රාජපක්ෂ පවුලට කොරෝනාව ජෝක් එකක්

warwickuni

Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    කොරෝනා මර්ධන කාර්‍ය සාධක බලකාය මිලිටරීකරණය වී ඇති බවත් සෞඛ්‍ය අංශ වලින් ලබා දෙන උපදෙස් ඔවුන් නොසලකා හරින බවත් ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පවසනවා.

    ඒ 43වන සේනාංකය අද (30) දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

    එංගලන්ත ප්‍රභේදය මෙරටට පැමිණ ඇති බව අප්‍රේල් මුලදී සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුනද එය නොසලකා වසන්ත සැනකෙළි පැවැත්වූ බවත් රටේ කොරෝනා තත්වය විහිළුවකට ගෙන ඇති රාජපක්ෂ පවුලේ අය ඊට සහභාගී වූයේ සෞඛ්‍ය උපදෙස් පවා නොසලකමින් බවත් ඇය පවසනවා.

    රටේ ඛේදවාචක උපයෝගී කරගනිමින් බලයේ රැඳී සිටි රාජපක්ෂවරුන් මෙවරද එම කටයුත්ත සිදු කරමින් සිටින බවත් තමන් ඔවුන්ට ශාප කරන බවත් ඇය පවසනවා.
    6.9 million voters were fools so MR, GR knows they can be fooled by any damn thing
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    hema dama ohoma be ban, karapuwata return eka set wegena enne dan, loku set eka naki wela iwarai, anith set eka gaha mara gannawa maina visa aran giyahama
    සංවිධානාත්මක අපරාධ කල්ලි කීපයක් මැනවින් ශ්‍රී ලංකාව පාලනය කරයි .
     
    • Like
    Reactions: SLK_sri