කවුද යකෝ මිනී පෙන්නලා ආන්ඩුව වට්ටන්න හදන්නෙ?
    :angry:
    ඒවා වෙන්නෙ නෑ කපේට
    :rofl:
    Ubalage ammage hu[]tha pennuwath me anduwa wattanna be thamai
    2.gif
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මේකත් බලපන්, අහිංසක මිනිස්සුන්ට පන්න පන්න ගහපු හැටි :(:growl:

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේවා කරපු එවුන්ගෙයි කරන්න නියෝගදුන්න බල්ලොන්ගෙයි මේවා සාධාරනීකරණය කරන පාහර බල්ලන්ගෙ පවුල් පිටින් විනශ වෙන්න ඕන

    රටට ජනතාවාදී ව්‍යවස්ථාවක් ඕන, ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕන ඒ කෝකටත් වඩා බුද්ධිමත් චන්දදයකයෝ ඉන්න ඕන මේ රටේ නම් ඉන්න තනි ගොන් හරක් ටිකක් නේ ගහන්න ගහන්න චන්දෙදෙනවා තව මෙතනට ඇවිල්ල ආණ්ඩුවේ කුනු හෝදනවා තොපි කුණු හෙදුවට තොපි කවුරුවක් ගන්නන් ගන්නේ නැහැ තොපෙ අම්ම අප්පාගේ මරණෙට වත් ඔය මැති ඇමතිලා එන්නේ නැහැ.. ඒකනිසා ආණ්ඩු පක්ෂේද විපක්ෂෙද JVP එකද කියල වැඩක් නැහැ වැරැද්ද වැරැද්ද විදිහට දැකපන් මෙහෙම අමු අමුවේ මරල දාල තියෙන්නේ භයානක ත්‍රස්තවාදී ටිකක් නෙවෙයි බොන්න පිරිසිදු වතුව ටිකක් ඉල්ලාපු අහිංසක මිනිස්සු ටිකක්...තාමත් කඩේ යන බල්ලොන්ට හොඳක් වෙන්න එපා
    :angry:

    :yes::yes::yes::yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    strong opposition ekak nathi ekama neme machan. wena Mahindata wada hoda option ekak me welawa nathi kama. uba kiyana eka wakrawa sambandhai thama. but mama kiyapu eka thama reason eka. mahindawa elawala kaatada ban denne. raniltada, Sarath fonsekatada?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    "මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම" true

    ශක්තිමත් විපක්ෂයක් නැති කම නෙමේ. විපක්ෂය දුර්වල කිරීම.
    උසාවිය මගින් පක්ෂ මාරුකිරීම අනුමත කිරිම.
    විපක්ෂයේ උන් එක්කෝ ජිවිත ආරක්ෂාවට නැත්නම් තමන්ගේ ව්‍යාපාර වල ආරක්ෂාවට මහින්ද ලගට යෑම.
     
    • Like
    Reactions: DJvodka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    "මේ රටට තියන හේනේ ශක්තිමත් විපක්ෂයක් නැති කම" true
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සියලු මල මුත්‍රා සහිත රෙදි අක්කුල්ලන්නා නොහොත්, ජන අප්පිරිය පිරිමි ගණිකාවක් වූ Honest-killer නමැති ආරෝපිත නමින් යුත් අම්ම අප්පා වුවත් විකුණන කන කසල සෝදකයාගේ අධෝ මාර්ගයට මේ වනවිට දැඩි ලෙස හානි සිදුවී ඇති වාර්තා වේ. වැඩි දුරටත් වාර්තා වන්නේ ගවයන් අතින්ද කිහිප වරදක් දූෂණය වූ නිසා තත්වය තරමක් අසාධ්‍ය බවයි... කවුරු කරත් මේ සිදුවීම දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිනවා රටේ මේ වගේ පිරිමි ගණිකාවොත් ඉන්න ඕන,,,, ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සොයුර....! :(
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.