සැර කතාවක් (2020.09.10 - පාර්ලිමේන්තු විවාදය)
සුපිරි.... රිදෙන්නම දුන්නා
මේක අහන්න වටිනවා. පොයින්ට් එකටම කතා කරනවා
සුපිරි.... රිදෙන්නම දුන්නා
මේක අහන්න වටිනවා. පොයින්ට් එකටම කතා කරනවා
එරෝසන් වගේමයි කතාවඅනුර ගහන්නේ ටකරං වහලවල් වලට විතරයිඅනුරට එතනම හුජ්ජ යන්න ඇති
එක තමයි මම කල්පනා කරේ. පොඩි උදාහරනෙකට රන්ජ නැතුව දැන් ඉන්න ආණ්ඩුවේ එක්කෙනෙක් උසාවියට telephone calls වලින් බලපෑම් කරලා ...ලීක් උන නම් බල්ලන්න තිබ්බ වැඩේ. අනුර උදේ ඉදන් හවස් වෙනකම් මොර ගහයි. මෙන්න ආණ්ඩුව උසාවිවලට බලපෑම් කරනවා කියල. ඉල්ලා අස්වෙන්න කියයි. උද්ගෝෂණ තියයි. කනක් ඇහිලා ඉන්න නැඅනුර ගහන්නේ ටකරං වහලවල් වලට විතරයි![]()
විමල් වීරවංස පොයින්ට් එකට කතා කරා. ජප්පොන්ට අහුවුතොත් විමල් වීරවංස පොල් සම්බල් හදන් කාවි. ජප්පෝ එච්චර කේන්තියකින් ඉන්නේ .විමල් දෙන්නෙ නිල බලල ඒකෙනෙ ගු කුක්ක්නට පේන්ඩ බැරි
මට වෙලාවකට හිතෙනව විමල් කියන්නේ අපේ එරෝසන් කියලඑරෝසන් වගේමයි කතාව